මේක මට උන සිද්ධියක්.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,142
    2,419
    113
    මේක මට උන සිද්ධියක් . හැබැයි මට තේරෙන්නේ නෑ ඒක කොහොමද උනේ කියන එක..අපි ගමනක් ගිහිල්ලා නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදරක හිටියේ..මම සාමානෙන් ගෙදර අයට කියලා තියෙන්නේ මගේ phone එකට කෝල් ආවෙත් ආන්ස්වර් කරන්න කියලා මොකද බිස්නස් කෝල්ස් එහෙමත් එන නිසා..ඉතින් මම එදා එහෙම විශේශෙන් කිව්වේ නැ කෝල් ගන්න කියලත්..ඉතින් මම Bathroom එකේ ඉද්දි මට ඇහුණා කෝල් එකක් එනවා (මම Ringing Tone එකට දාලා තියෙන්නේ Ruletta කියලා song එකක මම කැමතිම කොටස trim කරලා)...ගෙදර හිටියා නම් කවුද බලන්න කියලා කෑ ගහල හරි කියනවා එදා එහෙම කිව්වේ නෑ...කවුරුත් කෝල් එක ආන්ස්වර් කරේ නෑ..තව කෝල් එකක් ආවා..ඒක ආන්ස්වර් කරෙත් නෑ කවුරුත්..මම ඉක්මනට හෝදගෙන ආවා එද්දි නංගි ඔදපු නිසා මං සැර කරලා ඇහුවා ඇටි කෝල් ආන්ස්වර් කරේ නැත්තේ කෝල් කීයක් ආවද කියලා..නංගි කිව්වා පිස්සුද අනේ කෝල් ආවේ නෑ කියලා මම කිව්වා මට ඇහුනනේ කියලා..මල්ලිත් කිව්වා කෝල් ආවේ නෑ කියලා .ඇත්තටම මම බලද්දි phone එක Silent mode එකේ තිබ්බේ...හැබැයි විනාඩි 7 කර කලින් මට හරියටම කෝල්ස් දෙකක් ඇවිල්ලා තිබ්බා...
     
    • Wow
    Reactions: tnilupul21

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,287
    113
    Fantasy

    කෝකටත් තාමත් ear buds කනේද බලපන්
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    937
    93
    හොරොව්පතාන

    ෆෝන් එක සහ ඔයා අතර තිබෙන මානසික සම්බන්ධතාවය ලං වෙන්න ලං වෙන්න මේ වගේ සිද්ධින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ෆෝන් එකට කෝල් එකක් එන්න කලිනුත් ඔයාට හිතෙන්න ගන්නවා දැන් කෝල් එකක් ඒවි කියලා.
     
    • Like
    Reactions: tnilupul21

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,878
    2,567
    113
    okata kiyanne - Déjà entendu kiyala

    a psychological term describing the experience of feeling sure that one has already heard something
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,953
    8,196
    113
    මෙන්න මෙතන...
    Hi udaya ponnampila

    Silentmind_001

    ------ Post added on Apr 21, 2025 at 10:57 AM
     
    tnilupul21

    Member
    Aug 9, 2021
    19
    6
    3

    ඇත්ත