ඔලුව කරකවන සීන් එකක්. ලූප් එකක් තමයි. බලපන්කො හොර්ඩොර් ට කතා කරන්න බරිවෙන්නෙ බ්රැන් නිසා. උට කතා කරන්න බැරිවෙනකොට බ්රැන් ඉපදිලාවත් නෑටහිකේ ඔව් නේඑතනදිත් he saw us කියල කෑගහනවනෙ
knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා
අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ
![]()



එතනදිත් he saw us කියල කෑගහනවනෙ
knight king ව දැක්කෙ නං කණ්නාඩියෙන් තමා
අඩේ එහෙම වුනා කියන්නෙ එතකොට කාලෙ හරහා ගිහිං හෙන ලූප් එකක් හැදිල වගේනෙ 

ඌ ඊට කලිං තාප්පෙ කඩන්න ක්රමයක් හෙව්වෙවත් නෑ
අඩුම ගානෙ මුහුදෙන් එන්න බෝට්ටුවක්වත් හදන්න හැදුවෙ නෑ අච්චර ලී තියෙද්දි 


