2017 Oct -03- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    අයියණ්ඩිය මට සමාවන්න. භාරතීය පද්‍යයන් නොකැමැත්තෙමි. මා හට counting stars පද්‍යය ලබාදෙනු මැනවි. බැරිමනම් මියුරැ කල්පනා පද්‍යයයේ භාරතීය පාඨාන්තරය ලබා දෙනු මැනවි.

    සොයුර වචන භාවිතයේදී සැලකිලිමත් වන්න , මා හටද භාරතීය පද්‍යයන් කෙරෙහි ප්‍රියතාවක් නොමැත , නමුත් ලැබෙන දේ අගය කිරීමට පුරුදු වන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොයුර වචන භාවිතයේදී සැලකිලිමත් වන්න , මා හටද භාරතීය පද්‍යයන් කෙරෙහි ප්‍රියතාවක් නොමැත , නමුත් ලැබෙන දේ අගය කිරීමට පුරුදු වන්න

    :baffled::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද මිනීමරුවයි,ඊතලයයි,කුක්කයි,කටුස්සි වැඩිය පේන්න නෑනෙ

    කුක්කා ආවේම නෑ :dull::dull:
    කැම්පස් එකේ ඉටිපන්දම් ගහනවද දන්නේ නෑ :baffled::baffled: