Game of Thrones Fans

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    aei ban oberynge gani cersei dungeon 1e dagena inna eki
    Theon Grejoy yanawane Yara wa beraganna u dennawama beragena ey. bohodurata kawru hari marey ethanadi. :yes::yes:

    පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල :oo:

    හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.
    Bolton ahanawa neda bastard gen kawda stanis maruwe kiyala hewwada kiyala. e kiyanne stanis ge body eka un dakka kiyana ekane? :confused:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඒ ජෝන් නේ බන් :P ඌව මරන්න බෑ නේ.

    කැටලින් ස්ටාක් පොතේ හැටියට ආය එන්න ඉඳලත් ගෙන්නුවේ නැති එකේ ස්ටැනිස් වගේ කිසි වැදගත්කමක් නැති එකෙක් ආය ගෙන්නලා මක් කරන්නද :yes:

    මැරිලා අමි ඔෆ් ඩෙඩ් එකෙ ඉන්නවද දන්නෙ නැහැ.මොකද මිනිය ගිනි තිබ්බා කිවුවෙත් නැහැනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මැරිලා අමි ඔෆ් ඩෙඩ් එකෙ ඉන්නවද දන්නෙ නැහැ.මොකද මිනිය ගිනි තිබ්බා කිවුවෙත් නැහැනෙ.
    ඔව් හෝඩොර් එහෙමත් හරිනන් ඉන්න ඕනේ නයිට් කින්ගේ හමුදාවේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    S04E02 බ්‍රැන් 3 eyed raven ව හොයාගෙන යන අතර තුර ගහක් හම්බවෙලා අත තියල බලනව. එතකොට පෙන්නනව kings landing වල castle එක විනාශ වෙලා ඒක ඇතුලෙ හිම වැටෙනව. winter එක ඇවිල්ල. එතකොට WhiteWalker කෙනෙක්ව පෙන්නනව කන්නාඩියකිං. ඒත් එක්කම ගෑණු කෙනෙක් කෑගහනව he saw us කියල. සර්සිගෙ කටහඬ වගේ. දෙවනි පාර බලද්දියි මීටර් වුනේ :confused:

    dfgdfg.png

    sdfs.png

    hhhh.png
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    S04E02 බ්‍රැන් 3 eyed raven ව හොයාගෙන යන අතර තුර ගහක් හම්බවෙලා අත තියල බලනව. එතකොට පෙන්නනව kings landing වල castle එක විනාශ වෙලා ඒක ඇතුලෙ හිම වැටෙනව. winter එක ඇවිල්ල. එතකොට WhiteWalker කෙනෙක්ව පෙන්නනව කන්නාඩියකිං. ඒත් එක්කම ගෑණු කෙනෙක් කෑගහනව he saw us කියල. සර්සිගෙ කටහඬ වගේ. දෙවනි පාර බලද්දියි මීටර් වුනේ :confused:

    dfgdfg.png

    sdfs.png

    hhhh.png
    oya kings landing wala hima watena seen eka Danaris tath pennanawa quarth waldi. matanam hithenne ethana pennanne daneris ge iranama. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    kohomada ban u inne. pendama bella ahakata kapala ara wall 1e ellalane thibbe :baffled:

    මුන්ට පිස්සු බං :baffled: ඔය අර ජකන් හගාර් ආර්යා ඉස්සරහ වහ කුප්පියක් බීල මැරිල වැටිල ආයෙ ආවනෙ :baffled: ඔය තියරිය විශ්වාස කරන උන් කියන්නෙ නෙඩ් වෙනුවටත් මලේ no-one කෙනෙක් කියල :baffled: conspiracy theory පරාදයි :lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මුන්ට පිස්සු බං :baffled: ඔය අර ජකන් හගාර් ආර්යා ඉස්සරහ වහ කුප්පියක් බීල මැරිල වැටිල ආයෙ ආවනෙ :baffled: ඔය තියරිය විශ්වාස කරන උන් කියන්නෙ නෙඩ් වෙනුවටත් මලේ no-one කෙනෙක් කියල :baffled: conspiracy theory පරාදයි :lol:
    Ow oka hen complicated ban. නෙඩ්ගෙ බෙල්ල කපන වෙලාවෙ ඌ මුමුනන වචන වලාර් මොගුලීස් කියල කියනවා. අනික සිරියො ෆොරෙල් ව ආර්යට මීට් කරවන්නෙ නෙඩ්. සිරියො ෆොරෙල් බ්‍රාවොස් වල එකෙක්. සිරියො ෆොරෙල් කියන්නෙ නො වන් එකෙක්. ඉතින් නෙඩ් ට නො වන් එවුන් එක්ක සම්බන්දයක් තිබුන කියල එකෙන් පේන්වා. :confused::confused:
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඒත් මට සෑහෙන ශුවර් බං he saw us කියල කෑගැහුවෙ සර්සි :dull:

    ඔව් බන් ඒ කෑ ගහන්නෙ ජේමියි සර්සියි අහවල් වැඩේ කරන එක බ්‍රැන් දැක්කම "He saw us"කියල. ඒක එතන තියෙන්නෙ.

    ඔතන ඊට වඩා දෙයක් උබට පෙන්නෙ නැද්ද? ඔතන නයිට් කින් ගෙ මූන පේන්නෙ නිකන් කණ්නාඩියකින් මූන බලනව වගේ. ඔය විසිඔන් එක පෙන්නෙ බ්‍රැන් ට ඒ කියන්නෙ බ්‍රන් තමයි නයිට් කියන එක හරිද?
    :confused::confused:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    යකෝ සීසන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඒත් බලන්න වෙලාවක් නෑ එක්ස්සෑම් හින්දා. දෙසැම්බර් මුල ඉදන් ඒක හුස්මට පට්ට ගහනවා :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ow oka hen complicated ban. නෙඩ්ගෙ බෙල්ල කපන වෙලාවෙ ඌ මුමුනන වචන වලාර් මොගුලීස් කියල කියනවා. අනික සිරියො ෆොරෙල් ව ආර්යට මීට් කරවන්නෙ නෙඩ්. සිරියො ෆොරෙල් බ්‍රාවොස් වල එකෙක්. සිරියො ෆොරෙල් කියන්නෙ නො වන් එකෙක්. ඉතින් නෙඩ් ට නො වන් එවුන් එක්ක සම්බන්දයක් තිබුන කියල එකෙන් පේන්වා. :confused::confused:

    ඔව් බන් ඒ කෑ ගහන්නෙ ජේමියි සර්සියි අහවල් වැඩේ කරන එක බ්‍රැන් දැක්කම "He saw us"කියල. ඒක එතන තියෙන්නෙ.

    ඔතන ඊට වඩා දෙයක් උබට පෙන්නෙ නැද්ද? ඔතන නයිට් කින් ගෙ මූන පේන්නෙ නිකන් කණ්නාඩියකින් මූන බලනව වගේ. ඔය විසිඔන් එක පෙන්නෙ බ්‍රැන් ට ඒ කියන්නෙ බ්‍රන් තමයි නයිට් කියන එක හරිද?
    :confused::confused:
    ude paandara bada awul wena eewa kiyanna epa yakow......:growl:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මුන්ට පිස්සු බං :baffled: ඔය අර ජකන් හගාර් ආර්යා ඉස්සරහ වහ කුප්පියක් බීල මැරිල වැටිල ආයෙ ආවනෙ :baffled: ඔය තියරිය විශ්වාස කරන උන් කියන්නෙ නෙඩ් වෙනුවටත් මලේ no-one කෙනෙක් කියල :baffled: conspiracy theory පරාදයි :lol:
    Game of thrones extremists :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් බන් ඒ කෑ ගහන්නෙ ජේමියි සර්සියි අහවල් වැඩේ කරන එක බ්‍රැන් දැක්කම "He saw us"කියල. ඒක එතන තියෙන්නෙ.

    ඔතන ඊට වඩා දෙයක් උබට පෙන්නෙ නැද්ද? ඔතන නයිට් කින් ගෙ මූන පේන්නෙ නිකන් කණ්නාඩියකින් මූන බලනව වගේ. ඔය විසිඔන් එක පෙන්නෙ බ්‍රැන් ට ඒ කියන්නෙ බ්‍රන් තමයි නයිට් කියන එක හරිද?
    :confused::confused:

    ටහිකේ ඔව් නේ :D එතනදිත් he saw us කියල කෑගහනවනෙ :sorry: knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා :shocked: අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ :shocked:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටහිකේ ඔව් නේ :D එතනදිත් he saw us කියල කෑගහනවනෙ :sorry: knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා :shocked: අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ :shocked:
    :baffled:ehema wenna puluwanda ban

    man hithanne ethana pennane sidda wenna yana dewal saha un dewal wala seen ekak
    oya mirror eke seen eka api dakke na neda thama

    anith godak ewa api dakala thiyena vision:baffled::baffled: