Elakiri US club

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    giphy.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,986
    20,167
    113
    Panadura
    අහ මන් ඉන්නේ අනුරාධපුරේ

    :shocked: :shocked: :shocked:
    සිරාවට පෙරේදා ආපු වෙලෙ
    දන්නවා නම් එනවා තෝව බලලා යන්න
    ටවුන් එක හරියෙද ඉන්නෙ මචං
     
    ඇලඩින් නේ ඔටුව පිටේ යනගමං ඕක කියන්නෙ :lol: ඒක නං පට්ට කතාව බං :baffled: තව පාරක් බලන්න ඕනෙ :baffled: ඌ අර UN එකටද කොහෙද ගිහිං කරන කතාව තමා සුපිරි :baffled: ඒකෙ නං හෙන කැපිල්ල දැම්මෙ ඇමරිකාවටම :baffled:

    මොකද්ද පිලුම
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,986
    20,167
    113
    Panadura
    ඇලඩින් නේ ඔටුව පිටේ යනගමං ඕක කියන්නෙ :lol: ඒක නං පට්ට කතාව බං :baffled: තව පාරක් බලන්න ඕනෙ :baffled: ඌ අර UN එකටද කොහෙද ගිහිං කරන කතාව තමා සුපිරි :baffled: ඒකෙ නං හෙන කැපිල්ල දැම්මෙ ඇමරිකාවටම :baffled:

    :yes: :yes: :yes: