Elon Musk's Big F***ing Rocket

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මූ අඬන්න වගේ එනව නීල් ආම්ස්ට්‍රෝං කියපු කතාව අහද්දි :sorry: සිරාවට පට්ටම වැඩ්ඩෙක් :yes:
 
  • Like
Reactions: Local Disk (c:)

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මූ අඬන්න වගේ එනව නීල් ආම්ස්ට්‍රෝං කියපු කතාව අහද්දි :sorry: සිරාවට පට්ටම වැඩ්ඩෙක් :yes:

    :yes::yes: ලෝකය කරන්න බැ කියල හිතපු දේවල් දැනටමත් ගොඩක් කරල තියන මනුස්සයෙක් :)

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: ලෝකය කරන්න බැ කියල හිතපු දේවල් දැනටමත් ගොඩක් කරල තියන මනුස්සයෙක් :)

    :yes: මුගෙ සොයාගැනීම් නිසා NASA එකට ISS එකට මිනිස්සු යවන්න යන වියදම මාර විදිහට අඩුවුනාලු :yes: හෙන අවධානමක් අරං Space X එක පටං අරං තියෙන්නෙ. :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :yes: මුගෙ සොයාගැනීම් නිසා NASA එකට ISS එකට මිනිස්සු යවන්න යන වියදම මාර විදිහට අඩුවුනාලු :yes: හෙන අවධානමක් අරං Space X එක පටං අරං තියෙන්නෙ. :yes:

    මූ නැත්තම් NASA එකට american astronaut ලට කෑම ටික යවන්නත් Russians ල ගාවට යන්න වෙනව :baffled: