Trust me, you can't ride this Bicycle

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්‍රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ :(:(:(:( මේක පදින්න නම් පැය 3ක් විතර ට්‍රයි එකක් දෙන්න වෙයි.
Rep 3+
 
  • Like
Reactions: D T

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

:)

:D:D ඒකත් ආතල් නේ

අමුතු ආතල් එකක් තියනවා. :D

good one. tfs +18 :yes:

Thank you. Welcome. :)

:yes:

:yes:

Thanks. :rolleyes:

interesting!!!:cool::cool::cool:

Yep. :yes:

අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්‍රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ :(:(:(:( මේක පදින්න නම් පැය 3ක් විතර ට්‍රයි එකක් දෙන්න වෙයි.
Rep 3+

තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා.
traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්..

පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ.

:D
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
:)

තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා.
traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්..

පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ.

පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක.
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක.

:D
පැදලම තමයි ඉතින් අමාරුද නැද්ද කියලා බලාගන්න වෙන්නේ...