-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Man commerce karala na machan.. Shark Tank Epi goaaaaak balapu nisa share seen eka tiak dannawa...

    50% walata wadiya share sell karanna epa thani pudgalayekta! ehema kaloth e kiyanne uba kata hari 51% dunnoth uta ubawa fire karanna unath puluwan.. So kali kadala share wena wena ayata deela loku kotasak uba thiyaganin...

    investorsla invest karanna kalin uba machan legal paper work karapan company eke eyalata aithi % eka...

    kohomath investorslata 10% 15% wage deepan.. then thawa invesments ona weddi thawa incestorsla hoyagain unta arunta dunnatath wada adu % ekak deela unta wada wadi or euqal investment ekakata,..

    Funding rounds walata palayan mathaka athuwa..
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    good initiate.... I wish if this thread become a mega thread as no much threads active related to this topic

    ඔව් ඒ කතාවනම් ඇත්ත....අනිත් හැම එකකට මෙගා ත්රෙඅඩ් තියෙනවා...එත් business කරන ය...අලුතෙන් business එකක් පටන් ගන්න ය එකතු වෙලා ප්‍රශ්න කතාකරන්න තැනක් තමයි නැත්තේ....

    මෙගා ත්රෙඅඩ් එකක් උනොත් ඉතින් එකේ බෙනිෆිට් එකත් අපි හැමෝටම තමයි....

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ara accountat , ithika mithika wage membersla ekatu wela adagena giyanam hari.
    wadiya katha bahata enne neti oya field eke arakgattu aya set wei views adi wenakota.
    entrepreneurship thama rata godayanna tyena maarge :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Man commerce karala na machan.. Shark Tank Epi goaaaaak balapu nisa share seen eka tiak dannawa...

    50% walata wadiya share sell karanna epa thani pudgalayekta! ehema kaloth e kiyanne uba kata hari 51% dunnoth uta ubawa fire karanna unath puluwan.. So kali kadala share wena wena ayata deela loku kotasak uba thiyaganin...

    investorsla invest karanna kalin uba machan legal paper work karapan company eke eyalata aithi % eka...

    kohomath investorslata 10% 15% wage deepan.. then thawa invesments ona weddi thawa incestorsla hoyagain unta arunta dunnatath wada adu % ekak deela unta wada wadi or euqal investment ekakata,..

    Funding rounds walata palayan mathaka athuwa..

    මුලින්ම thank කියන්න ඕනේ shark tank කියන tv series එකේ නමට.....බලන්න ඕනේ...අයි දන්නෙත්...

    මේක ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුලුවන්නම්...:yes: e කියන්නේ වට කිහිපයකට මුදල් ගන්න කියලද?...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ara accountat , ithika mithika wage membersla ekatu wela adagena giyanam hari.
    wadiya katha bahata enne neti oya field eke arakgattu aya set wei views adi wenakota.
    entrepreneurship thama rata godayanna tyena maarge :yes:

    ඉතික accountant කෙනෙක්ද?....දන්නේ බන් දන්නෙත්....

    ඔව් මම කලින් දාපු ත්රෙඅඩ් එකකටත් ගොඩක් අය valuable comment දාල තිබුන...​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ දෙයියෙක් අයියෙ... මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුන.. ඒත් කොමස් ගැන ලොකු දෙයක් දන්නෙ නැති නිසා ගොං ප්‍රශ්නයක් වෙයිදෝ කියල කට වහන් උන්න..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    මුලින්ම thank කියන්න ඕනේ shark tank කියන tv series එකේ නමට.....බලන්න ඕනේ...අයි දන්නෙත්...

    මේක ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුලුවන්නම්...:yes: e කියන්නේ වට කිහිපයකට මුදල් ගන්න කියලද?...​

    ow macahn... eka para godak investorsla ubata kohomath hoyaganna ba.. so ubata thiyenne dan company eke profits(thiyenawa nam) , market value, next year/quater earning estimates okkoma investorta pennala company eke dan value eka anuwa uta ganak invest kranna kiyana eka... 10% or 15 etc..

    then oya round eke uba targets okkoma cover kara kiyanne next round ekata yanawa... 15 uba kalin investor ta dunna nisa.. ubata dan thiyenne 85% eken 10% deela uba kalin investorgen gaththa gaaana or ita wadiyen ganna ona investment eka... coz dan company eka watinawa kalinta wada.. ohoma ohoma thami yanne seen eka.. company eka watinna watinn sell karana share % eka adu wenawa.. :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹ දෙයියෙක් අයියෙ... මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුන.. ඒත් කොමස් ගැන ලොකු දෙයක් දන්නෙ නැති නිසා ගොං ප්‍රශ්නයක් වෙයිදෝ කියල කට වහන් උන්න..

    මම ලොකු දෙයක් තිය ...අඩුම තරමේ පොඩි දෙයක් දන්නෙවත් නැ....මේ අවුරුද්දේ තමයි ටික ටික ඉගෙන ගත්තේ....

    එක කොනකින් පටන් ගන්න....එතකොට අල්ලගන්න ලේසි....​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතික accountant කෙනෙක්ද?....දන්නේ බන් දන්නෙත්....

    ඔව් මම කලින් දාපු ත්රෙඅඩ් එකකටත් ගොඩක් අය valuable comment දාල තිබුන...​

    mama ugen ahuwe nea job designation.u e feild eke jobak karanne. helpful man

    mama e comment eke liwwe wena accountant buwa wage namak tyena member kenek gana.
    u sahena wistara karala thibba taxation gana ehema.
    hariyatama nama mataka nea
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම ලොකු දෙයක් තිය ...අඩුම තරමේ පොඩි දෙයක් දන්නෙවත් නැ....මේ අවුරුද්දේ තමයි ටික ටික ඉගෙන ගත්තේ....

    එක කොනකින් පටන් ගන්න....එතකොට අල්ලගන්න ලේසි....​

    ඔයාගෙ කලින් ත්‍රෙඩ් එකත් බැපුව දැන්.. ඩිරෙක්ටර් ඉන්වෙස්ටර් සීන් එක පැහැදිලි නෑනෙ තාම මට:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow macahn... eka para godak investorsla ubata kohomath hoyaganna ba.. so ubata thiyenne dan company eke profits(thiyenawa nam) , market value, next year/quater earning estimates okkoma investorta pennala company eke dan value eka anuwa uta ganak invest kranna kiyana eka... 10% or 15 etc..

    then oya round eke uba targets okkoma cover kara kiyanne next round ekata yanawa... 15 uba kalin investor ta dunna nisa.. ubata dan thiyenne 85% eken 10% deela uba kalin investorgen gaththa gaaana or ita wadiyen ganna ona investment eka... coz dan company eka watinawa kalinta wada.. ohoma ohoma thami yanne seen eka.. company eka watinna watinn sell karana share % eka adu wenawa.. :yes:

    තැනක් යු මචන් අදහසට...:yes::D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama ugen ahuwe nea job designation.u e feild eke jobak karanne. helpful man

    mama e comment eke liwwe wena accountant buwa wage namak tyena member kenek gana.
    u sahena wistara karala thibba taxation gana ehema.
    hariyatama nama mataka nea

    ඔව් මමත් දැක්ක e tax ත්රෙඅඩ් එක...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයාගෙ කලින් ත්‍රෙඩ් එකත් බැපුව දැන්.. ඩිරෙක්ටර් ඉන්වෙස්ටර් සීන් එක පැහැදිලි නෑනෙ තාම මට:confused:

    investor කෙනෙක් කියන්නේ ඔයාගේ business එකට සල්ලි යොදවන කෙනෙක්....

    එතකොට director කෙනෙක් කියන්නේ company එකේ යම් කිසි අදහසකට හෝ එහෙමත් නැත්නම් වත්කමකට අයතිය කියන කෙනෙක්....

    එතකොට investor කෙනෙක් ඔයාගේ company එකකට සල්ලි දානකොට එය නිකම්ම director කෙනෙක් වෙනවා...

    ඒ විදියට ඒ company එකේ ඉන්න directors ල කට්ටියට කියන්නේ director board එක කියල...​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දන්නා විදියට අඩුම එක director කෙනයි...(වැරදිනම් නිවැරදි කරන්න...දන්නා මහත්මයෙක්..)

    e වගේම ලේකම් කෙනෙක් ඉන්නත් ඕනේ....​

    lekak gedara kenek ho danna kenek danna puluvan. 1 year 1 million adayamak enne nathnam

    ita vada enava nam register una ලේකම් kenek ona..un evata charge karanava yearly 10000.00 12000.00 vage yanava :baffled:

    thava varsikava account hadanna ona.... :sorry:
     
    Last edited: