අක්‍ෂරය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    ඔය රෙද්ද බලන්ඩ එපා බන්..ඕවා බැලුවාම ඔලුව එක්ක අවුල් වෙනවා...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද බන් අර මුරකාරයගේ දුවට රගපාන පොඩි කෙල්ල​. පුදුම ගාය්ක් තියෙන්නෙ.මෝල් අමාරුකාරියක්.

    පොඩි කොල්ලා ගැන නම් පව් කියලා හිතුනා බන් . මුන් ගේ අම්මලා තාත්තලාට මේවා ගානක් නැතුව ඇති
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    කවුද බන් අර මුරකාරයගේ දුවට රගපාන පොඩි කෙල්ල​. පුදුම ගාය්ක් තියෙන්නෙ.මෝල් අමාරුකාරියක්.

    පොඩි කොල්ලා ගැන නම් පව් කියලා හිතුනා බන් . මුන් ගේ අම්මලා තාත්තලාට මේවා ගානක් නැතුව ඇති
    මුරකරයාගෙ දුවට රඟපාන්නෙ දිනිති සෙව්වන්දි වල්ගමගේ. :yes:
    මහේස්ත්‍රාත්ගෙ පුතාට රඟපාන්නෙ ඉෂාම් සම්සුඩීන්. :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    මුරකරයාගෙ දුවට රඟපාන්නෙ දිනිති සෙව්වන්දි වල්ගමගේ. :yes:
    මහේස්ත්‍රාත්ගෙ පුතාට රඟපාන්නෙ ඉෂාම් සම්සුඩීන්. :yes:

    Dinithi%2BWalgamage%2B-%2BHarakotiya%2BActress%2B7.jpg

    මෙයාද බන්...මේ නම් හාර කෝටියේ කෙල්ල.
    මේකි පොඩි කාලේද ඉන්නේ
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Dinithi%2BWalgamage%2B-%2BHarakotiya%2BActress%2B7.jpg

    මෙයාද බන්...මේ නම් හාර කෝටියේ කෙල්ල.
    මේකි පොඩි කාලේද ඉන්නේ
    ඔව්, "හාර කෝටිය" ටෙලි නාට්‍යයෙ අභිෂේකා විදිහට රඟපාන්නෙත් එයා තමයි. :yes:
     
    Last edited: