Game of Thrones Fans

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මචන් මම මේක තවම කල්පනා කරනවා. තියෙන එකම ප්‍රශ්නෙ අර මකරා මැරුනට පස්සෙ උන්ට ඌව ගොඩගන්න අර මහා දංවැල් කොහෙන්ද කියන එකත් නෙමෙයි. වතුර අගුණ උන් කොහොමද බැහැල දංවැල් ගැට ගැහුවෙ කියල. :baffled::baffled::baffled:

    :lol: unta swim karanna bari mn hithanne zombie wage mn hithanne nm wathurata panala gata gahuwa vtrai aya un godata enna nathiwa athi.. nathinm Knight king power ekak thiyanawada danne nene Magneto wage Chains tika hoyaganna aththa Hardhome attack eken :rolleyes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ස්ටැනිස් සීසන් 8 එකෙදි ජොන් එක්ක සෙට් වෙයිද ඩෙඩ් ආමි එකත් එක්ක ෆයිට් කරන්න

    350
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඔය මනුස්සය මැරුණා නෙ. :oo:

    කඩුව වැනුවට මැරෙනවා පෙන්නුවේ නැහැ නේ.කඩුව වනපු ඇන්ගල් එකත් එක්ක බලද්දි කඩුව වදින්නෙ ගහට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩුව වැනුවට මැරෙනවා පෙන්නුවේ නැහැ නේ.කඩුව වනපු ඇන්ගල් එකත් එක්ක බලද්දි කඩුව වදින්නෙ ගහට.
    පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල :oo:

    හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල :oo:

    හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.

    ජොන් මැරිලා නැගිට්ට එක ඕක මොකක්ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල :oo:

    හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.

    පෙන්නුව යකෝ :D ඔව් ඒකි මූණටම කිව්ව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොන් මැරිලා නැගිට්ට එක ඕක මොකක්ද ?
    ඒ ජෝන් නේ බන් :P ඌව මරන්න බෑ නේ.

    කැටලින් ස්ටාක් පොතේ හැටියට ආය එන්න ඉඳලත් ගෙන්නුවේ නැති එකේ ස්ටැනිස් වගේ කිසි වැදගත්කමක් නැති එකෙක් ආය ගෙන්නලා මක් කරන්නද :yes: