..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උඹ කවදත් පට්ටම එව්ව දාන්නෙ බන්.. සුපිරිමයි ඉතින්
     
    • Like
    Reactions: Executer

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    නම අහලා තිබුනට මෙච්චර භයානකයි කියලා දැනගන හිටියේ නෑ
    tfs machan ++
     
    • Like
    Reactions: Executer

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ................
    jUcs6.gif

    හැමදාම වගේම ඉතාමත් හොද ලිපියක් ! :yes:

    මහාමාරිය, මැලේරියාව ,(කැලෑ උන ), ස්පාඥ උන, ශයරෝගය වගේ වසංගත ක්‍රි ව 500 - 1900 අතර කාලේ විටින්විට ලෝකජනගාහනය අතුගා දමමින් පැතිරගිය. නමුත් අද විද්‍යාවේ දිවුනුව නිසා එවැනි වසංගත බොහෝදුරට අඩුවෙලා ..:D

    මහාමාරිය වසංගතය ගැන සදහන්වන ලස්සන සිනමා පටයක් තමයි "The Physician (2013)" බලල නැතිනම් බලන්න , මේකේ පොත ඊටත් වඩා සුපිරි !

    [rep is added ]
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හැමදාම වගේම ඉතාමත් හොද ලිපියක් ! :yes:

    මහාමාරිය, මැලේරියාව ,(කැලෑ උන ), ස්පාඥ උන, ශයරෝගය වගේ වසංගත ක්‍රි ව 500 - 1900 අතර කාලේ විටින්විට ලෝකජනගාහනය අතුගා දමමින් පැතිරගිය. නමුත් අද විද්‍යාවේ දිවුනුව නිසා එවැනි වසංගත බොහෝදුරට අඩුවෙලා ..:D

    මහාමාරිය වසංගතය ගැන සදහන්වන ලස්සන සිනමා පටයක් තමයි "The Physician (2013)" බලල නැතිනම් බලන්න , මේකේ පොත ඊටත් වඩා සුපිරි !

    [rep is added ]

    ස්තුතියි මචං :love:

    ඔව් ඒ කාලේ antibiotics හොයාගෙන තිබ්බේ නැති නිසා වැඩේ දරුණුවටම ගිහින් :yes::yes:

    අහ්හ් එල ෆිල්ම් එක බලන්න ඕනේ :)

    +30