මචාලා Finishing Roof එකකට දාන්න හොදම ලීය මොකක්ද? කීයක් විතරය යයිද වර්ග අඩියකට?
Kempas kiyana eka thamai mama daanne nam hodama eka adiya 200rs 130rs idala thiyanawa. anika mama gaththe wahaleta Iroof kiyana eka

ubata cost/ft eka kiyak giyada kiyapan wastuwe hoda kolla wage![]()
කෙම්පස් දාපන්. ලංකාවේ ලී අවුරුදු 10/15ක් යනකෙට කේස්
පරාල වලටද?සිවිලින් ලෑලි වලටද?
පරාල වලට නම්-කෙම්පස්,රෙඩ් බ්ලව්,
සීලින් ලෑලි වලට නම් ඉතින් ලුනුමිදෙල්ල
වඩිම්බු වලට වල් දෙල් ලෑලි.
අපේ ගෙදර වහලට දාල තියෙන්නෙ කොස් සහ පලු ලී. ගෙදර අවුරුදු 55 කට වඩා පරණයි.
patta neyep 25+අපේ ගෙදර වහලට දාල තියෙන්නෙ කොස් සහ පලු ලී. ගෙදර අවුරුදු 55 කට වඩා පරණයි.
machan li adiya 180 rs hodama eka I- roof adiya 430 rs yatin yana I-panel adiya 150 rs giya bas kuliya 100 rs okkoma 860 rs adiyakata giya. machan floor ekata 550 Adiya wooden finish