Theon Grejoy yanawane Yara wa beraganna u dennawama beragena ey. bohodurata kawru hari marey ethanadi.aei ban oberynge gani cersei dungeon 1e dagena inna eki

Bolton ahanawa neda bastard gen kawda stanis maruwe kiyala hewwada kiyala. e kiyanne stanis ge body eka un dakka kiyana ekane?පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල![]()
හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.

ඌව මරන්න බෑ නේ.





එතනදිත් he saw us කියල කෑගහනවනෙ
knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා
අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ