Sri Lanka 100 Years Ago vs Today වීඩියෝ

goku90

Member
Jul 25, 2017
326
107
0
.
.
.
.
.
.
.
.
.
Sri Lanka 100 Years Ago vs Today





අද ලංකාව හා අවුරුදු 100කට කලින් ලංකාව අතර වෙනස්කම්
අලලා හැදු වීඩියෝවක් :yes:

වීඩියෝ එක හිතට ඇල්ලුවා නම් අනිවා රේප් පාරක් දියන් තව කෙනෙක්ට බලන්න බම්ප් පාරකුත් දාන් අනිවා ඔක්කොටම රේප් දෙනවා :yes:

වීඩියෝව වැදගත් වුණා කියලා හිතෙනවා නම් පුලුවන්නම් share පාරක් දාල උදව්වක් දියන් ;);)

විශේස ස්තුතිය kukkubaba​
 
Last edited:

goku90

Member
Jul 25, 2017
326
107
0
ඉස්සර උඩරට රදල පවුල, අද මහින්දගේ පවුල :D

මහින්දගේ පවුලත් ඉස්සර ඉදන්ම රදලයෝ නේ , ඒ වගේම තාම වැඩත් හොද නරක දෙකම
අනිත් රදලයාට ළමයි නැහැ , පොළවෙන් මතුවුණු මිනිස්සු අවුරුදු 100කට කලින් හොයාගන්න බැරිවුණා :P
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දගේ පවුලත් ඉස්සර ඉදන්ම රදලයෝ නේ , ඒ වගේම තාම වැඩත් හොද නරක දෙකම
    අනිත් රදලයාට ළමයි නැහැ , පොළවෙන් මතුවුණු මිනිස්සු අවුරුදු 100කට කලින් හොයාගන්න බැරිවුණා :P
    නෑ ඒක ගැලපෙනවා :P ඉස්සර රජ පවුලකුයි දැන් රජ පවුලකුයි :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    BT0r5z.gif