මම ඉවරයි

Laksene

Member
Sep 4, 2017
76
1
0

ළමය හදනවනම් ඕවා ප්‍රශ්න නෙවෙයි මචන්.
මෙතන තියන ප්‍රශ්නේ උඹට හයියක් නෑ දැන්ම බඳින්න, ළමයෙක් හදන්න.
ළමය නැති කරන්න තැන් තැන් වලට කෙල්ලව එක්ක ගියොත් උඹට පුළුවන් උඹ ඉස්සරහම උඹේ කෙල්ල සමුහ දූශනයට ලක්වෙනවා බලන්න.

කෙල්ල මේකෙන් විඳවනව බලන්නයි මට බැරි.

දූෂණ කතා මුකුත් නෑ මචං. මම සේරම කියන්නම් පස්සෙ. මේක වෙන පැත්ත අනුව. නීති විරෝධි ගබ්සා කරන තැනක් ගැන නෙමේ කියන්නෙ මම
 
Last edited:

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒක තමා බං මාත් බැලුවෙ
    තව කට්ටියක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ඩ හදනව වගේ..

    මේ සීන් එක මොකක්ද බන්?

    හු*න්න කලින් ඕව හොයලා බලපන්. අන්තිමට හොරෙන් හු*ලා අබෝසන් කරන්න තැනක් මේවගෙ හොයාගන ගියාම ඕක තමා වෙන්නෙ. ඇබෝසන් කරන ඒවා හොරෙන්නේ කරන්නෙ ඒ හින්දා කාගෙහරි කන්ටැක් එකකින් තමයි සෙට් කරගන්න වෙන්නෙ. එන උනුතු කරන්නම දෙයක් නැති හින්දා තම්යි එන්නෙ කියලා ඕවා කරන උන් දන්නවා. ඉතින් අරුන් මොනවා කරත් කටයි පුකයි වහගෙන ඉන්න වෙනවා. මොකද ඉතින් වෙනකරන්න දෙයක් නැනේ. රුපියල් 25000ක් විතර දීල අඩු බඩු හු*තට දාන්න දෙන එකේ අනිත් එකත් උන් දානව කොල්ල ඉස්සරාම. ඒක තමා ඇත්ත. ඕව ඉතින් පොලිසියට කියන්නද අම්මට තත්තට කියන්නද උන්ට ගහන්නද ? මොකද ඉතින් උන්ට එහෙම කරන්න දුන්නෙ නැති උනොත් උන් ඇබෝසන් එක කරන්නෙත් නැ.

    හු*න්න කලින් ඕවත් දැනගනිල්ල.
     
    • Like
    Reactions: sidathsaumya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    හදාගන්න කිවුවට එකපාර ළමය ලැබෙන්නෙ නෑනෙ මචං. අනික මට කෙල්ල තමයි එක. එයාගෙ මානසික අවුල එක්ක එයාගෙ ජීවිතේට අවදානමක් තියනව නම් මම ඕනෙම.දෙයක් කරනව කොහොමත් ඒක නැති කරන්න. අන්තිමට මට දෙන්නෙක් නැති වෙන්න පුලුවන්. ඒකත් ලොකු දුකක් මාස ගානක් විඳල. ඒ දේ වෙනව බලන් ඉන්න බෑ මට

    එතකොට සමාජෙන් එන නින්දා අපහාස නිසා නෙමේද මෙහෙම හිතුවෙ...
    ඒවට ඉතිං සමාජයත් වගකියන්ඩ ඕන
    මොකක්ද මචං කෙල්ලගෙ මානසික අවුල? ලමයි හම්බවෙනවට බයද? සිහි නැති කරල ළමයව ගන්ඩ පුලුවන් කියල තේරුම් කරල දියං
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මාස 9 යි නෙ බං.. කෙල්ලගේ තාත්තත් රට නිසා අවුලකුත් නෑ...
    උබල දෙන්න register වෙයන් මුලින්ම...කොහොමත් බදින්න ඉන්න කෙල්ලනෙ.
    උබ campus මොන year එකේද?
    මරන්න එපා...ලොකු පවක් මචන් :sorry:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    එතකොට සමාජෙන් එන නින්දා අපහාස නිසා නෙමේද මෙහෙම හිතුවෙ...
    ඒවට ඉතිං සමාජයත් වගකියන්ඩ ඕන
    මොකක්ද මචං කෙල්ලගෙ මානසික අවුල? ලමයි හම්බවෙනවට බයද? සිහි නැති කරල ළමයව ගන්ඩ පුලුවන් කියල තේරුම් කරල දියං

    Me serama bn. Kellata depression
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හදාගන්න කිවුවට එකපාර ළමය ලැබෙන්නෙ නෑනෙ මචං. අනික මට කෙල්ල තමයි එක. එයාගෙ මානසික අවුල එක්ක එයාගෙ ජීවිතේට අවදානමක් තියනව නම් මම ඕනෙම.දෙයක් කරනව කොහොමත් ඒක නැති කරන්න. අන්තිමට මට දෙන්නෙක් නැති වෙන්න පුලුවන්. ඒකත් ලොකු දුකක් මාස ගානක් විඳල. ඒ දේ වෙනව බලන් ඉන්න බෑ මට

    මානසික ප්‍රස්න තියෙන දේවල් පාලනය කරන්න පුලුවන්. ඉස්සරවෙලා ඒක කරපන්. හොද මනසික වෛද්‍යවරයෙක් හම්බවෙලා බලපන් ඉස්සරවෙලා. උබ වැරද්ද කරලා කෙල්ලව අමාරුවේ දාන්න එපා යකෝ. කෙල්ලගෙ හිත හදලා ලමයව ජීවත් කරවන්න විදියක් මුලින් හිතපන්. ඒක තම හොදම විදිය.
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    මාස 9 යි නෙ බං.. කෙල්ලගේ තාත්තත් රට නිසා අවුලකුත් නෑ...
    උබල දෙන්න register වෙයන් මුලින්ම...කොහොමත් බදින්න ඉන්න කෙල්ලනෙ.
    උබ campus මොන year එකේද?
    මරන්න එපා...ලොකු පවක් මචන් :sorry:

    Taththa rata unata anith serama Mehe bn. Mona nokiyai da.

    Lokuma de kellata ME age Deyak daraganna puwlan manasika tathwayak me Weddi ne. Eyata depression
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    මානසික ප්‍රස්න තියෙන දේවල් පාලනය කරන්න පුලුවන්. ඉස්සරවෙලා ඒක කරපන්. හොද මනසික වෛද්‍යවරයෙක් හම්බවෙලා බලපන් ඉස්සරවෙලා. උබ වැරද්ද කරලා කෙල්ලව අමාරුවේ දාන්න එපා යකෝ. කෙල්ලගෙ හිත හදලා ලමයව ජීවත් කරවන්න විදියක් මුලින් හිතපන්. ඒක තම හොදම විදිය.

    Eka kala bn kalin ma. Ekata treatment Kara Kara inna asse meka th awe
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Taththa rata unata anith serama Mehe bn. Mona nokiyai da.

    Lokuma de kellata ME age Deyak daraganna puwlan manasika tathwayak me Weddi ne. Eyata depression
    කවුරු මොනව කිව්වත් මොකද බං?
    උබලයි ඇගේ වදිනවද? නෑනේ
    කෙල්ලව මානසික වෛද්‍ය වරයෙක්ට පෙන්නපන්...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oka karanda thanak set unath oka kohomada ban ubala karanne hithakin. karath passe mathak wena gane upset yanawane ban :dull:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපි ඔක්කොම මුට කියනවා ලමය මරන්න එප කෙල්ල බැදපන් කියලා.. මේක රටේ නැති ඒවා කිය කිය ඉන්නවා. ඌට ඕන දෙයක් කරගත්තාවේ. ඌට ඕනෙ ඌ හරි කියලා හිත හදගන්න. උබ හරි පුතී... උබ එහෙමම කරගනින්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේකයි සීන් එක ගබ්සාව නම් කරන්න එපා බං ළමයව හදාගනින් බං විදවන්න වෙනවා පස්සේ නැත්තම්. හිමීට ජීවිතේ හදාගනින් ඕක කරුමයක් කියලා හිතන්න එපා හොද යාලුවෙක් හම්බෙලා (බොන්න එපා ඕයි) ප්‍රශ්නේ කතා කරපං. ගෙදරට සීන් එක කියපං මොකද උඹව මරන්නද ඉතින් ගෙදර එවුන් නෑනේ බං. නැති කරන සීන් එක නම් හිතන්න වත් එපා. මේ වගේ සීන් දෙක තුනක්ම වෙලා තියෙනවා මගේ යාලුවොන්ටත් උන්ට ඒවා තේරුම් කරලා දුන්නම උන් දරුවව හදාගත්ත බං. දන්න තරමින් එකෙක්ට වත් අවුලක් වෙලා නෑ හිටියට වඩා හොද වගකීමෙන් ජීවිතය හදාගෙන යනවා.

    ow samahra lamai hambunama jeewithema wenas wenawa. samahra un wasanawath aran enne. me loke manussayek wage ipadenda pinak thiyena hindane ohoma wenne. samahara lamai patta wasanawai ammata thatthata
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අලුතින් ගේන්න හදන ගබ්සා පනත අපි කොහොම හරි සම්මත කර ගන්න ඕනේ. :lol:
    මම පෞද්ගලිකව ගබ්සා වලට විරුද්ද උනත්, ඒ පනතට මම සහයෝගය දෙනවා. උබත් සහයෝගය දීපන්.
    පනතේ සාදනිය ලක්ෂණ දකින්න පුළුවන් විශේෂයෙන් දුෂණයක් නිසා සිදුවන ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම, බාල වයස්කාර ගැබ් ගැනීම් හෝ ගැබ් ගැනීම් නිසා මවගේ ජිවිතයට අනතුරක් සිදුවන බවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති අවස්තාවක ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම වගේ. :yes::yes:

    උපකල්පනය 01
    පණත පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් සම්මත කර කතානායකවරයා විසින් අත්සන් කර ලංකාවේ නීතියක් බවට පත්ව ඇත .

    ප්‍රශ්නය
    නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලද , එහෙත් වැස්සට කැම්පස් යන යුවලක් ලිංගිකව එක්වී බඩවී ඇත. අනවශ්‍ය ගැබ් ගැනීමකි.

    විසදුම

    අදාල කාන්තාව විසින් ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් , ලින්ගිකව එක්වූ පුරුෂයා විසින් බලහත්කාරයෙන් තමාව දූෂණය කල බවට පැමිණිල්ලක් කිරීම. පුරුෂයා එකී පැමිණිල්ල නිවැරදි බවට අදිකරණය ඉදිරියේ පාපොච්චාරණය කිරීම. පනතේ x වන වගන්තියට අනුව බලහත්කාරයෙන් දුෂණය වීම නිසා ගැබැ ගැනිමක් සිදුවී ඇතිබවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවට තිරය කිරීම. එකී වගන්තිය යටතේ අදිකරණ නියෝගයක් මගින් එකී ගෙබ් ගෙනීම නිත්‍යානුකුල ලෙස ඉවත් කිරීම. :)
    දණ්ඩ නීති සංග්‍රහයේ x වන වගන්තියට අනුව පුරුෂයාට අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 400,000ක වන්දියක්ද , එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් අවුරුදු 10ක සිර දඩුවමක් නියම කිරීම..

    :yes::yes:
     
    Last edited: