-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    ---------------------------------------------------------------------------------------------------
    ray-kros.jpg

    සීමාසහිත පුද්ගලික සමාගමක් (pvt ltd ) ආරම්භ කිරීමේදී හා පවත්වාගෙන යාමේදී , ඇති වන නීතිමය රාමුව ගැන පැහැදිලිව කරුණු කාරණා දන ගැනීම ට තමයි මේ ත්රෙඅඩ් එකේ අරමුණ....

    එළකිරි එක ඇතුලේ බොහෝ දෙන ඉන්නවා...business ෆිඑල්ඩ් එකේ...හොද experience තියෙන....

    මට පහලින් තියෙන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ලබාගන්න පුලුවන්නම් වටිනවා...

    ----------------------------------------------------------------------------------------------------------

    අපි මොකක් හරි අලුතෙන්ම concept එකක් ගෙනල්ල business එකක් ආරම්භ කරන්න හදවනවා කියල හිතමුකෝ...

    එත් අපි මුදල් සතයක්වත් යොදවන්නෙත් නැ කියමුකෝ....නමුත් අපි business එකේ වැඩ කරනවා...අපේ දැනුමෙන් තමයි business එක run වෙන්නේ...

    (එකෙන් කියවෙන්නේ අපි නැත්නම්...business එකක් නැ...අපේ concept එක එතන නැ ...)

    ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා සම්පුර්ණ ප්‍රාග්ධනය දෙනවා.....

    (director board එකේ 5 දෙනයි...අපෙන් තුන් දෙනයි...අයෝජකයගෙන පැත්තෙන් 2යි ...)

    ----------------------------------------------------------------------------------------------------------

    (#) මේ වගේ අවස්ථාවක (පුද්ගලික සමාගමක ) company එකේ ආරම්භයේදී කොටස් බෙදෙන්නේ කොහොමද?...

    (#) ඒ වගේම මම අහල තියෙනවා...අපි company එකේ වැඩ කරගෙන යනකොට ...මුලදී අපේ කොටස පොඩියට දීල ..පසු කාලීනව කොටස් ප්රෙමාණය ඉහල දානවා කියල....මොකක්ද මේ කතාව....එහෙම දෙයක් තියෙනවද?....ඒ කිව්වේ shares unlock කරනවා වගේ වැඩක්...

    (#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...

    මේ video එකේ ඉන්නේ ටකස්.lk founder .



    (#) සහ අපි shares paper sign කරන්නේ lawyers ඉස්සරහද?...

    (#) පසු කාලීනව...investor ට පුලුවන්ද අපිව fire කරලා අපේ company එක අයිති කරගන්න....

    (#)company එකේ අයතිය හිමි වෙන්නේ වැඩිම කොටස් තියෙන කෙනාටද?...

    (#)එහෙමත් නැත්නම් වැඩිම shares එකතුව තියෙන පැත්තටද ?...ඒ කිවේවේ...අපි හිතමුකෝ....මමයි මගේ මලයයි..ඉන්නවා කියල director board එක...
    investors ට තියෙනවනම් 30 % කොටස් ..මට 25 % , මල්ලිට 25% දෙන්නගෙම 50% ක කොටස් තියෙනවනම්...
    සහෝදරයෝ දෙන්නෙක් විදියට company එක අයති වෙනවද?...

    -----------------------------------------------------------------------------------------------------------------------------------

    ප්‍රශ්න බොහොමයක් තියෙනවා....ටික ටික අහනම්....පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි...ස්තුත්යි...

    business කරන අනිත් යටත් ප්‍රශ්න තියෙනවනම් මේ ත්රෙඅඩ් එකේ අහල නිරාකරණය කරගත්ත කියල තරහක් නැ....​
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මුලින්ම කියන්නම් උඹ මුලින් කියල තියෙන්නෙ පුද්ගලික සහාගමක් ගැන-private ltd.
    දෙවනුව පොදු සමාගමක් ගැන -public limited company.

    කොටස් කියල අදහස් කරේ බිස්නස් එකේ අයිතිය ගැනද?
    එහෙමනම් වැඩිම කොටස් හිමිකාරත්වය තියෙන කෙනාට වැඩි අයිතිය හිමි වෙනවා.
    උඹ 40% මල්ලි 35% අනෙක් පාර්ශවය 25% විදියට අයිතිය බෙදා ගනින් මුලින්ම
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    oya wagee seen ekak thama machan yanne athpaura program eke habayi eke invester la invest karanawa witarayi me thread eka eke hangichcha wisthara thiye thanks machan start karata hoda sanwadayak

    thankx බුම්ප් වලට reply වලට...+10

    ඔව් මචන් මම ඇත්පවුර එපියක් බැලුවා....වැඩේ හොදයි....:yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මුලින්ම කියන්නම් උඹ මුලින් කියල තියෙන්නෙ පුද්ගලික සහාගමක් ගැන-private ltd.
    දෙවනුව පොදු සමාගමක් ගැන -public limited company.

    කොටස් කියල අදහස් කරේ බිස්නස් එකේ අයිතිය ගැනද?
    එහෙමනම් වැඩිම කොටස් හිමිකාරත්වය තියෙන කෙනාට වැඩි අයිතිය හිමි වෙනවා.
    උඹ 40% මල්ලි 35% අනෙක් පාර්ශවය 25% විදියට අයිතිය බෙදා ගනින් මුලින්ම

    comment එකට ස්තුත්යි...


    ඔව් මචන් pvt ltd එකක් ගැන තමයි කතාකරන්නේ....මම මෙතන public එකක් ගැන නම් කතාකරල නැ....

    කොයි හැරියද මචන් ඔය මම public company එකක් ගැන කතාකරල තියෙන්නේ....

    ---------------------------------------------------------------------------------------

    ඔව් කොටස් අයිතිය තමයි...එත් අපි සතයක්වත් ආයෝජනය නොකරන company එකක එහෙම එක පර කුට්ටියක්(වැඩිම කොටස් ප්‍රමාණයක් ) දෙනවද?...

    නැත්නම් ...අර උඩින් කිව්වා වගේ කොටස් unlock කරනවද ....අපි අවුරුද්දක් ගානේ වැඩ කරනවට....​
     
    • Like
    Reactions: Profile_01

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan hoda arambyaka matak tiyenawa ahanna deyak. PVT company 1k thani ayithiyata aramba karanna bada ban director bord 1k innama oneda ?

    දන්නා විදියට අඩුම එක director කෙනයි...(වැරදිනම් නිවැරදි කරන්න...දන්නා මහත්මයෙක්..)

    e වගේම ලේකම් කෙනෙක් ඉන්නත් ඕනේ....​
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    දන්නා විදියට අඩුම එක director කෙනයි...(වැරදිනම් නිවැරදි කරන්න...දන්නා මහත්මයෙක්..)

    e වගේම ලේකම් කෙනෙක් ඉන්නත් ඕනේ....​

    :baffled: ado ehemada
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බම්ප්

    ethakota machan apita ona welawadi director wa change karanna puluwanda :confused:

    change කරනවා කියන එකෙන් අදහස් කරේ මොකක්ද?...

    ඉතින් උබ company එකක් ස්ටාර්ට් කරනවානම්....උබ director තමයි...අමුතුවෙන්ම වෙනස් කරන්න දෙයක් නැ...