මමත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ටයිප්.කිලෝ 62.5ට එහා මහත් වෙන්නෙම නෑ වේල් හයක් කන්න කියනවා, දකින දකින එක කන්න කියනවා ඒත් මේ කාර්යබහුලත්ව්යා එක්ක ඒවා කෙරෙන්නේ නෑ. අහුවෙන දෙයක් කනවා විතරයි. කැලරි 3000ක් විතර විතර දවසට ඇඟට දාගන්න විදිහට ප්ලෑන් එකක් තිබ්බ නම් ගොඩ. මොන වගේ කෑමද වේලකට ඇතුලත් වෙන්න ඕන?
