PC eken ynawnm Reddit Enhancement Suite kiyala extension ekak. onema ne eka habai
Repost karath awlak ne itin hiniyata. ekath content eka anuwa itin.
r/srilanka sub ekak tiyenw godk active ne. hemita grow wenne
Repost karath awlak ne itin hiniyata. ekath content eka anuwa itin.
r/srilanka sub ekak tiyenw godk active ne. hemita grow wenne

එහෙම අහල තියෙන එකක්ම ආපහු ඇහුවොත් ප්රශ්න අහන්න බැරි කරනව හරි මොකක් හරි කරනවද ?
( සමහර සබ්රෙඩිට් වල පොස්ට් කරලා හැරෙන තැපෑලෙන් උත්තර එනවා
)
ඉංග්රීසි අකුරක් වැරදුන ගමං හිනා වෙන්න බලං ඉන්නෙ සිංහලුයි ඉන්දියන් කාරයොයි විතරයි 