ASP_දලුවත්ත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
22221752_901550996658708_5649853473273167696_n.jpg



ASP දලුවත්ත යනු අතිශයින්ම අත්දැකීම් බහුල උතුරේ යුද මෙහෙයුම්වලදී තම ජීවිතය පවා කැපකොට රාජකාරී කල දක්ශ අවංක නිලදාරියෙකි...යුද මෙහෙයුම් සමයේ සිය පුද්ගලික නිවාඩු පවා නොගෙන සේවය කල තුන් වතාවක් මරනය පෙනිපෙනී කොටි කටෙන් ගැලවුන නිලදාරියෙකි.ෆේස්බුක් සරන්නන්ට නිදහසේ වීදි සංචාරය කරන්ටත් උද්ගෝශන පෙලපාලි යෑමටත් නිදහස අත්කර දීමට දිවි පරදුවට තබා තම යුතුකම ඉටුකල මිනිසෙකි.බහුතර මහජන ආරක්ශාව වෙනුවෙන් ඔහු විසින් ගත් යම් ක්‍රියාවකදී මෙලෙස ඔහුට ඔහුගේ දරුවන්ට පවා නින්දා කිරීම අතිශය නින්දිත වැඩකි.වීඩියෝ කෑල්ලක යමක් තිබූ පමනින්ම මෙලෙස නින්දා කිරීම නිවැරදිදැයි සිතා බලන ලෙස අපි ආරදනා කරමු.

ඔක්කොම කුනු බේරෙවැවට කියන්නා සේ ද නොඑසේ නම් ගමේ කතාවක් තිබෙන්නේ අදෝවාතය වෙඩිල්ලක් කිරීමේ මාද්‍ය සංදර්ශනයක්ද කියා අපි අසමු.ඒ මතු නොව පාසලේ ගුරුවරයෙකුගෙන් වත් කිසිදින වේවැල් පහරක් නොකෑ පුද්ගලයෙකුදැයි අපි අදාල සිද්දියට මුහුන පෑ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමු.පොලීසිය විසින් කරනු ලබන රාජකාරියට බාදා කරමින්,ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙමින් මේ පුද්ගලයා විසින් ගඩොල් ප්‍රහාරයක් පොලීසිය දෙසට එල්ලකොට ඇති අතර අදාල නිලදාරියාගේ හිස බේරී ඇත්තේ අනූනමයෙනි.

එනිසා පෙරලා මොහුට ප්‍රතිචාර දැක්වීම නීතිය ගැන දෙවනුව සිතා ඕනෑම කෙනෙකු ඔබ මම උනත් කරනු ලබන ක්‍රියාවකි.එහෙත් වෙනත් කෙනෙකු අතින් සිදු වූ කල නොපිලිගැනීම මෙන්ම අනුමත නොකිරීමද ඔබගේද මගේද සාමාන්‍යය මිනිස් සිරිතකි.පහර දීම මෙන්ම පහර කෑමද චූදිතයන්ට මෙන්ම පැමිනිලි පාර්ශවයන්ටද එකසේ නොගැලපෙන බව අප අතර නොදන්නා කෙනෙකු නැත.එමෙන්ම අදාල සිද්දිය අද්‍යනය කරන ලෙසද,කොහොම හරි පහරක් කා ජාතික වීරවරයෙක් වීමේ හැඟීමෙන් කුලුගැන්වුනු පුද්ගලයාගේ හෝ දෙතුන් දෙනෙකුගේ හැසිරීමේ පින්තූරද මෙයට යා කරන ලෙසද,බුද්දිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
 
Last edited:

deepwater

Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    Dan oya ube logic eka anuwa mahinda kochchara horakan karath kamak naa kiyala inta puluwan ne, mokada yudde iwara kerewwe porane...

    Ane palayan ban yanta thamange anduwata support wadak karoth uoo hondai naththan narakai..

    Toi logic
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    සැකකරුවන්ට ගහන්න බෑ කියල උඹලගේ උට්ටේ NGO නඩයම නේ කියන්නේ
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    තොපිට මහින්දගෙ කාලෙ පොලීසියෙන් ගැහුවාම මහින්දයි පොලීසියයි දෙකම වැරදි, දැන් පොලීසියෙන් ගැහුවාම ආණ්ඩුවත් හරි, පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
    :angry:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් තොට කීයක් දුන්නා ද මුගෙ රෙදි හොදන්න ?
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තොපිට මහින්දගෙ කාලෙ පොලීසියෙන් ගැහුවාම මහින්දයි පොලීසියයි දෙකම වැරදි, දැන් පොලීසියෙන් ගැහුවාම ආණ්ඩුවත් හරි, පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
    :angry:

    :yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ පුද්ගලයා විසින් ගඩොල් ප්‍රහාරයක් පොලීසිය දෙසට එල්ලකොට ඇති අතර අදාල නිලදාරියාගේ හිස බේරී ඇත්තේ අනූනමයෙනි

    memebase.cheezburger.com-anigif_enhanced-buzz-9003-1381176007-5.gif
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තොපිට මහින්දගෙ කාලෙ පොලීසියෙන් ගැහුවාම මහින්දයි පොලීසියයි දෙකම වැරදි, දැන් පොලීසියෙන් ගැහුවාම ආණ්ඩුවත් හරි, පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
    :angry:
    :P:P:P:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,494
    113
    Panadura
    තොපිට මහින්දගෙ කාලෙ පොලීසියෙන් ගැහුවාම මහින්දයි පොලීසියයි දෙකම වැරදි, දැන් පොලීසියෙන් ගැහුවාම ආණ්ඩුවත් හරි, පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
    :angry:

    ඇ බල්ලෝ කෝ තොගේ සත්ව කරුණාව මේවට?මහින්දයගේ කාලේ මේක උනානම් බලාගන්න තිබ්බා තෝ බුරන හැටි.

    :yes: :yes: :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,494
    113
    Panadura
    දළුවත්ත වේසිගේ putha, දළුවත්තගේ ammata hukamu, රටකජු පොන්නයා, 50kg ගේ වීරක්‍රියා, 50kg ge amma wesi, 50kg ranilge gal lolla, lanu kala dana thread, ranilge ata lovana 50kg

    11.gif
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දළුවත්ත වේසිගේ putha, දළුවත්තගේ ammata hukamu, රටකජු පොන්නයා, 50kg ගේ වීරක්‍රියා, 50kg ge amma wesi, 50kg ranilge gal lolla, lanu kala dana thread, ranilge ata lovana 50kg

    11.gif
    11.gif
    11.gif
    ගූ රෙදි සෝදා වේලා දෙන්නම්........:baffled::rofl: