http://paidviewpoint.com/?r=*** :yes::yes::yes::yes::yes:
barath dpriye Well-known member Sep 20, 2014 3,232 1,158 113 Oct 4, 2017 #1 http://paidviewpoint.com/?r=*** Last edited by a moderator: Oct 4, 2017
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 4, 2017 #2 ඔවු මචන් ගෙවනවා, මට ගෙව්වා, මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ ඕකෙන් හම්බුනු සල්ලි වලින්.. උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්. Reactions: barath dpriye
ඔවු මචන් ගෙවනවා, මට ගෙව්වා, මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ ඕකෙන් හම්බුනු සල්ලි වලින්.. උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්.
barath dpriye Well-known member Sep 20, 2014 3,232 1,158 113 Oct 4, 2017 #3 541100 said: ඔවු මචන් ගෙවනවා, මට ගෙව්වා, මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ ඕකෙන් හම්බුනු සල්ලි වලින්.. උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්. Click to expand... job wlata me mase witharak application 23k dam amachan
541100 said: ඔවු මචන් ගෙවනවා, මට ගෙව්වා, මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ ඕකෙන් හම්බුනු සල්ලි වලින්.. උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්. Click to expand... job wlata me mase witharak application 23k dam amachan
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 4, 2017 #4 barath dpriye said: job wlata me mase witharak application 23k dam amachan Click to expand... Genuine විදියට යුටියුබ් චැනල් එකක් කරහන්. මාසෙට ලක්ෂේට එහා හොයන්න පුළුවන් උඹ හරියට කලොත්.
barath dpriye said: job wlata me mase witharak application 23k dam amachan Click to expand... Genuine විදියට යුටියුබ් චැනල් එකක් කරහන්. මාසෙට ලක්ෂේට එහා හොයන්න පුළුවන් උඹ හරියට කලොත්.