එළකිරි පුස්ථකාලෙන් තමා 1 කියෙව්වේ thanks.
rep දීලලු වටේ යන්නලු
ela ela

රෙප් නැතත් කමක් නෑ... එළකිරියේ කොහේහරි පොතක් පතක් ගැන ශෙයාර් උනොත් පුස්තකාලෙට දැනුම් දෙන්න.
හැමෝටම බලන්න දෙන්න පුලුවන්නේ

එළකිරි පුස්ථකාලෙන් තමා 1 කියෙව්වේ thanks.
rep දීලලු වටේ යන්නලු


ඈ හෙවත් අයේෂා 1, 2, අයේෂා ආපසු එයි....
හම්මේ මීට අවුරුදු 10 කට වගේ කලින් මුලින් කියවනකොට දැනිච්ච රහ ආයි මතක් වෙනවා... <3
Sirawatama.... poth 2kama mage langa thibuna.. yaluwekta dunna ban..
Sirawatama.... poth 2kama mage langa thibuna.. yaluwekta dunna ban..


eka kathawa kiyewwata passe anith ekath kiyawanna asai bn
H rider haggard ge poth supiri..
Class ekaka Tute ekak da?![]()
සිරා බන්
පොතක් බන්
lolඈ හෙවත් අයේෂා 2 පොත තියනවද බන්.තියනවනම් දීපංකෝ.

2 වෙනි එක විතරක් නෙවේ මචෝ 3 වෙනි පොතකුත් ආවා.. අයේෂා ආපසු එයි කියල. මගේ ළඟ පොත් තුනම තිබ්බත් උඹට උදව් කරන්න විදියක් නෑ.. මම ලංකාවේ නෙවෙ ඉන්නේ..![]()
ගෙන්නලා බලන්න ඕනේ.thanks


I Don't have 2nd or 3rdela ela kohoma hari kiyawapan
![]()
At least you read the Ayesha first book that I uploadedI Don't have 2nd or 3rd
මේ කතා මාලාවට පොත් 5ක් තියනවා.
ඔක්කොම පොත් දයාවන්ශ ජයකොඩි සමාගම ප්රකාශයට පත් කරලා තියනවා
1. ඈ හෙවත් අයේෂා 1 - She: A History of Adventure (1887)
2. ඈ හෙවත් අයේෂා 2
3. අයේෂා ආපසු එයි - Ayesha, the Return of She (1905)
4. ඈ සහ ඇලන්- She and Allan (1921)
5. ප්රඥාවේ දියණිය අයේෂා - Wisdom's Daughter (1923)
අන්තිම කතා පොත් තුන හොයගන්න අමාරුයි. මටත් ටික දවසකට කලින් තමයි ගන්න පුලුවන් උනේ.
![]()
උබේ පොත තමා කියෙව්වේ.thanks මචන්
