Traveling Videos around Sri Lanka

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන්ලා මම අලුත් චැනල් එකක් හැදුවා. මේකේ ලංකාවේ ලස්සන තැන්වල videos දාන්න තමයි බලාපොරොත්තුව. කට්ටිය මේ channel එක subscribe කරලා යාළුවන් අතරේ share කරන්න. මම ඉස්සරහට තව ලස්සන videos දාන්නම්. :)

    ඔයාලා ආසා තැනක් තියෙනවනම් කියන්න video එකක් බලන්න. මම try එකක් දෙන්නම් ඒ place එකේ video එකක් කරන්න. :yes:

    Trincomalee ගිහින් cover කරපු video එක මුලින්ම දැම්ම මම.


     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එල වීඩියෝ එක මචන්.
    මොකෙන්ද රෙකෝඩ් කරේ?
    එඩිට් කරේ මොකෙන්ද?
    එලට කරලා තියෙනවා....:yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,076
    20,298
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫