Suicide Help...!!!!

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    යහලුවනේ suicide කරගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවමනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන හිතාගෙන මැරෙද්දි හොඳ චුති සිතක් පහල වෙන්නේ නෑ. ඒ නිසා මැරිලා අනිවාර්යෙන් දුගතියක උපදින්නේ. මගේ ප්‍රශ්නේ මේකයි. අපි හිතමු කෙනෙක් suicide කරගන්නවා කිසිම ප්‍රශ්නෙකින් ඉන්නේ නැතුව. අපි හිතමු සයනයිඩ් කාල මැරෙනවා කියලා. (එතකොට වැඩිය විදවන්නත් වෙන්නේ නෑ කියනවනේ.) දැන් ඒ suicide කරගන්න කෙනා බුදුන් සිහි කරගෙන කරපු හොඳ වැඩ එහෙම මතක් කරගෙන සයනයිඩ් කනවා මැරෙන්න හිතාගෙන. අපි හිතමු නරක චුති සිතක් ඇති උනෙම නෑ කියලා. එතකොට ඒ suicide කරන් මැරෙන එකා දුගති ගාමී වෙන්නේ නැද්ද? ධර්මය ගැන දන්නා අය පහදා දුන මැනවි.:D:D:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සියදිවි හානි කර ගැනීමත්ම පවක්නෙ බං. මනුස්ස ආත්මයක් ලැබෙන්නෙත් කලාතුරකින්.
    කොච්චර පිං කරලා තිබුනත් සියදිවි හානි කරගත්තොත් වැඩක් වෙන එකක් නැති වෙයි මම හිතන්නේ..
     
    • Like
    Reactions: AGSUPUN

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    owwa hithagena suicide karagatthakida manussayo. suicide kara ganne ena awegeta. gon dial.:rofl:

    anika occhara deyak hithanda puluwan eke suicide kara ganida ban :P
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සියදිවි හානි කර ගැනීමත්ම පවක්නෙ බං. මනුස්ස ආත්මයක් ලැබෙන්නෙත් කලාතුරකින්.
    කොච්චර පිං කරලා තිබුනත් සියදිවි හානි කරගත්තොත් වැඩක් වෙන එකක් නැති වෙයි මම හිතන්නේ..
    :yes::yes::yes:
    owwa hithagena suicide karagatthakida manussayo. suicide kara ganne ena awegeta. gon dial.:rofl:

    anika occhara deyak hithanda puluwan eke suicide kara ganida ban :P
    බැරුව ඇති තමා බන්. මේක උපකල්පන මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. තියරි වලට අනුව කොහොම උත්තරයක් ද ගැලපෙන්නේ කියල දැනගැනීමයි ප්‍රශ්නය යොමු කිරීමේ බලාපොරොත්තුව.:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සියදිවි හානි කර ගැනීමත්ම පවක්නෙ බං. මනුස්ස ආත්මයක් ලැබෙන්නෙත් කලාතුරකින්.
    කොච්චර පිං කරලා තිබුනත් සියදිවි හානි කරගත්තොත් වැඩක් වෙන එකක් නැති වෙයි මම හිතන්නේ..

    wede kiyanne machan echchara amaruwen hambena Manussa athme Labila minissu kelina pissu dakkama hinath yanawa.... :D
     
    • Like
    Reactions: AGSUPUN

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හදිස්සියේ නිදාගෙන ඉද්දි මැරුනොත් මොකෝ වෙන්නේ :baffled:

    මෙන්න උත්තරේ..මම බැලුවෙ නෑ.රෑට බලනවා.
    බලලා පුලුවන් නම් කියපං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොච්චර අකුසල් කරපු කෙනෙක් උනත් අන්තිමට තමන් කරපු කුසලයක් මතක් කර ගත්තොත් සුගතියෙ ඉපදෙනව කියලයි කියන්නෙ (කරපුවට රිටන් එක කවද හරි ලැබෙනව නිවන් දකින තුරු),සුයි සයිඩ් සම්බන්ධයෙන් කොහොමද දන්නෑ..
     
    • Like
    Reactions: AGSUPUN

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    owwa hithagena suicide karagatthakida manussayo. suicide kara ganne ena awegeta. gon dial.:rofl:

    anika occhara deyak hithanda puluwan eke suicide kara ganida ban :P

    Mathakada ara hawek wela ipdaduna wele mokakda shakra divya puthraya awe, mata hariyata mathaka na kathawa, ethanadith siya pana nethi karaganna neda giye?
     
    • Like
    Reactions: AGSUPUN

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හදිස්සියේ නිදාගෙන ඉද්දි මැරුනොත් මොකෝ වෙන්නේ :baffled:
    බුද්ධ ධර්මයටහ් අනුවනම් නින්දේදි මිය යනහ් ගොඩක් කට්ටියටහ් හොද ආත්මයක් ලැබෙන්නෙහ් තියෙනහ් හැකියාව අඩුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරෙන්න කලින් ඇහෙරෙනවද දන් නැනේ බං :(...මාරයා කතා කරනවානේ කියන්නේ:sorry:..
    ඔව්නේ අපිට පෙන්නේ නෑනේ ඉතින් :( ඇහැරිලා වේදනා විඳලා මැරෙනවද දන්නේ නෑ අපි හිතන්නේ නින්දෙන් කිසි වේදනාවක් නැතුව මැරිලා කියල :baffled: