Game of Thrones Fans

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ටහිකේ ඔව් නේ :D එතනදිත් he saw us කියල කෑගහනවනෙ :sorry: knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා :shocked: අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ :shocked:
    ඔලුව කරකවන සීන් එකක්. ලූප් එකක් තමයි. බලපන්කො හොර්ඩොර් ට කතා කරන්න බරිවෙන්නෙ බ්‍රැන් නිසා. උට කතා කරන්න බැරිවෙනකොට බ්‍රැන් ඉපදිලාවත් නෑ :baffled::baffled::baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    eka wenne bran 3 eye raven wela pissuwak kelina nisa neda ban
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    eka wenne bran 3 eye raven wela pissuwak kelina nisa neda ban
    ඔව් ඉතින් එත් ඒ හොර්ඩොර් පොඩි කාලෙනෙ බන් එතකොට බ්‍රැන් ඉපදිලාවත් නැනෙ. ඇනික අරු කිව්වට ඉතිහාසය ලියල ඉවරයි කියල තීන්ත වෙලිලා කියල එක එහෙම නෑ කියල එකෙන් පේනවා:rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් ඉතින් එත් ඒ හොර්ඩොර් පොඩි කාලෙනෙ බන් එතකොට බ්‍රැන් ඉපදිලාවත් නැනෙ. ඇනික අරු කිව්වට ඉතිහාසය ලියල ඉවරයි කියල තීන්ත වෙලිලා කියල එක එහෙම නෑ කියල එකෙන් පේනවා:rofl:
    SEASON 8 iwara wenakota oya confusion serama wisadeida ban. ?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    SEASON 8 iwara wenakota oya confusion serama wisadeida ban. ?
    ඔව් ඉතින් ඉවර කරන්න ඔනනෙ. තියෙන ආරන්චි වලට අනුව S08 එකෙ එපි හයයි. හැම එපියක්ම ෆිල්ම් එකක් වගේ වෙයිලු. එක එපියක COST එක $15 Million :rofl::rofl:
    ථව කතාවක් යනව HBO කාරයො කතාව අදින්න යන කතාවක්. ඒක් නම් හරියට කියෙව්වෙ නෑ.:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled:ehema wenna puluwanda ban

    man hithanne ethana pennane sidda wenna yana dewal saha un dewal wala seen ekak
    oya mirror eke seen eka api dakke na neda thama

    anith godak ewa api dakala thiyena vision:baffled::baffled:

    හෝඩෝර්ට වුනේ :sorry: එතනත් හෙන ලූප් එකක්නෙ :sorry:

    ඔලුව කරකවන සීන් එකක්. ලූප් එකක් තමයි. බලපන්කො හොර්ඩොර් ට කතා කරන්න බරිවෙන්නෙ බ්‍රැන් නිසා. උට කතා කරන්න බැරිවෙනකොට බ්‍රැන් ඉපදිලාවත් නෑ :baffled::baffled::baffled:

    එහෙනං සර්සි, ජොන්ලව සන්සලව බ්‍රැන්ගෙ ඉතුරු වෙලා ඉන්න නෑයො ඔක්කොමලව මරණව ඇති :sorry: පස්සෙ බ්‍රැන් නයිට් කින්ග් වෙලා සර්සිලව හොයං එන්නෙ :sorry: බලහංකො නයිට් කිං මාර ඉවසීමෙන් මකර එනකං බලං හිටිය හැටි :oo: ඌ ඊට කලිං තාප්පෙ කඩන්න ක්‍රමයක් හෙව්වෙවත් නෑ :no: අඩුම ගානෙ මුහුදෙන් එන්න බෝට්ටුවක්වත් හදන්න හැදුවෙ නෑ අච්චර ලී තියෙද්දි :no: ඌ නිකං හරියට මකරෙක් උට හම්බවෙන්න තියෙනව කියල දැනං හිටිය වගේ :eek:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    22154318_1480008242086152_5129428893848536007_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    හෝඩෝර්ට වුනේ :sorry: එතනත් හෙන ලූප් එකක්නෙ :sorry:

    එහෙනං සර්සි, ජොන්ලව සන්සලව බ්‍රැන්ගෙ ඉතුරු වෙලා ඉන්න නෑයො ඔක්කොමලව මරණව ඇති :sorry: පස්සෙ බ්‍රැන් නයිට් කින්ග් වෙලා සර්සිලව හොයං එන්නෙ :sorry: බලහංකො නයිට් කිං මාර ඉවසීමෙන් මකර එනකං බලං හිටිය හැටි :oo: ඌ ඊට කලිං තාප්පෙ කඩන්න ක්‍රමයක් හෙව්වෙවත් නෑ :no: අඩුම ගානෙ මුහුදෙන් එන්න බෝට්ටුවක්වත් හදන්න හැදුවෙ නෑ අච්චර ලී තියෙද්දි :no: ඌ නිකං හරියට මකරෙක් උට හම්බවෙන්න තියෙනව කියල දැනං හිටිය වගේ :eek:

    NK greenseer kenek. anagathe balanna puluwan athi.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් ඉතින් එත් ඒ හොර්ඩොර් පොඩි කාලෙනෙ බන් එතකොට බ්‍රැන් ඉපදිලාවත් නැනෙ. ඇනික අරු කිව්වට ඉතිහාසය ලියල ඉවරයි කියල තීන්ත වෙලිලා කියල එක එහෙම නෑ කියල එකෙන් පේනවා:rofl:
    yes machan branta eka wenas karanan ba kiyala u kiyanne man hithanne
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Ned Starks Return Theory

    1. නෙඩ් ආර්යා ට සිරියො ෆොරෙල් ව හදුන්වලා දෙනවා සටන් පුහුනු කරන්න.

    VJe1f2H.png

    2. ජොෆ්‍රි රජ වෙන දවසෙ සිරියො ෆොරෙල් මැරෙනව සර් මෙරීන් අතින් (මැරෙනව කිව්වට මැරෙන සීන් එකක් පෙන්නනෙ නෑ.)
    IyiDqIU.png

    3. ඊට පස්සෙ ආර්යා සර් මෙරීන් ව මරනවා බ්‍රාවොස් වලදි සිරියො ෆොරෙල් මරපු නිසා
    Xq7pcpM.png

    4. ඊට පස්සෙ many Face God No one කෙනෙක්ව වස බ්ලා මැරෙනවා සහ ආර්යා අන්ධ කරනවා දඩුවමක් විදියට
    හේතුව "The girl has taken a life,
    A wrong life"
    5. ඒ කියන්නෙ සිරියො ෆොරෙල් මැරුනෙ නෑ. අනික ඔතන තව සීන් එකක් පේන්නනවා. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මූණක් උනත් නොවන් කෙනෙක්ට ගන්න පුලුවන් කියල. එතන ආර්යාගෙ මූන අර මැරුන නොවන් ට තිබුනා.

    EkqSeuY.png

    ඔය කියන කරුණු කාරණා ටික ගැලපුවම. නො වන් ල එක්ක නෙඩ් ගෙ Connection එක සහ පනපිටින් ඉන්න එකෙක්ගෙ මූනක් ගන්න පුලුවන් කියන එක පැහැදිලියි.

    ඊට පස්සෙ ආර්යට නොවන් meet වෙන්නෙ උතුරට යන ගමන්. එතනදි උතුරට ගෙනියන්නෙ හිරකාරයො Wall එකට.

    ඔතනදි තියෙන ප්‍රශ්නෙ තමයි No one කෙනෙක් කොමද හිරකාරයෙක් උනේ? ඒක ට්කක් විශ්වාස කරන්න අමාරුයි ඒ කියන්නෙ මොකක් හරි අරමුණකට ඕන කමින්ම අහු උනා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ Ned Stark ව මාරු කරන්න වගෙ?

    තව එකක් No One ඇතුලට ගියාට Ned අකමැති වෙලා ඌම බෙල්ල තිබ්බ වෙන්නත් පුලුවන්.

    මේ කතාව ඉතින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    මේ තියරිඅත් එක්ක පැහැදිලි නෑ නෙඩ් මැරුනෙ නැත්නම් ඌ දැන් කොහෙද? ඇයි එලියට එන්නෙ නැත්තෙ කියල.

    උබලගෙ අදහස් මොනවද?
    ;);););)

    මොනා උනත් ඇත්තම දැන ගන්න ඕනනම් ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා
    :lol::lol::lol::lol::lol:
     
    mannam hithanne na ban ned ai ewi kiyala ehema unoth kathawen wadak nathi wenawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තියරිය හොඳයි ඒත් නෙඩ් ආයෙ එන්න ඕන්නෑ :no: මම නං ආස බ්‍රැන් නයිට් කින්ග් වෙනවට :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ned is not coming back. it's pointless after all this time. Didn't like him dying at the first place, but now i want him to stay dead.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම උනොත් ජොන් ට බ්‍රන් ව මරන්න වෙනව නේද?:sorry::sorry:

    නෑ බ්‍රැන් ජොන්ව white walker කෙනෙක් කරයි :yes: මතකනෙ ක්‍රස්ටර්ගෙ ලමයින්ට කරපු දේ අත තියාගෙන හිටියාම white walker කෙනෙක් කලෑකි :yes: bran ව අල්ලපු නිසා බ්‍රැන් දැන් බාගෙට white walker කෙනෙක්ද දන්නෑ :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නෑ බ්‍රැන් ජොන්ව white walker කෙනෙක් කරයි :yes: මතකනෙ ක්‍රස්ටර්ගෙ ලමයින්ට කරපු දේ අත තියාගෙන හිටියාම white walker කෙනෙක් කලෑකි :yes: bran ව අල්ලපු නිසා බ්‍රැන් දැන් බාගෙට white walker කෙනෙක්ද දන්නෑ :yes:
    එහෙම උනොත් ජොන් මෙච්චර කල් ගහපු ගේම් එක වැඩක් නැති වෙනවනෙ
    :sorry::sorry::sorry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    තියරිය හොඳයි ඒත් නෙඩ් ආයෙ එන්න ඕන්නෑ :no: මම නං ආස බ්‍රැන් නයිට් කින්ග් වෙනවට :yes:

    leak වෙච්ච් එකේ තිබුන විදියටනම් අන්තිමට bran Night king වෙනවා..