කල්පිටිය පැත්තේ ගිහින් බලන්න තියෙන්නේ මොනවද ? කරන්න දේවල් මොනාද තියෙන්නේ 
ගිහින්ලා තියෙන අය නැවතුන තැන් ටිකකුත් දාගෙන යනවද

ගිහින්ලා තියෙන අය නැවතුන තැන් ටිකකුත් දාගෙන යනවද



කල්පිටියේ යකෝ තල්මස්සු බලන්න , ඩොල්ෆින් ල බලන්න , කොරල් ඩයිවින් පට්ට ප්ලේස් එකක් ..තවම ජනාකීර්ණ නැහැ ...
ආයෝජනය කරනවානම් අනාගතය බලලා පට්ට පැත්තක් ...බීච් එකක් ලග
