මුරකරයාගෙ දුවට රඟපාන්නෙ දිනිති සෙව්වන්දි වල්ගමගේ.කවුද බන් අර මුරකාරයගේ දුවට රගපාන පොඩි කෙල්ල. පුදුම ගාය්ක් තියෙන්නෙ.මෝල් අමාරුකාරියක්.
පොඩි කොල්ලා ගැන නම් පව් කියලා හිතුනා බන් . මුන් ගේ අම්මලා තාත්තලාට මේවා ගානක් නැතුව ඇති


මුරකරයාගෙ දුවට රඟපාන්නෙ දිනිති සෙව්වන්දි වල්ගමගේ.
මහේස්ත්රාත්ගෙ පුතාට රඟපාන්නෙ ඉෂාම් සම්සුඩීන්.![]()
ඔව්, "හාර කෝටිය" ටෙලි නාට්‍යයෙ අභිෂේකා විදිහට රඟපාන්නෙත් එයා තමයි.![]()
මෙයාද බන්...මේ නම් හාර කෝටියේ කෙල්ල.
මේකි පොඩි කාලේද ඉන්නේ
