යහලුවනේ suicide කරගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවමනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන හිතාගෙන මැරෙද්දි හොඳ චුති සිතක් පහල වෙන්නේ නෑ. ඒ නිසා මැරිලා අනිවාර්යෙන් දුගතියක උපදින්නේ. මගේ ප්‍රශ්නේ මේකයි. අපි හිතමු කෙනෙක් suicide කරගන්නවා කිසිම ප්‍රශ්නෙකින් ඉන්නේ නැතුව. අපි හිතමු සයනයිඩ් කාල මැරෙනවා කියලා. (එතකොට වැඩිය විදවන්නත් වෙන්නේ නෑ කියනවනේ.) දැන් ඒ suicide කරගන්න කෙනා බුදුන් සිහි කරගෙන කරපු හොඳ වැඩ එහෙම මතක් කරගෙන සයනයිඩ් කනවා මැරෙන්න හිතාගෙන. අපි හිතමු නරක චුති සිතක් ඇති උනෙම නෑ කියලා. එතකොට ඒ suicide කරන් මැරෙන එකා දුගති ගාමී වෙන්නේ නැද්ද? ධර්මය ගැන දන්නා අය පහදා දුන මැනවි.








...මාරයා කතා කරනවානේ කියන්නේ
..