උඹ කවදත් පට්ටම එව්ව දාන්නෙ බන්.. සුපිරිමයි ඉතින්


You must spread some Reputation around before giving it to Executer again.

+30
කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ................![]()


නම අහලා තිබුනට මෙච්චර භයානකයි කියලා දැනගන හිටියේ නෑ
tfs machan ++

දැන් නම් බෙහෙත් තියනවා 

හැමදාම වගේම ඉතාමත් හොද ලිපියක් !
මහාමාරිය, මැලේරියාව ,(කැලෑ උන ), ස්පාඥ උන, ශයරෝගය වගේ වසංගත ක්‍රි ව 500 - 1900 අතර කාලේ විටින්විට ලෝකජනගාහනය අතුගා දමමින් පැතිරගිය. නමුත් අද විද්‍යාවේ දිවුනුව නිසා එවැනි වසංගත බොහෝදුරට අඩුවෙලා ..
මහාමාරිය වසංගතය ගැන සදහන්වන ලස්සන සිනමා පටයක් තමයි "The Physician (2013)" බලල නැතිනම් බලන්න , මේකේ පොත ඊටත් වඩා සුපිරි !
[rep is added ]


