reddit.com ඉන්න අය ඉන්නවනං මට ඒක පාවිච්චි කරන හැටි කියා දියල්ලකො 
subredits කියන්නෙ එක එක විශයට වෙන් වුන මාතෘකානෙ ? ඒකෙ ප්‍රශ්න අහද්දි අපි කලිං ඒ ප්‍රශ්නෙම කවුරු හරි අහලද කියල බලන්න ඕනෙද ?
එහෙම අහල තියෙන එකක්ම ආපහු ඇහුවොත් ප්‍රශ්න අහන්න බැරි කරනව හරි මොකක් හරි කරනවද ? 
එතකොට ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නෙ තමන්ගෙ ප්‍රසිද්දිය මතද
එක පාරට ගිහිං අකෞන්ට් එකක් හදාගෙන ප්‍රශ්න ඇහුවට කවුරුත් උත්තර දෙන එකක් නැද්ද ?
තව ඒකෙ friends ලව ඇඩ් කරගන්න එහෙම ඕනෙද ? 

එතකොට එක එක subredit වලට එක එක ඇඩ්මින්ල එක එක නීති දාගෙන නේ බං තියෙන්නෙ ?
අපි දාන දෙයක් කාලයක් ගියාම කමෙන්ට් කරන්න වෝට් කරන්න බැරිවෙන්න ලොක්කරනවද ? නැත්තං වැදගත් ඒව විතරද එහෙම කරන්නෙ ? 