අයේෂා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි පුස්ථකාලෙන් තමා 1 කියෙව්වේ thanks.
    rep දීලලු වටේ යන්නලු

    ela ela :yes:

    රෙප් නැතත් කමක් නෑ... එළකිරියේ කොහේහරි පොතක් පතක් ගැන ශෙයාර් උනොත් පුස්තකාලෙට දැනුම් දෙන්න.
    හැමෝටම බලන්න දෙන්න පුලුවන්නේ :yes:
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඈ හෙවත් අයේෂා 1, 2, අයේෂා ආපසු එයි....
    හම්මේ මීට අවුරුදු 10 කට වගේ කලින් මුලින් කියවනකොට දැනිච්ච රහ ආයි මතක් වෙනවා... <3

    Sirawatama.... poth 2kama mage langa thibuna.. yaluwekta dunna ban..
     
    • Like
    Reactions: ST.PIERRE

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඈ හෙවත් අයේෂා 2 පොත තියනවද බන්.තියනවනම් දීපංකෝ.

    2 වෙනි එක විතරක් නෙවේ මචෝ 3 වෙනි පොතකුත් ආවා.. අයේෂා ආපසු එයි කියල. මගේ ළඟ පොත් තුනම තිබ්බත් උඹට උදව් කරන්න විදියක් නෑ.. මම ලංකාවේ නෙවෙ ඉන්නේ.. :(:(
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    2 වෙනි එක විතරක් නෙවේ මචෝ 3 වෙනි පොතකුත් ආවා.. අයේෂා ආපසු එයි කියල. මගේ ළඟ පොත් තුනම තිබ්බත් උඹට උදව් කරන්න විදියක් නෑ.. මම ලංකාවේ නෙවෙ ඉන්නේ.. :(:(

    2 නි පොත තමා හොයන්නේ. ඒ පොත නියමයි බන්
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගෙන්නලා බලන්න ඕනේ.thanks

    ela ela kohoma hari kiyawapan :yes::yes:

    aSBIOJE.png

    At least you read the Ayesha first book that I uploaded :P I Don't have 2nd or 3rd
     
    Last edited:

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    මේ කතා මාලාවට පොත් 5ක් තියනවා.
    ඔක්කොම පොත් දයාවන්ශ ජයකොඩි සමාගම ප්‍රකාශයට පත් කරලා තියනවා

    1. ඈ හෙවත් අයේෂා 1 - She: A History of Adventure (1887)
    2. ඈ හෙවත් අයේෂා 2
    3. අයේෂා ආපසු එයි - Ayesha, the Return of She (1905)
    4. ඈ සහ ඇලන්- She and Allan (1921)
    5. ප්‍රඥාවේ දියණිය අයේෂා - Wisdom's Daughter (1923)

    අන්තිම කතා පොත් තුන හොයගන්න අමාරුයි. මටත් ටික දවසකට කලින් තමයි ගන්න පුලුවන් උනේ.

    13ynzua.jpg

    ඔයා පොත් ගත්තද