where the americans
common guys
let's meet in vegas
yo bro cmmn

අහ මන් ඉන්නේ අනුරාධපුරේ

ඇලඩින් නේ ඔටුව පිටේ යනගමං ඕක කියන්නෙඒක නං පට්ට කතාව බං
තව පාරක් බලන්න ඕනෙ
ඌ අර UN එකටද කොහෙද ගිහිං කරන කතාව තමා සුපිරි
ඒකෙ නං හෙන කැපිල්ල දැම්මෙ ඇමරිකාවටම
![]()
ඇලඩින් නේ ඔටුව පිටේ යනගමං ඕක කියන්නෙඒක නං පට්ට කතාව බං
තව පාරක් බලන්න ඕනෙ
ඌ අර UN එකටද කොහෙද ගිහිං කරන කතාව තමා සුපිරි
ඒකෙ නං හෙන කැපිල්ල දැම්මෙ ඇමරිකාවටම
![]()
Podi Silva - පොඩි සිල්වා;22294461 said:නරි නාවන්න තාම මේකෙ උන් ඉන්නවා නේද බන්![]()