“කුඹියෝ” ටීවී සිරිස්

abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    DVD Preview eke tiyenewata wada episodes tawa
    godak tiyenewa wage. Trailer eka balapan. eke tiyena samahara scenes preview eke naa

    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: upulpdn

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    අන්ජනා ගේ මිනිහා තමයි ජෙහාන් එක්ක අර කාර් එක උස්සන වැඩේට හවුල් උන එකා මන් හිතන්නේ (ආර තට්ටේ තියෙන්නේ ටැබ් එකෙන් කාර් එකේ ෆොටෝස් පෙන්නුවේ (නමක් මතක නෑ බන් ))
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    අන්ජනා ගේ මිනිහා තමයි ජෙහාන් එක්ක අර කාර් එක උස්සන වැඩේට හවුල් උන එකා මන් හිතන්නේ (ආර තට්ටේ තියෙන්නේ ටැබ් එකෙන් කාර් එකේ ෆොටෝස් පෙන්නුවේ (නමක් මතක නෑ බන් ))

    machan uba kohomada ehema kiyanneee?uba gawa anth kalla tiyanawada?:eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අන්ජනා ගේ මිනිහා තමයි ජෙහාන් එක්ක අර කාර් එක උස්සන වැඩේට හවුල් උන එකා මන් හිතන්නේ (ආර තට්ටේ තියෙන්නේ ටැබ් එකෙන් කාර් එකේ ෆොටෝස් පෙන්නුවේ (නමක් මතක නෑ බන් ))

    උබට ශුවර්ද? ජෙහාන්ට අර තඩ්ඩ ඩෑල් එක අයියා කියලා කතා කරා. ජෙහානුයි අංජනායි එකම වයසෙ. එහෙනම් අංජනා තමන්ට වඩා බාල කෙනෙක් බැඳලා වෙන්න ඕනෙ. එහෙම බලනකොට සම්භාවිතාව අඩුයි නේද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan uba kohomada ehema kiyanneee?uba gawa anth kalla tiyanawada?:eek:

    oke episode 17k eliyata dala.
    api dakke mul 8 tibba preview ekane.

    eka wikunaganna beriwa unmai out karala tyenne.
    etapasse thama ITN aran tyenne.
    17k kotas out wela tibila.
    mata dennam kiyapu eka rata gihin.
    internet enne nea :(
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0

    oke episode 17k eliyata dala.
    api dakke mul 8 tibba preview ekane.

    eka wikunaganna beriwa unmai out karala tyenne.
    etapasse thama ITN aran tyenne.
    17k kotas out wela tibila.
    mata dennam kiyapu eka rata gihin.
    internet enne nea :(

    elaaa:love:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබට ශුවර්ද? ජෙහාන්ට අර තඩ්ඩ ඩෑල් එක අයියා කියලා කතා කරා. ජෙහානුයි අංජනායි එකම වයසෙ. එහෙනම් අංජනා තමන්ට වඩා බාල කෙනෙක් බැඳලා වෙන්න ඕනෙ. එහෙම බලනකොට සම්භාවිතාව අඩුයි නේද බන්?

    ඒ තට්ට ඩයල් එක මන් ටිකක් අදුනනවා මම උගෙන් ඇහුව මේ දවස් වල මොකෝ වෙන්නේ කියලා උ කිව්වා කුබියෝ කියන drama එකේ රගපවා කියලා,ඉතින් මන් හිතනවා ඌ තාම සින් එකේ ඉන්නවා කියලා ,අනික ඒ මිනිහට මේ දවස් වල අමතක වෙනවා කලබලයි කියලා අන්ජනා කිව්ව හින්දා ඒ ඌ කියල හිතුනා බන් මට (අර කාර් කෙස් එකේ උස්නේත් ගියේ නැති නිසා මිනිහ කලබල ඇති කියලා ) :dull:

    ලංකාවේ drama එකකට මෙච්චර හිතුවමද කොහෙද අයිසේ මන් :rolleyes: :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    oke episode 17k eliyata dala.
    api dakke mul 8 tibba preview ekane.

    eka wikunaganna beriwa unmai out karala tyenne.
    etapasse thama ITN aran tyenne.
    17k kotas out wela tibila.
    mata dennam kiyapu eka rata gihin.
    internet enne nea :(

    අළුත් දෙයක් කරලා විකුනුනේ නැති උනාම උන් වැටෙන්න ඇති නේද බන්. දැන් නම් උන් ලොවෙත් ගොඩ. හැමෝම කියනව හොඳයි කියලා

    ඒ තට්ට ඩයල් එක මන් ටිකක් අදුනනවා මම උගෙන් ඇහුව මේ දවස් වල මොකෝ වෙන්නේ කියලා උ කිව්වා කුබියෝ කියන drama එකේ රගපවා කියලා,ඉතින් මන් හිතනවා ඌ තාම සින් එකේ ඉන්නවා කියලා ,අනික ඒ මිනිහට මේ දවස් වල අමතක වෙනවා කලබලයි කියලා අන්ජනා කිව්ව හින්දා ඒ ඌ කියල හිතුනා බන් මට (අර කාර් කෙස් එකේ උස්නේත් ගියේ නැති නිසා මිනිහ කලබල ඇති කියලා ) :dull:

    ලංකාවේ drama එකකට මෙච්චර හිතුවමද කොහෙද අයිසේ මන් :rolleyes: :rolleyes:

    සිරාවටම බන්. මටත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ලංකාවේ කතා ගැන ගැඹුරින් හිතන්න. කසිකබල් බලන එක අවු 5-6ට කලින් නැවැත්තුවා. ඒත් මේ කතාව එහෙම හිතුවට පාඩු නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අළුත් දෙයක් කරලා විකුනුනේ නැති උනාම උන් වැටෙන්න ඇති නේද බන්. දැන් නම් උන් ලොවෙත් ගොඩ. හැමෝම කියනව හොඳයි කියලා

    ow....

    උන්ගේ දෙබස්වල තියෙනවා අමුතු ලයිව් ගතියක්.

    අපි ඉංදියාවේ හඬ කවපුවයි ලංකාවේ එකම සිද්දිය එක එක දෙබස් වලින් දැකලයි එපා වෙලා ඉන්නකොට මේක හොඳ වෙනස් ආරම්භයක්. (ඇත්තටම් එපා වෙලා ඉන්නේ ෆොරීන් ලැන්ග්වේජ් මූවීස් බලන අයට. නෝ ඔප්ශන් නිසා හුඟක් අය රසවින්දන ලෙවල් එක පහතා දාගෙන ටීවී එකේ යන දේ බලනවා )

    හොඳ දේ නසන්න බෑ කියනවනේ.... උන් ටැක්ටිකල් වෙන්න ඕනේ ඉදිරියටත්