අම්මලා තාත්තල

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,726
    5,810
    113
    Colombo
    උඹල රස්සා කරද්දි අම්මලා තාත්තාල බලාගන් ගෙදර කවුරැත් නැත්තම ්නර්ස්ලා වගේ බලාගන් තැන් මොනවද තියෙන්නේ? ඉස්පිරිතාල නෙමෙයි නිකන් වැඩිහිටි අයව බලාගන්න සැපපහසුව තියෙන ්නර්ස්ලා වගේ නිතරම බලන වැඩිහිටි අය බලාගන් තැන්
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    අම්මල තාත්තල එයාල පුරුදු තැන් වලින් අයින් කරන්න එපා! පුලුව්න්නම් එයාල ඉන්න තැනකට කෙනෙක් ගෙන්නන්න
    මේක නම් ඇත්ත. මං දන්න පවුලක අම්මා කෙනෙක්ට dementia වැඩිවුණා පුරුදු ගෙදරින් පිට ගිහින් නැවතිලා හිටිය කාලෙ. ඒ කාලෙ ළමයින්ට ඒ ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. දැන් අවුරුදු ගාණක් පවුලෙ හැමෝම සෑහෙන කරදරයක් විඳිනවා ඒ කරපු වැඩෙන්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,862
    1,549
    113
    මාදිවෙල මන්ත්‍රී නිවාස ලඟත් තැනක් තියෙනව දැකල යියත ... මාදිවෙල රාහුල ලඟ