Yamaha FZ16 Ver 2.0

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehemada machn. mama hithuwe awlk mokak hari kyala. mage kalin thibba pulsar eke nm speed ma gihin awoth poddak tak tak gala nawathinawa. eth me fz eke nm 30ta 40ta giyath awith engine eka off karama tak tak ganawa. ekai machn baluwe.

    pulsar wala ehema sadde enawa adui.fz wala lokuwatama e sadde enawa.parana weddi oka adu welama yanawa macho :)
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    එංජින් එක හදලා තියෙන්නේ ලෝහ වලින්,
    රත් වෙනකොට ලෝහ ප්‍රසාරණය වෙනවා.

    නැවත සිසිල් වෙනකොට ලෝහය සංකෝචනය වෙනවා.(තිබූ තත්වයට පත් වෙනවා) මේ ක්‍රියාවලියෙදි තමයි ඔය ටක් ටක් සද්දේ ඇහෙන්නේ :)