interesting!!!:cool::cool::cool:
jamiezue Well-known member Jul 28, 2008 11,985 1 8,813 113 -~උලක් උඩ-~ Oct 6, 2017 #21 interesting!!!
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Oct 7, 2017 #22 අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ මේක පදින්න නම් පැය 3ක් විතර ට්රයි එකක් දෙන්න වෙයි. Rep 3+ Reactions: D T
අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ මේක පදින්න නම් පැය 3ක් විතර ට්රයි එකක් දෙන්න වෙයි. Rep 3+
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Oct 7, 2017 #24 ST.PIERRE said: bump Click to expand... Executer said: ඒකත් ආතල් නේ Click to expand... අමුතු ආතල් එකක් තියනවා. RottenCOLT said: good one. tfs +18 Click to expand... Thank you. Welcome. sbr said: patta Click to expand... STU26015 said: patta Click to expand... tharakato said: rep ++ Click to expand... Thanks. jamiezue said: interesting!!! Click to expand... Yep. Caps Lock said: අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ මේක පදින්න නම් පැය 3ක් විතර ට්රයි එකක් දෙන්න වෙයි. Rep 3+ Click to expand... තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා. traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්.. පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ. chamil32 said: hee Click to expand...
ST.PIERRE said: bump Click to expand... Executer said: ඒකත් ආතල් නේ Click to expand... අමුතු ආතල් එකක් තියනවා. RottenCOLT said: good one. tfs +18 Click to expand... Thank you. Welcome. sbr said: patta Click to expand... STU26015 said: patta Click to expand... tharakato said: rep ++ Click to expand... Thanks. jamiezue said: interesting!!! Click to expand... Yep. Caps Lock said: අපේ පැත්තෙ නම් දැන් ආසාවට බයිසිකලයක් පාවිච්චි කරන්න බෑ. පැච් එකක් දාගන්න , චේන් එකක් දාගන්නවත් තැනක් නෑ. ඉස්සර බයිසිකල් හදපු අය දැන් මෝටර් බයික් , ත්රීවීල් විතරයි හදනෙනෙ. කාලය මැවූ වෙනසක අරුමෙ මේක පදින්න නම් පැය 3ක් විතර ට්රයි එකක් දෙන්න වෙයි. Rep 3+ Click to expand... තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා. traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්.. පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ. chamil32 said: hee Click to expand...
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Oct 7, 2017 #25 D T said: තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා. traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්.. පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ. Click to expand... පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක.
D T said: තව ටික කාලෙකින් හරියන්න ඉඩ තියනවා. traffic, ලෙඩ වැඩි වෙනකොට බයිසිකල් තමයි ඉතින්.. පැය තුනෙන්නම් බැරි වෙයි බන්. මට මතක විදියට මේකේ ඉන්නකෙනා මාස 8ක් try කරලා මෙහෙම පදින්න පුරුදු වෙලා තියෙන්නේ. Click to expand... පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක.
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Oct 7, 2017 #26 Caps Lock said: පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක. Click to expand... පැදලම තමයි ඉතින් අමාරුද නැද්ද කියලා බලාගන්න වෙන්නේ...
Caps Lock said: පොඩිකාලෙ අත් දෙක අත ඇරලා පැදලා තියවනම් ඕක එච්චර අමාරුනෑ. පැය 3 යන්නෙ බයිසිකලේ හුරු කර ගන්න. ඕකෙ වෙන්නෙ හැඩ්ල් එකට බර නොදී බයිසිකලේ බැලන්ස් කරන එක. Click to expand... පැදලම තමයි ඉතින් අමාරුද නැද්ද කියලා බලාගන්න වෙන්නේ...