(Part II) GYM යමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    කඩ්ඩ බැරි එකා;22340721 said:
    Ela ban. Dan mama hamadama gym yanawa. Godak un epa kiyanawa. But mama yanawa. It feels so damn good ban. Awla thiyenne mulu angema hama irila. Alluwama hondata ahuwenawa. But awlak naa. Mage skin eka gana wadi.

    http://www.mederma.com/

    ගාපන්..

    එපා කියන්නෙ ඉරිසියාවට නෙවේ..
    workout එකට වඩා ඕන රෙස්ට් එක..
    same muscle වලට නෙවේ නම් ගහන්නෙ අවුලක් නෑ දවස් පහක් උනත් ගහල දවස් දෙකක් rest කලත්..
    එකම chart එක දවස් හතේම ගැහුවොත් නම් ගන්න දෙයක් හම්බෙන්නෙ නෑ..

    btw අර කොලුවට මොකෝ දැන් සනීපද.. ?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Push ups ගහද්දි වම් අතේ 90 වගේ කෝණයක් දක්වා නැවෙන කොට ටක් ගාලා සද්දයක් එනවා.

    අතටත් දැනෙනවා. Elbow එක ලගින් slip වෙනවා වගේ.

    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    කඩ්ඩ බැරි එකා;22340721 said:
    Ela ban. Dan mama hamadama gym yanawa. Godak un epa kiyanawa. But mama yanawa. It feels so damn good ban. Awla thiyenne mulu angema hama irila. Alluwama hondata ahuwenawa. But awlak naa. Mage skin eka gana wadi.

    results kmada weight loss welada? daily ekama schedule eka karanna epa kmath Meal, Workout & Rest kiyana 3ma important
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Machan 2 day split workout ekak karanna honda kohomada? Split wenne,
    Day 1 - Chest and Triceps
    Day 2 - Biceps, Legs, Shoulders, Back

    Day 1, Day2 eka langa dawas dekak gahala 1 day rest da, natthan dawasak ara dawasakda honda?

    Thanks.
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Creatine 5g, gym giyath nathath hamadaama gannawada 3 months eka digata? 3 days per week thama gym yanne..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගමේ කුකුලොහ් මට කියපන් Carnivor mass (Beef) එක හොඳයිද කියල. Reviews නම් සාමාන්‍යයි. ලොකු අවුලක් නෑ කියල තමයි කියන්නෙ. ගහපු උන් ඉන්නවද :dull::dull::dull::dull:

    71tyeJjvdbL._SY355_.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Machan 2 day split workout ekak karanna honda kohomada? Split wenne,
    Day 1 - Chest and Triceps
    Day 2 - Biceps, Legs, Shoulders, Back

    Day 1, Day2 eka langa dawas dekak gahala 1 day rest da, natthan dawasak ara dawasakda honda?

    Thanks.

    full body ගහනව නම් දවසක් ඇර දවසක් මචං..
    ඔහොම ගහනව නම්.. එක දිගට ගහන්න ඕන.. මොකෝ දවස් දෙකේ ගහන්නේ එකම මසල් ගෘප් එකකට නෙවේ නෙ ඒකයි..
    ඊට පස්සෙ දවසක් රෙස්ට්..

    Creatine 5g, gym giyath nathath hamadaama gannawada 3 months eka digata? 3 days per week thama gym yanne..

    හැමදාම ගනින් මචං.. එක දිගට.. මාස දෙකක් තුනක් ගහල මාසයක් විතර නොගෙන හිටියට අවුලක් නෑ..

    ගමේ කුකුලොහ් මට කියපන් Carnivor mass (Beef) එක හොඳයිද කියල. Reviews නම් සාමාන්‍යයි. ලොකු අවුලක් නෑ කියල තමයි කියන්නෙ. ගහපු උන් ඉන්නවද :dull::dull::dull::dull:

    71tyeJjvdbL._SY355_.jpg

    ඔව් ඔව් ගත්ත උන් ඉන්නව.. වැඩ කරන උන් ඉන්නව සමහර උන්ට වැඩ නෑ..
    ඒත් ඕක හොදයි.. හැබැයි බොන්න නම් මල අප්පිරියයි ලු..
    එපා වෙනව කියල තමයි කිව්වෙ..