කල්පිටිය ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කල්පිටිය පැත්තේ ගිහින් බලන්න තියෙන්නේ මොනවද ? කරන්න දේවල් මොනාද තියෙන්නේ :eek:

    ගිහින්ලා තියෙන අය නැවතුන තැන් ටිකකුත් දාගෙන යනවද :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කල්පිටියේ යකෝ තල්මස්සු බලන්න , ඩොල්ෆින් ල බලන්න , කොරල් ඩයිවින් පට්ට ප්ලේස් එකක් ..තවම ජනාකීර්ණ නැහැ ...

    ආයෝජනය කරනවානම් අනාගතය බලලා පට්ට පැත්තක් ...බීච් එකක් ලග
     
    • Like
    Reactions: idhasitha

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පෙරේදා අපේ අයියලා කට්ටියක් ගිහින් තිබුනා. උන් සුපිරි ෆන් එකක් අරගෙන මන් හිතන්නේ.
     
    thnax mchan :)