SINHALA MOVIES

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    බෝගල සව්න්දිරිස් කා ගාවද තියෙන්නේ?

    link එකක් දියන්කෝ.YouTube තිබ්බ කලින් .දැන් අයින් කරලා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    පට්ට මචෝ.රේප් 9+.නියම collection එකක් කලින් channel එකෙත් තිබ්බේ .උබ නම් කරන්නේ uptobox up කරලා site එකක් කරපන්.ඇඩ් platform එකකින් ගානක් හොයන්නත් පුළුවන් .copyright කෙසුත් අඩුයි .

    rep kalin deelalu. :(
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    පට්ට මචෝ.රේප් 9+.නියම collection එකක් කලින් channel එකෙත් තිබ්බේ .උබ නම් කරන්නේ uptobox up කරලා site එකක් කරපන්.ඇඩ් platform එකකින් ගානක් හොයන්නත් පුළුවන් .copyright කෙසුත් අඩුයි .

    rep kalin deelalu. :(

    සල්ලි වලට කරන දෙයක් නෙමෙයි බන්.එහෙම කරන අය තමා මාව report කරන්නේ.:D
     
    Oct 20, 2011
    14
    0
    1
    32
    Kurunegala
    Forsaken Land (සුලග එනු පිණිස) හොද කොලිටි එකක් නැද්ද. Youtube එක කොලිටි නැ. Torrent තිබ්බ එකේ seed නැ..