Sep 21, 2017
58
5
0
Uber එකේ දැන් කෙල්ලොත් වැඩ කරනවනේ, ලංකාවෙ කෙල්ලොත් දැන් සැහෙන්න දියුණු වෙලා..

අද හවස ගෙදර එන්න දාපු uber taxi එක අරන් ආවෙ වයස 25 විතර ලස්සන කෙල්ලෙක්. විස්තර ඇහුවහම කිව්වෙ ජොබ් එකට අමතරව මේකත් part time කරනව කියල. අන්න කෙල්ලො.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    loke diunu wenawa ;)
    uber wala charges wadine ban. uba kochchara durak giyada? rs keeyak giyada?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    roughly 12-13km kiyamuko. rs 55 watenawane ban. driverta paduma naha
    වේට් ඉතින් බන් ත්‍රීවීල් උනුත් ඔය ගනන් ගන්නවනේ. කාර් එකක් දුවල ලන්කාවේ ලාබද බන් එන්ජින් ටයර් වේස්ට් එක එක්ක. ෆුඅල් යකාට ගියත්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඉස්සර ඉදන් හිටිය බන්. කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ඔක්කොම වගේ ජොබ් එකට අමතරව තමා කරන්නේ. finance එකයි, insurance, petrol වලට ඇති කිව්වා income එක
     
    Sep 21, 2017
    58
    5
    0
    ඉස්සර ඉදන් හිටිය බන්. කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ඔක්කොම වගේ ජොබ් එකට අමතරව තමා කරන්නේ. finance එකයි, insurance, petrol වලට ඇති කිව්වා income එක

    මටනම් ඔය st time හම්බ උනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වේට් ඉතින් බන් ත්‍රීවීල් උනුත් ඔය ගනන් ගන්නවනේ. කාර් එකක් දුවල ලන්කාවේ ලාබද බන් එන්ජින් ටයර් වේස්ට් එක එක්ක. ෆුඅල් යකාට ගියත්.

    three wheel 35-40 yanne. ehema paduwak nathuwa athi ban. gaththu 699n uber ekatath ganak denawane eth laba athine
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    three wheel 35-40 yanne. ehema paduwak nathuwa athi ban. gaththu 699n uber ekatath ganak denawane eth laba athine
    ඔය වන්සයිඩ් ගාන නේද බන්. දැන් උබර් එකක් අරන් කොටුවේ ඉදන් කටුනයක ගියා කියහන්කො. එතකොට වන් වේ චාර්ජ් එකක්ද වදින්නේ. එතකොට ඌබරයා ආපහු කොටුවට එනකන් හයර් එකක් වැදුනේ නැත්තම් පාඩුයිනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඔය වන්සයිඩ් ගාන නේද බන්. දැන් උබර් එකක් අරන් කොටුවේ ඉදන් කටුනයක ගියා කියහන්කො. එතකොට වන් වේ චාර්ජ් එකක්ද වදින්නේ. එතකොට ඌබරයා ආපහු කොටුවට එනකන් හයර් එකක් වැදුනේ නැත්තම් පාඩුයිනේ.

    ඔව්. අපි ගෙවන්නෙ ගිය කි.මි ගානට. ඒ නිස තමයි ගොඩක් අය ට්‍රැෆික් තියෙන ඒරියා එකේම කැරකෙන්න කැමති. හයර් එකක් වැදුන්නැති උනත් ලොකු පාඩුවක් නැතුව ඇති බන්.
     
    :cool::cool: