Reddit_ඉන්න_අය_help

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    reddit.com ඉන්න අය ඉන්නවනං මට ඒක පාවිච්චි කරන හැටි කියා දියල්ලකො :sorry:
    subredits කියන්නෙ එක එක විශයට වෙන් වුන මාතෘකානෙ ? ඒකෙ ප්‍රශ්න අහද්දි අපි කලිං ඒ ප්‍රශ්නෙම කවුරු හරි අහලද කියල බලන්න ඕනෙද ? :confused: එහෙම අහල තියෙන එකක්ම ආපහු ඇහුවොත් ප්‍රශ්න අහන්න බැරි කරනව හරි මොකක් හරි කරනවද ? :sorry:

    එතකොට ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නෙ තමන්ගෙ ප්‍රසිද්දිය මතද :sorry: එක පාරට ගිහිං අකෞන්ට් එකක් හදාගෙන ප්‍රශ්න ඇහුවට කවුරුත් උත්තර දෙන එකක් නැද්ද ? :sorry: තව ඒකෙ friends ලව ඇඩ් කරගන්න එහෙම ඕනෙද ? :confused:

    sub reddit කියන්නේ එක එක ටොපික් වලට හදපු ඒරියා වගේ ඒවා. ඒ ඒ සබ්රෙඩිට් එකට වෙන් වෙච්ච rules / guidelines තියේ.

    අපි අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට ඒ වෙලේදීම උත්තර ලැබෙනවා. ඉදලා හිටලා තමා මට නං උත්තර ලැබෙන්නේ නැත්තේ :) ( සමහර සබ්රෙඩිට් වල පොස්ට් කරලා හැරෙන තැපෑලෙන් උත්තර එනවා r/Piracy වල නං ;) )

    ෆ්‍රෙන්ඩ්ස් ලව ඇඩ් කරන්න ලේසියි. මොනා හරි පොස්ට් කරපු කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් කොළ පාටට තියෙන follow / ෆ්‍රෙන්ඩ් එක ක්ලික් කරන්න

    thats all

    මේ මම
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ehema signature facility ekak nam man danna widihata na machan. But Italic, Bold wagenam karanna puluwan.

    English gana worry wenna epa. Eke inna un mara supportive. Hugakma aulnam witharak anthimata podi note ekak dapan machan.

    :yes: ඉංග්‍රීසි අකුරක් වැරදුන ගමං හිනා වෙන්න බලං ඉන්නෙ සිංහලුයි ඉන්දියන් කාරයොයි විතරයි :yes: මේ දෙගොල්ලො අඩු ෆෝරම් වල මොන වැරැද්ද කලත් කාටවත් ගානක් නෑ :)

    Promoting my YouTube videos and extolling the values of iOS 11.

    god ඇපල් එකේද වැඩ කරන්නෙ ? :baffled:

    sub reddit කියන්නේ එක එක ටොපික් වලට හදපු ඒරියා වගේ ඒවා. ඒ ඒ සබ්රෙඩිට් එකට වෙන් වෙච්ච rules / guidelines තියේ.

    අපි අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට ඒ වෙලේදීම උත්තර ලැබෙනවා. ඉදලා හිටලා තමා මට නං උත්තර ලැබෙන්නේ නැත්තේ :) ( සමහර සබ්රෙඩිට් වල පොස්ට් කරලා හැරෙන තැපෑලෙන් උත්තර එනවා r/Piracy වල නං ;) )

    ෆ්‍රෙන්ඩ්ස් ලව ඇඩ් කරන්න ලේසියි. මොනා හරි පොස්ට් කරපු කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් කොළ පාටට තියෙන follow / ෆ්‍රෙන්ඩ් එක ක්ලික් කරන්න

    thats all

    මේ මම

    TY :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    :yes: ඉංග්‍රීසි අකුරක් වැරදුන ගමං හිනා වෙන්න බලං ඉන්නෙ සිංහලුයි ඉන්දියන් කාරයොයි විතරයි :yes: මේ දෙගොල්ලො අඩු ෆෝරම් වල මොන වැරැද්ද කලත් කාටවත් ගානක් නෑ :)

    god ඇපල් එකේද වැඩ කරන්නෙ ? :baffled:

    TY :)
    np :)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    reddit.com ඉන්න අය ඉන්නවනං මට ඒක පාවිච්චි කරන හැටි කියා දියල්ලකො :sorry:
    subredits කියන්නෙ එක එක විශයට වෙන් වුන මාතෘකානෙ ? ඒකෙ ප්‍රශ්න අහද්දි අපි කලිං ඒ ප්‍රශ්නෙම කවුරු හරි අහලද කියල බලන්න ඕනෙද ? :confused: එහෙම අහල තියෙන එකක්ම ආපහු ඇහුවොත් ප්‍රශ්න අහන්න බැරි කරනව හරි මොකක් හරි කරනවද ? :sorry:

    එතකොට ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නෙ තමන්ගෙ ප්‍රසිද්දිය මතද :sorry: එක පාරට ගිහිං අකෞන්ට් එකක් හදාගෙන ප්‍රශ්න ඇහුවට කවුරුත් උත්තර දෙන එකක් නැද්ද ? :sorry: තව ඒකෙ friends ලව ඇඩ් කරගන්න එහෙම ඕනෙද ? :confused:

    1. Ow
    2. Prashna ahanna kalin poddk balapn. Sidebar eke thiyenawada?, FAQs wala thiyenawada? wage..
    3. Ehema block karana wage ewa karanne na. Eth samaharu poddk baniyi ubata. ekko ube post eka Bots or Moderatorsla delete karai. (Eke KARMA kiyanne meke Rep wage.)
    4. Naha ehema ekk na.. Post eka dakina kattiya dnnawanm uththara dei..
    5. Aluth accnt ekakin unath ahuwata aulk wenne na. uththara hambenawa.
    6. Ooonema naa. Ubata onenm add karaganna plwn..
    ** Samahara subreddits walata posts daddi, title ekata tags danna one aniwaren.
    ** Hugak subreddits wala Piracy gananm katha karanna/ ahanna epa. ubata hodata ahaganna plwn (r/Piracy arenna) :D:D

    Onenm PM karanna.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker