me athatama gewana site ekakda?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔවු මචන් ගෙවනවා, ;)මට ගෙව්වා, :yes:මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ :cool:ඕකෙන් හම්බුනු සල්ලි වලින්..;)

    උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්.:D
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    ඔවු මචන් ගෙවනවා, ;)මට ගෙව්වා, :yes:මම ඕකෙන් තමයි ගෙදර බිලේ ගෙවන්නේ පොඩි එකාගේ වියදම් ටික කරන්නේ, ලබන මාසේ ටෙස්ලා කාර් එකකුත් ගන්න ඉන්නේ :cool:ඕකෙන් හම්බුනු සල්ලි වලින්..;)

    උඹට පිස්සුද බන්, කරනවා නම් ඇඩ්සෙන්ස් , ෆ්රිලාංසර් , ෆයිවර් වගේ ඒවා කරපන්. එහෙමත් නැත්නම් කම්මැලිකම පැත්තකින් තියල රස්සාවක් හොයාගනින්.:D

    job wlata me mase witharak application 23k dam amachan
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    job wlata me mase witharak application 23k dam amachan

    Genuine විදියට යුටියුබ් චැනල් එකක් කරහන්. මාසෙට ලක්ෂේට එහා හොයන්න පුළුවන් උඹ හරියට කලොත්.