මම ඉවරයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ne ne bn manasika ledak Eyata hedila inne den..

    කෙල්ලට මානසික ලෙඩක් තියෙනවා නම් මොකටද හු*න්න ගියේ හු*තෝ.ගොඩ වෙද්දුන්ගේ කතා අහගන ජීවිතේම කෙලවගන්නෙ නැතුව ගිහිල්ල දොස්තර කෙනෙක් හම්බවෙයන්. උබ ඕකට බෙහෙත් දෙනකොට කෙල්ලට ඔය ලෙඩේ වැඩි උනොත්. නැත්තන් ඇබෝසන් කරන්න ගියාම උබ ඉස්සරම එතන ඉන්න උනොත් කෙල්ලට ඇරවගන්න ඕනෙද? ඩොකෙක් හම්බෙලා ඔය කතාව කියපන්. ඊට පස්සෙ ජීවත් කරවන්න විදියක් තියෙනවා නම් ජීවත් කරවපන්.

    යකෝ උබ කැම්පස් ගියේ අත උස්සලාද?

    1. උපත් පාලන ක්‍රමයක් නැතුව ලිංගිකව හැසිරීම
    2. මානසික ලෙඩක් තියෙන කෙනෙක් සමග ඔය වගේ අනාරක්ෂිතව හැසිරීම
    3. ජීවිතේ ප්‍රසන තියාගන ඔය වගේ කටයුතු කිරීම
     
    Last edited:

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    කෙල්ලට මානසික ලෙඩක් තියෙනවා නම් මොකටද හු*න්න ගියේ හු*තෝ.ගොඩ වෙද්දුන්ගේ කතා අහගන ජීවිතේම කෙලවගන්නෙ නැතුව ගිහිල්ල දොස්තර කෙනෙක් හම්බවෙයන්. උබ ඕකට බෙහෙත් දෙනකොට කෙල්ලට ඔය ලෙඩේ වැඩි උනොත්. නැත්තන් ඇබෝසන් කරන්න ගියාම උබ ඉස්සරම එතන ඉන්න උනොත් කෙල්ලට ඇරවගන්න ඕනෙද? ඩොකෙක් හම්බෙලා ඔය කතාව කියපන්. එතකොට කරන්න තියෙන දෙයක් කියයි.

    යකෝ උබ කැම්පස් ගියේ අත උස්සලාද?

    1. උපත් පාලන ක්‍රමයක් නැතුව හි*ම
    2. මානසික ලෙඩක් තියෙන කෙනෙක් සමග ඔය වගේ අනාරක්ෂිතව හැසිරීම
    3. ජීවිතේ ප්‍රසන තියාගන ඔය වගේ කටයුතු කිරීම

    Doc kenek meet una.. eye dawasama hospital ekaka admit Wela unne. Eya hugak katha kala. Eyath mekedi confused Wela inne. Mage mama doc kenek eyawa meet wela katha karanna yana gaman den. Mata meka daragena inna be mchn katawath nokiya Mehema. Beri ma thena mama me Qwe. Mama Mona kiyai da danne ne

    Mage weredda mama dannawa Ane mata eka reverse karanna puwlan una nam one ma deyak krnw mama mata pissu wage.
    Serama ta wada baya Kella Gena Ane Eya Mona hari Kara gaththoth mamath Idala wedak ne

    http://www.elakiri.com/forum/showthread.php?t=1814617
    Meka kalin asaneepe. Hoda wegena awe tika tika shit Mata mawama EPA wela inne den
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේකයි සීන් එක ගබ්සාව නම් කරන්න එපා බං ළමයව හදාගනින් බං විදවන්න වෙනවා පස්සේ නැත්තම්. හිමීට ජීවිතේ හදාගනින් ඕක කරුමයක් කියලා හිතන්න එපා හොද යාලුවෙක් හම්බෙලා (බොන්න එපා ඕයි) ප්‍රශ්නේ කතා කරපං. ගෙදරට සීන් එක කියපං මොකද උඹව මරන්නද ඉතින් ගෙදර එවුන් නෑනේ බං. නැති කරන සීන් එක නම් හිතන්න වත් එපා. මේ වගේ සීන් දෙක තුනක්ම වෙලා තියෙනවා මගේ යාලුවොන්ටත් උන්ට ඒවා තේරුම් කරලා දුන්නම උන් දරුවව හදාගත්ත බං. දන්න තරමින් එකෙක්ට වත් අවුලක් වෙලා නෑ හිටියට වඩා හොද වගකීමෙන් ජීවිතය හදාගෙන යනවා.
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    :no:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ගබ්සා කලොත් ආයිමත් ඒකිය ළමයෙක් හදන්න බැරි වෙනවා යකෝ..
    ඒ මදිවට ඩොකාත් පෙරළි පෙරළි උඹේ ඇස් පනාපිටම ඒකිට ගහනවා.
    චා වැඩ කරන්න එපා බන්..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අනේ මචං මට උදව් කරන්න කෙල්ලගෙ Pegnancy Test එක Positive වෙලා.. ඩොක් කිව්ව දවස් වල Sex කලා බං. අනේ බං කෙල්ල ඇඟෙනුත් දුර්වලයි හිතෙන් වගේම. කිසිම විකලපයක් නෑ මාත් කැම්පස් එකේ. සල්ලියකුත් නෑ මට.සති 2යි ලු තවම. අනික කෙල්ලගෙ අම්මල ලඟ නෑ.ඩොක් කිව්ව එයාට පවු වැඩක් කරන්න බෑ. ඒත් ඔයාලට වෙන විකලපෙකුත් නෑ කියල.
    කෙල්ල කියනව නැති කරගන්න බැරි උනොත් මැරෙනව අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියල.

    අනේ අපිට උදව් කරන්න. වැඩි කල් නැති නිසා මේක තවත් ලේසි වෙයි.

    නැති කරනව ඇර කරන්න කිසිම දෙයක් නෑ අනේ මට ඒකට උදව් කරපං කරැණාකරල

    මනුෂ්‍ය ඝාතනයක් කියන්නේ බරපතල පාප කර්මයක්.
    උඹ කොහොමත් පවු කාරයෙක් නේ?
    ඉතින් මේකේ නිකන් ඉන්න මිනිස්සු උඹේ ප්‍රාණ ඝාතයට අනුබලයකින් සම්බන්ද කරගෙන උන්ව නිරයේ යවන්න එපා!
    උඹ කැමති නං තනියම පලයන්.
    උඹේ පවු අනුන්ගේ කරේ ගහලා share කරන්න එපා! :)
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    meka ta tawath reply dana nisa genune case ekak kiyala hithana hinda mama me reply eka danne. mata dawasak hamuduru namak kiwwa hadaganna bari lamai hospital ekenma wena lamai nathi ayage nam walata register karala dena anduwe kramayak gana. mata ayathanaya hariyata mathaka naa.

    uba bauddayek nag loku suwameen wahanse kenek hamba weyan. katholiya nag palliye father hambaweyan udu karai.

    lamayek kawadawath nathi karanna epaa.
     
    Last edited:

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Hada ganin ban oita wada prashna enwa ban minisunta
    Camps nam inne part time gamek gahapan
    (Api nam hotel wala hitan wada kara dwase padiyata,garment walath wada denwa ne ban)
    Hada gana udwak oni nam kiyapan piuluwan udwak karanam ubata
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    lamai nathi couple ekak set karaganna machan.
    ethakota baba hambenakam e gollo cost eka daranawa babage.
    ita passe baba labunam e gollonta babawa denna.
    thaman namin ipadeba podi ekawa nathi karanna epa
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    22221719_1231954600238885_6307485000354708791_n.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    දරුවෙක් ගෙ ජීවිතයක් නැති කරන්න යන නිසා මේ කතාව කියන්නෙ.
    තිරිසන්නු වගේ හැසිරුනා.. ඊට පස්සෙ දරුවෙක් ආවම ආයෙ තිරිසන්නු වගේ හැසිරෙන්න හදන උඹල මට නම් අදාල නෑ.
    ජීවිතයක් විනාස කරන්න යන නිසා මම මේ කියන්නෙ.

    මම පේරාදෙණිය කැම්පස් එකට ගියේ. (මීට අවුරුදු කීපයකට කලින්)
    හොස්ටල් (Marcus Fernando Hall එකේ අපේ කාමරේ මගේ රූමා ට (අපි මූට "මිමා" කියල කියමු )ගමේ කෙල්ලෙක් හිටියා.
    මිමා සති අන්තෙ ඒකි බලන්නත් එක්ක ගෙදර යනවා.
    කැම්පස් ඇවිත් ටික දවසකින් (1st year එකේ), මිමා හෙන අවුලක ඉන්නෙ බව මට තේරුනා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා, බීලද අඬලද දන්නෙ නෑ ඇසුත් රතුවෙලා වගේ.
    බැරිම තැන මුගෙන් ඇහුවා ඇයි මචන් මොකද සීන් එක කියල.
    මූ අඬ අඬා කියනවා කෙල්ලට දරුවෙක් ලැබෙන්න සෙට් වෙලා ලු. මූට බැන්න බැන්න මම.. ඒත් බැන්න කියල දැන් පලක් නෑ නෙ..
    මිමා එක්ක මමත් අනිත් රූමාත් (කාමරේ අපි 3 දෙනෙක් නෙ ) මේකට ප්‍රතිකර්මයක් හෙව්වා. Medical Faculty එකේ දන්න මෙඩ්ඩොන්ගෙන් අහගෙන එක එක බෙහෙත් අපි හෙව්වා බන්..අපේ හොඳ වෙලාවට ඒ හොයන් ආපු බෙහෙත් දෙන්න දැන් ප්‍රමාද වැඩියි.. දරුවා ගොඩක් වැඩිලා.
    ඔන්න ඒත් එක්කම එක සතියක් ම මිමා කැම්පස් ආවෙ නෑ.. අපි බැලුවා ඇයි මේ කියල.. නමුත් මූ අපිට කතා කලේ නෑ.
    සතියකට පස්සෙ මෙන්න මිමා ආවා.
    අයියෝ බන් එපා උනා උගෙ කතාව අහල.. මූ කාටවත් නොකියා බොරැල්ල පැත්තෙ Abortion clinic එකකට ගිහින්.
    අයියෝ බන් කෙල්ලගෙ චරිතයම විනාසයි කිව්වා.
    එතනට සල්ලි තියෙන, කාර් වලින් එහෙම ආපු කපල්ත් හිටියා කිව්වා.
    ඔන්න කොහොම හරි මූ දැන් උගේ දරුව නැති කරල කෙල්ලත් එක්ක ගෙදර ආවා.
    අපි මූට බනින්න ගියේ නෑ.. උගේ තීරණය නෙ.
    කැම්පස් ජීවිතේ ඔහොම ගෙවිල ගියා.. මූ කිව්වා කවද හරි බඳින්නෙ මේ ගමේ කෙල්ලම තමයි, කැත වැඩ කරන්නෙ නෑ කියල.
    පලමු වසර ගෙවිල ගියා, දෙවිනි වසර ගෙවිල ගියා.. ඔන්න අපි තුන්වෙනි වසරෙ.. මෙන්න මූ ආයෙත් අර වගේම පිස්සෙක් වගේ බලාගත්තු අත බලන් ඉන්නවා.. කල්පනා කර කර ඉන්නවා.
    අපි ආයෙ ඇහුවා "ඇයි බන්" කියලා
    බලද්දි මුගෙ ගමේ කෙල්ල ආයෙ pregnent ලු.
    එදා මචං මේ සිංහල බාසාවෙ වචන මදි උනා මූට බනින්න.
    වැඩේ කියන්නෙ අපි කාටවත් නොකියා මූ ම මුගේ දෙවෙනි දරුව වත් මරල.
    ඒකයි මූට මම මේ කතාවෙදි මිමා කිව්වෙ (මිනි මරුවා).

    දැන් ඉතින් මචන් උගෙ ජීවිතේ උගෙ නෙ. මට බෑනෙ ඒවට ඇඟිලි ගහන්න. ඒ නිසා අපි වෙනද වගේ රූමලා සෙට් එක හිටියා .
    අපි සෙට් එක කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු කීපයක්.
    මම මිමාගෙයි උගෙ ගෑනිගෙයි වෙඩිමට ගියා, දුකයි බන් මුන් දෙන්න පෝරුවෙ ඉන්නව දැක්කාම.
    කාලය ගෙව්ල ගියා.. අපිත් ජොබ් වලට සෙට් උනා.. බැන්දා.
    අපේ බැච් එකේ ඔක්කොටම හොඳයි මචන්.. ඒත් මූට අත ගහන ගහන එක වරදිනවා.
    නඩු වලට පැට්ලැවිලා
    කිසිම වගතුවක් නෑ.
    දරුවො දෙන්නෙක් දැන් ඉන්නවා මුන් ට.
    මචන් ජීවිතේ අන්ද්හකාර වෙනවා බන් මේ වගේ අපරාධ කලාම.
    මම කියන්නෙ ඔය දරුව පුලුවන් විදියට හදා ගන්න කියල
    එහෙම නැතිනම් කාට හරි හදා ගන්න දෙන්න..
    ප්‍රානඝාතය කරන්න එපා.. උඹල ගත කරන මොහොතක් මොහොතක් පාසා ඔය අකුසලය උඹල පස්සෙන් එනවා
    ජීවිතේම අඳුරුයි.. මම මගේ රූමගෙ ජීවිතේ දකින නිසා කියන්නෙ.
    ඔන්න මම පුලුවන් විදියට කිව්වා.. උඹල මොකක් කලත් මට අදාල නෑ
    වඩා ශ්‍රේශ්ඨ වෙන්නෙ පනක් නසල උඹල බේරෙන්න හදන එක නෙවෙයි.. දරුව ව මේ ලෝකෙට ගෙනැල්ල කාට හරි දෙන්න.

    තව එක ක්‍රමයක් තියෙනවා... කැමති නම් කරන්න.
    බෝධි පූජාවක් තියල කියන්න මේ දරුවට ආපහු යන්න කියල.
    මරල අරන් යන්න කියල හෝ.. "තෝ ගැබේදිම මැරිය" කියල හෝ නෙවෙයි.. සත්යක්‍රියා කරපන් .. "පුතේ, දුවේ.. අම්මටයි තාත්තටයි මේ වෙලාවෙ ඔයාව හදා ගන්න බෑ.. ඒ නිසා ආපහු යන්න පැටියෝ" කියල කියන්න.

    මම මේක කිව්වෙ මම දන්න කෙනෙක් මේක කලා.. අනූනවයෙන් ප්‍රානඝාත අකුසලයෙන් බේරුනා
    මේකයි ඒ කතාව :

    මම දන්න මේ කපල් එක විවාහකයි.. බොහොම සතුටෙන් හිටියෙ.. කාලයක් බලන් ඉඳල ඔන්න ප්‍රෙග්නෙන්ට් උනා.
    ඒත් මාස ගාන හරි යාගෙන එද්දි දොස්තරලා හොයා ගත්තා මේ දරුවට ලොකුම ආබාධයක් තියෙනවා..මෙයා හරියට වැඩිල නෑ.. මෙයා තව හිටියොත් අම්මවත් මැරේවි කියලා.
    ඩොකලා තීරණය කලා මේ දරුවව Abort කරන්න. ඒකට දවසකුත් දුන්නා (surgery එකට ).
    මේ කපල් එක ගොඩක් දහමට ලැදි අය.. එයාලා කැමති උනේ නෑ මේ ප්‍රාණයක් නසන්න.
    ඒ නිසා එයාලා කලේ බෝධීන්වහන්සේ නමක් ලඟ බෝධිපූජාවන් කලා. මෛත්‍රි භාවනාව කරල මේ පොඩි එකාට මෙත් වැඩුවා
    surgery එකට කලින් දවසෙ බෝධිපූජාවක් තියල ඒ දරුවට ඇහෙන්නම කිව්වා.. "පුතේ ඔයා යන්න පැටියෝ" කියලා
    උඹල විශ්වාස කරනව නම් කරපල්ල.. ඊලඟ දවසෙ surgery එක කරන්න කලින් කල scan & test එකේදි ඩොකා කියනව ලු "මේක නම් පුදුමයි මේ බබා මැරිල" කියල

    මම මේ ටික ලිවෙ රෙප් බලාගෙන නෙවෙයි.. තොපි තිරිසන්නු වගේ හැසිරිලා තව ප්‍රානඝාතයත් කරන්න ලෑස්ති වෙන නිසාත්.. උඹත් "මිමා" වගේ දෙවෙනි පාරටත් ගෑනි බඩ කරාවි ද කියල මට හිතුන නිසාත්.
    පුලුවන් නම් මේ දරුව මරන්නෙ නැතුව හිටපන්.. උඹලට ජාති ජාතිත් පින් මචන්.
    අනිත් එක ඔය උබ බඩ කරපු ගෑනි ව දැන් අතහරින්න එපා. මිනිහෙක් වෙයන්.
    උබලට තෙරුවන් සරනයි.

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චගු;22304023 said:

    උබලට තෙරුවන් සරනයි

    :yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    ටව මනුස්සයෙක්ට හොදට හිතල වැඩ කරන්න මේ ටිකම ඇති. රේප් + සහෝ. TFS
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හු&%න කලින් හිතුවේ නැද්ද වේ. පුතෝ මොනවා හරි ආරක්‍ෂිත උපක්‍රමයක් භාවිතා කරන්න ඕනේ කියල. ගම් වල ඉඳන් කැම්පස් එනවා හිඟන්නෝ වගේ, පොත් වනපොත් කරලා කැම්පස් එනවා මිසක් කිසි දෙයක් ගැන අමතර අද්යාපනයක් නැහැ, සාමාන්‍ය දැනීමක් නැහැ.

    කෙල්ලත් එක්ක සෙට් වෙනකොට ඕව අරන් යන්න ඕනේ කියල හිතුනේ නැද්ද. ජීවිතේට දෙන එකක් නැහැ කියල හිතෙන කෙල්ලොත් ලස්සනට ඕපන් වෙනවා හරි වෙලාව ආවහම.

    දැන් උඹට විකල්ප 3 යි තියෙන්නේ.

    1. කෙල්ලව බැඳපන්
    2. ළමය විනාශ කරලා ලොකු පවක් කරගෙන කවද හරි ගිනි පොලිත් එක්ක ගෙවපන්.
    3. ළමය ලැබෙනකල් කෙල්ලව ආරක්‍ෂිත තැනක නවත්තල ලැබුනට පස්සේ කාට හරි ළමයි නැති කෙනෙකුට දීපන්. (මේකත් පට්ට පව් වැඩක්, හැබැයි මරනවට වැඩිය හොඳයි).

    අනේ මචං මට උදව් කරන්න කෙල්ලගෙ Pegnancy Test එක Positive වෙලා.. ඩොක් කිව්ව දවස් වල Sex කලා බං. අනේ බං කෙල්ල ඇඟෙනුත් දුර්වලයි හිතෙන් වගේම. කිසිම විකලපයක් නෑ මාත් කැම්පස් එකේ. සල්ලියකුත් නෑ මට.සති 2යි ලු තවම. අනික කෙල්ලගෙ අම්මල ලඟ නෑ.ඩොක් කිව්ව එයාට පවු වැඩක් කරන්න බෑ. ඒත් ඔයාලට වෙන විකලපෙකුත් නෑ කියල.
    කෙල්ල කියනව නැති කරගන්න බැරි උනොත් මැරෙනව අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියල.

    අනේ අපිට උදව් කරන්න. වැඩි කල් නැති නිසා මේක තවත් ලේසි වෙයි.

    නැති කරනව ඇර කරන්න කිසිම දෙයක් නෑ අනේ මට ඒකට උදව් කරපං කරැණාකරල
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    චගු;22304023 said:
    දරුවෙක් ගෙ ජීවිතයක් නැති කරන්න යන නිසා මේ කතාව කියන්නෙ.
    තිරිසන්නු වගේ හැසිරුනා.. ඊට පස්සෙ දරුවෙක් ආවම ආයෙ තිරිසන්නු වගේ හැසිරෙන්න හදන උඹල මට නම් අදාල නෑ.
    ජීවිතයක් විනාස කරන්න යන නිසා මම මේ කියන්නෙ.

    මම පේරාදෙණිය කැම්පස් එකට ගියේ. (මීට අවුරුදු කීපයකට කලින්)
    හොස්ටල් (Marcus Fernando Hall එකේ අපේ කාමරේ මගේ රූමා ට (අපි මූට "මිමා" කියල කියමු )ගමේ කෙල්ලෙක් හිටියා.
    මිමා සති අන්තෙ ඒකි බලන්නත් එක්ක ගෙදර යනවා.
    කැම්පස් ඇවිත් ටික දවසකින් (1st year එකේ), මිමා හෙන අවුලක ඉන්නෙ බව මට තේරුනා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා, බීලද අඬලද දන්නෙ නෑ ඇසුත් රතුවෙලා වගේ.
    බැරිම තැන මුගෙන් ඇහුවා ඇයි මචන් මොකද සීන් එක කියල.
    මූ අඬ අඬා කියනවා කෙල්ලට දරුවෙක් ලැබෙන්න සෙට් වෙලා ලු. මූට බැන්න බැන්න මම.. ඒත් බැන්න කියල දැන් පලක් නෑ නෙ..
    මිමා එක්ක මමත් අනිත් රූමාත් (කාමරේ අපි 3 දෙනෙක් නෙ ) මේකට ප්‍රතිකර්මයක් හෙව්වා. Medical Faculty එකේ දන්න මෙඩ්ඩොන්ගෙන් අහගෙන එක එක බෙහෙත් අපි හෙව්වා බන්..අපේ හොඳ වෙලාවට ඒ හොයන් ආපු බෙහෙත් දෙන්න දැන් ප්‍රමාද වැඩියි.. දරුවා ගොඩක් වැඩිලා.
    ඔන්න ඒත් එක්කම එක සතියක් ම මිමා කැම්පස් ආවෙ නෑ.. අපි බැලුවා ඇයි මේ කියල.. නමුත් මූ අපිට කතා කලේ නෑ.
    සතියකට පස්සෙ මෙන්න මිමා ආවා.
    අයියෝ බන් එපා උනා උගෙ කතාව අහල.. මූ කාටවත් නොකියා බොරැල්ල පැත්තෙ Abortion clinic එකකට ගිහින්.
    අයියෝ බන් කෙල්ලගෙ චරිතයම විනාසයි කිව්වා.
    එතනට සල්ලි තියෙන, කාර් වලින් එහෙම ආපු කපල්ත් හිටියා කිව්වා.
    ඔන්න කොහොම හරි මූ දැන් උගේ දරුව නැති කරල කෙල්ලත් එක්ක ගෙදර ආවා.
    අපි මූට බනින්න ගියේ නෑ.. උගේ තීරණය නෙ.
    කැම්පස් ජීවිතේ ඔහොම ගෙවිල ගියා.. මූ කිව්වා කවද හරි බඳින්නෙ මේ ගමේ කෙල්ලම තමයි, කැත වැඩ කරන්නෙ නෑ කියල.
    පලමු වසර ගෙවිල ගියා, දෙවිනි වසර ගෙවිල ගියා.. ඔන්න අපි තුන්වෙනි වසරෙ.. මෙන්න මූ ආයෙත් අර වගේම පිස්සෙක් වගේ බලාගත්තු අත බලන් ඉන්නවා.. කල්පනා කර කර ඉන්නවා.
    අපි ආයෙ ඇහුවා "ඇයි බන්" කියලා
    බලද්දි මුගෙ ගමේ කෙල්ල ආයෙ pregnent ලු.
    එදා මචං මේ සිංහල බාසාවෙ වචන මදි උනා මූට බනින්න.
    වැඩේ කියන්නෙ අපි කාටවත් නොකියා මූ ම මුගේ දෙවෙනි දරුව වත් මරල.
    ඒකයි මූට මම මේ කතාවෙදි මිමා කිව්වෙ (මිනි මරුවා).

    දැන් ඉතින් මචන් උගෙ ජීවිතේ උගෙ නෙ. මට බෑනෙ ඒවට ඇඟිලි ගහන්න. ඒ නිසා අපි වෙනද වගේ රූමලා සෙට් එක හිටියා .
    අපි සෙට් එක කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු කීපයක්.
    මම මිමාගෙයි උගෙ ගෑනිගෙයි වෙඩිමට ගියා, දුකයි බන් මුන් දෙන්න පෝරුවෙ ඉන්නව දැක්කාම.
    කාලය ගෙව්ල ගියා.. අපිත් ජොබ් වලට සෙට් උනා.. බැන්දා.
    අපේ බැච් එකේ ඔක්කොටම හොඳයි මචන්.. ඒත් මූට අත ගහන ගහන එක වරදිනවා.
    නඩු වලට පැට්ලැවිලා
    කිසිම වගතුවක් නෑ.
    දරුවො දෙන්නෙක් දැන් ඉන්නවා මුන් ට.
    මචන් ජීවිතේ අන්ද්හකාර වෙනවා බන් මේ වගේ අපරාධ කලාම.
    මම කියන්නෙ ඔය දරුව පුලුවන් විදියට හදා ගන්න කියල
    එහෙම නැතිනම් කාට හරි හදා ගන්න දෙන්න..
    ප්‍රානඝාතය කරන්න එපා.. උඹල ගත කරන මොහොතක් මොහොතක් පාසා ඔය අකුසලය උඹල පස්සෙන් එනවා
    ජීවිතේම අඳුරුයි.. මම මගේ රූමගෙ ජීවිතේ දකින නිසා කියන්නෙ.
    ඔන්න මම පුලුවන් විදියට කිව්වා.. උඹල මොකක් කලත් මට අදාල නෑ
    වඩා ශ්‍රේශ්ඨ වෙන්නෙ පනක් නසල උඹල බේරෙන්න හදන එක නෙවෙයි.. දරුව ව මේ ලෝකෙට ගෙනැල්ල කාට හරි දෙන්න.

    තව එක ක්‍රමයක් තියෙනවා... කැමති නම් කරන්න.
    බෝධි පූජාවක් තියල කියන්න මේ දරුවට ආපහු යන්න කියල.
    මරල අරන් යන්න කියල හෝ.. "තෝ ගැබේදිම මැරිය" කියල හෝ නෙවෙයි.. සත්යක්‍රියා කරපන් .. "පුතේ, දුවේ.. අම්මටයි තාත්තටයි මේ වෙලාවෙ ඔයාව හදා ගන්න බෑ.. ඒ නිසා ආපහු යන්න පැටියෝ" කියල කියන්න.

    මම මේක කිව්වෙ මම දන්න කෙනෙක් මේක කලා.. අනූනවයෙන් ප්‍රානඝාත අකුසලයෙන් බේරුනා
    මේකයි ඒ කතාව :

    මම දන්න මේ කපල් එක විවාහකයි.. බොහොම සතුටෙන් හිටියෙ.. කාලයක් බලන් ඉඳල ඔන්න ප්‍රෙග්නෙන්ට් උනා.
    ඒත් මාස ගාන හරි යාගෙන එද්දි දොස්තරලා හොයා ගත්තා මේ දරුවට ලොකුම ආබාධයක් තියෙනවා..මෙයා හරියට වැඩිල නෑ.. මෙයා තව හිටියොත් අම්මවත් මැරේවි කියලා.
    ඩොකලා තීරණය කලා මේ දරුවව Abort කරන්න. ඒකට දවසකුත් දුන්නා (surgery එකට ).
    මේ කපල් එක ගොඩක් දහමට ලැදි අය.. එයාලා කැමති උනේ නෑ මේ ප්‍රාණයක් නසන්න.
    ඒ නිසා එයාලා කලේ බෝධීන්වහන්සේ නමක් ලඟ බෝධිපූජාවන් කලා. මෛත්‍රි භාවනාව කරල මේ පොඩි එකාට මෙත් වැඩුවා
    surgery එකට කලින් දවසෙ බෝධිපූජාවක් තියල ඒ දරුවට ඇහෙන්නම කිව්වා.. "පුතේ ඔයා යන්න පැටියෝ" කියලා
    උඹල විශ්වාස කරනව නම් කරපල්ල.. ඊලඟ දවසෙ surgery එක කරන්න කලින් කල scan & test එකේදි ඩොකා කියනව ලු "මේක නම් පුදුමයි මේ බබා මැරිල" කියල

    මම මේ ටික ලිවෙ රෙප් බලාගෙන නෙවෙයි.. තොපි තිරිසන්නු වගේ හැසිරිලා තව ප්‍රානඝාතයත් කරන්න ලෑස්ති වෙන නිසාත්.. උඹත් "මිමා" වගේ දෙවෙනි පාරටත් ගෑනි බඩ කරාවි ද කියල මට හිතුන නිසාත්.
    පුලුවන් නම් මේ දරුව මරන්නෙ නැතුව හිටපන්.. උඹලට ජාති ජාතිත් පින් මචන්.
    අනිත් එක ඔය උබ බඩ කරපු ගෑනි ව දැන් අතහරින්න එපා. මිනිහෙක් වෙයන්.
    උබලට තෙරුවන් සරනයි.

    මූ කැම්පස්ද කියල හිතෙනවා බන්...කොහොමද බන් තමන්ගේම එකෙක් මරන්නේ...මටනම් වෙන පොඩි උන් දැක්කමත් දුකයි..තිරිසන්නු වෙන්න ඕනේ බන් මුන් මිනිස්සු නෙමේ..හදන්න බැරිනම් සුකන්නේ අහවල් එකටද???
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :no::no::no:

    Ultra Sound test ekak karanna Yanne mchn..

    හදන්න බලපන් බන්..දැන් පොඩි එකාගේ heart එක හැදිලා තියෙන්නේ ඒක ගැහෙනවා උබට පෙන්නයි ඩොකා...පුලුවන්ද මිනිහෝ තමන්ගේ ලමයව මරන්න...උබ තිරිසනෙක්ද...තිරිසන්නුවත් කරන්නෑ මචන් ඔහොම වැඩ...

    ගෙදරින් උදව් අරන් ළමය හදපන්...උබට ජොබ් එකක් හොයාගන්න පුළුවන්නේ අවුට් උනාම...:dull:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පෙර අඟනක් එක් එළු දෙනක ඉසසිඳා
    සිය ලඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
    මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

    true....