TV genne kohomada ?

thomian

Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    Machan lankawe market eke tiyana Samsung, LG, Panasonic wage LED tv gennawanne mona raten da ? China da India da ? (ex SINGER , Abans , Sinhagiri ) wala tiyenne original ma product ekada ? mehe tiyana ewage quality eka tikak aduy neda ?

    api mehen Tv ekak ganna eka da hoda ? nathnam wena ratakin gennawa ganna ekada ? :confused:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉන්දියාවෙන් එනවා. අර මදුරුවෝ එලවන ටීවී එක ඉන්දියන් කාරයන්ට ගහපු එකක්. බලල ගනින් මේඩ් ඉන් කොහෙද කියල . රෙපුටඩ් කම්පැනි එකක එජට් ගෙන් ගන්නවා නම්, එහෙම බොක්ස් මාරු කර කර ඉන්නේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: thomian

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය හයිලයිට් තුනම ඉන්දියාවෙන් ගේන්නේ ඒජන්ට් උන්.. අතේ ගෙනාපු එකෙක් වගේ ඇති සින්ගපුර් වලින් ගෙනාපු එහෙම එවනම්. සැම්සුන්ග් කොරියා, LG කොරියා පැනසොනික් ජපන් වගේ ඇති.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය හයිලයිට් තුනම ඉන්දියාවෙන් ගේන්නේ ඒජන්ට් උන්.. අතේ ගෙනාපු එකෙක් වගේ ඇති සින්ගපුර් වලින් ගෙනාපු එහෙම එවනම්. සැම්සුන්ග් කොරියා, LG කොරියා පැනසොනික් ජපන් වගේ ඇති.

    පැනසොනික් මලේසින් දම්රෝ එකෙන් ගෙන්වන්නේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    ඉන්දියාවෙන් එනවා. අර මදුරුවෝ එලවන ටීවී එක ඉන්දියන් කාරයන්ට ගහපු එකක්. බලල ගනින් මේඩ් ඉන් කොහෙද කියල . රෙපුටඩ් කම්පැනි එකක එජට් ගෙන් ගන්නවා නම්, එහෙම බොක්ස් මාරු කර කර ඉන්නේ නැ.

    ඔය හයිලයිට් තුනම ඉන්දියාවෙන් ගේන්නේ ඒජන්ට් උන්.. අතේ ගෙනාපු එකෙක් වගේ ඇති සින්ගපුර් වලින් ගෙනාපු එහෙම එවනම්. සැම්සුන්ග් කොරියා, LG කොරියා පැනසොනික් ජපන් වගේ ඇති.

    mewa hadanneth eheda ban ? Samsung hodama original Quality TV gannawa nam South korea walin da ganna ona ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පැනසොනික් මලේසින් දම්රෝ එකෙන් ගෙන්වන්නේ
    අහ්. එහෙනම් උන් මැලේ ඇති. සොනි එකත් මැලේ එවා තියෙන්නේ හොම් ඇප්ලයන්ස්.. ෆොන් නම් ඉන්දියා ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mewa hadanneth eheda ban ? Samsung hodama original Quality TV gannawa nam South korea walin da ganna ona ?
    ස්ටැන්ඩඩ්ස් වෙනස් මචන්.. සැම්සුන්ග්/සොනි යුරොපියන් මාකට් එකටයි යුඇස් මාකට් එකටයි ගහන එව වෙනස්. එවා ගන්න එක්කො ඩියුටි ෆ්‍රී ඒ රටවල ශොප්ස්වලින් ගන්න ඔනා නැත්තම් ඊබේ, ඇමසොන් බලලා ගෙන්නන්න ඔනා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    ස්ටැන්ඩඩ්ස් වෙනස් මචන්.. සැම්සුන්ග්/සොනි යුරොපියන් මාකට් එකටයි යුඇස් මාකට් එකටයි ගහන එව වෙනස්. එවා ගන්න එක්කො ඩියුටි ෆ්‍රී ඒ රටවල ශොප්ස්වලින් ගන්න ඔනා නැත්තම් ඊබේ, ඇමසොන් බලලා ගෙන්නන්න ඔනා.

    ehenam US /Europe walata gahana eka ganna pluwan nam hoday neda ? api ehe inna kenek ta kiyala gennawa gathoth TAX eka godak wadi wey da ? 4k 40" , 50" wage TV ekakata

    me wage ekak
    http://www.ebay.com/itm/SAMSUNG-UN6...601923?hash=item3f7af1ba83:g:K-AAAOSwkShZABPx
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ehenam US /Europe walata gahana eka ganna pluwan nam hoday neda ? api ehe inna kenek ta kiyala gennawa gathoth TAX eka godak wadi wey da ? 4k 40" , 50" wage TV ekakata
    ටැක්ස් නම් දන්නේ නැ මචන්. එහෙමගෙන්න පුලුවන් නම් හොදයි. හැබැයි සමහර ෆීචර්ස් නම් වැඩ කරන්නෙ නැ කියල කියනවා ලන්කවට. එවා ගැන නම් මම දන්නේ නැ. බඩු නම් කොලිටි හොදයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ටැක්ස් නම් දන්නේ නැ මචන්. එහෙමගෙන්න පුලුවන් නම් හොදයි. හැබැයි සමහර ෆීචර්ස් නම් වැඩ කරන්නෙ නැ කියල කියනවා ලන්කවට. එවා ගැන නම් මම දන්නේ නැ. බඩු නම් කොලිටි හොදයි.

    වොරන්ටි නැ :P
    සමහර වෙලාවට මෙහෙන් මැලේෂියන් හදපුවා වොරන්ටි එක්ක ගන්නවා ලාබයි බන්. මැලේෂියන් ගිය වෙලාව්වේ කැමරාවක් ගත්තා. මෙහෙ ඇවිත් බැලුවහම ඩියුටි ෆි එකේ තියනවා රුපියල් 4000ක් වැඩියෙන්. වොරන්ටි එක්ක .පර්යිස් එක එක්ක බලද්දී 4000 කියන්නේ ලොකු ගානක් නෙමෙයි :eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wena ratawalin private gennanna puluwan kawru hari margen eth warranty nathi nisa eke wasiyak naha. Kohomath TV wage dewal upgrade wenawa ikmanta. Enisa aduwata lankawe thiyana Damro wage ekak ganna eka thama honda.

    Issarahata OLED, curve, 4K/8K etc.. thawath ganan adu wela ei. Enisa dan TV walata loku ganan wiyadam karana eka padui.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වොරන්ටි නැ :P
    සමහර වෙලාවට මෙහෙන් මැලේෂියන් හදපුවා වොරන්ටි එක්ක ගන්නවා ලාබයි බන්. මැලේෂියන් ගිය වෙලාව්වේ කැමරාවක් ගත්තා. මෙහෙ ඇවිත් බැලුවහම ඩියුටි ෆි එකේ තියනවා රුපියල් 4000ක් වැඩියෙන්. වොරන්ටි එක්ක .පර්යිස් එක එක්ක බලද්දී 4000 කියන්නේ ලොකු ගානක් නෙමෙයි :eek:
    ඒක නම් හරි. ඒ උනාට වොරන්ටි දුන්නත් මෙහේ සමහර බඩු බාලයි බන්.. සොෆ්ට්ලොජික් එකේ ෆොන් බලහන් නොකියා. පට්ට චාටර්. ඔක්කොම ඉන්දියන් මගුල්. මම නම් ගන්නේ නැ වොරන්ටි තිබ්බත්. වොරන්ටි නැති උනත් ඉතින් ඔරිජිනල් එවා ගන්න බලන්නේ. කරුමේ තිබ්බොත් එවත් කැඩෙනවා. ඒත් ඉතින් වොරන්ටි එක්ක බාල ලහුතු ගන්න හිතෙන්නේ නැ. HP/Dell එහෙමනම් පට්ටා වෙනස් බිල්ඩ් කොටිටිය. යුස් මෙටිරියලුත් වෙනස්ද කොහෙද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    ටැක්ස් නම් දන්නේ නැ මචන්. එහෙමගෙන්න පුලුවන් නම් හොදයි. හැබැයි සමහර ෆීචර්ස් නම් වැඩ කරන්නෙ නැ කියල කියනවා ලන්කවට. එවා ගැන නම් මම දන්නේ නැ. බඩු නම් කොලිටි හොදයි.

    වොරන්ටි නැ :P
    සමහර වෙලාවට මෙහෙන් මැලේෂියන් හදපුවා වොරන්ටි එක්ක ගන්නවා ලාබයි බන්. මැලේෂියන් ගිය වෙලාව්වේ කැමරාවක් ගත්තා. මෙහෙ ඇවිත් බැලුවහම ඩියුටි ෆි එකේ තියනවා රුපියල් 4000ක් වැඩියෙන්. වොරන්ටි එක්ක .පර්යිස් එක එක්ක බලද්දී 4000 කියන්නේ ලොකු ගානක් නෙමෙයි :eek:

    Ela machan Thanks :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    Wena ratawalin private gennanna puluwan kawru hari margen eth warranty nathi nisa eke wasiyak naha. Kohomath TV wage dewal upgrade wenawa ikmanta. Enisa aduwata lankawe thiyana Damro wage ekak ganna eka thama honda.

    Issarahata OLED, curve, 4K/8K etc.. thawath ganan adu wela ei. Enisa dan TV walata loku ganan wiyadam karana eka padui.

    Thanks GT ayya :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒක නම් හරි. ඒ උනාට වොරන්ටි දුන්නත් මෙහේ සමහර බඩු බාලයි බන්.. සොෆ්ට්ලොජික් එකේ ෆොන් බලහන් නොකියා. පට්ට චාටර්. ඔක්කොම ඉන්දියන් මගුල්. මම නම් ගන්නේ නැ වොරන්ටි තිබ්බත්. වොරන්ටි නැති උනත් ඉතින් ඔරිජිනල් එවා ගන්න බලන්නේ. කරුමේ තිබ්බොත් එවත් කැඩෙනවා. ඒත් ඉතින් වොරන්ටි එක්ක බාල ලහුතු ගන්න හිතෙන්නේ නැ. HP/Dell එහෙමනම් පට්ටා වෙනස් බිල්ඩ් කොටිටිය. යුස් මෙටිරියලුත් වෙනස්ද කොහෙද?

    අවුරුදු 3ක් 4ක් යුස් කහම ඇති බන් ඉලේට්‍රොනික් :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අවුරුදු 3ක් 4ක් යුස් කහම ඇති බන් ඉලේට්‍රොනික් :baffled:
    ඒක නම් ඇත්ත. ජිවිත කාලෙටම එකයි බඩු නැනේ. ටිවී වගේ එවට නම් ලොකු ගනන් අර GT කිව්වා වගේ දෙන එක තෙරුමක් නැ. ඉස්සරහර 4K පස්සේ තව මොන ලබ්බවල් එවිද දන්නේ නැනේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඒක නම් හරි. ඒ උනාට වොරන්ටි දුන්නත් මෙහේ සමහර බඩු බාලයි බන්.. සොෆ්ට්ලොජික් එකේ ෆොන් බලහන් නොකියා. පට්ට චාටර්. ඔක්කොම ඉන්දියන් මගුල්. මම නම් ගන්නේ නැ වොරන්ටි තිබ්බත්. වොරන්ටි නැති උනත් ඉතින් ඔරිජිනල් එවා ගන්න බලන්නේ. කරුමේ තිබ්බොත් එවත් කැඩෙනවා. ඒත් ඉතින් වොරන්ටි එක්ක බාල ලහුතු ගන්න හිතෙන්නේ නැ. HP/Dell එහෙමනම් පට්ටා වෙනස් බිල්ඩ් කොටිටිය. යුස් මෙටිරියලුත් වෙනස්ද කොහෙද?

    දැන් එන්නේ india ද බං? ඉස්සර ආවේ vietnam. samsung නම් vietnam.