High end Desktop උපදෙස්

aselagg89

Member
Sep 22, 2017
29
2
0
එකලස් කරුපු ඩෙස්ක්ටොප් ගන්නේ කොහෙන්ද ?

අඩුවට පාර්ට්ස් අරන් හදන්න කියල කියන්න එපා.
ගියා පාර කෙල උනා මමම එකලස් කරන්න ගිහින්.

ගෙමින් ඩෙස්ක්ටොප් එකක් වගේ තමා බලන්න, මගේ මල්ලිලා ගේම් පිස්සෝ.

බජට් එක ලක්ෂයක්- 1.10 වගේ. මොනිටර, කී බෝඩ්, ups නැතුව.

ගොඩක් දෙනෙක් නැනොටෙක්, රේඩ්ලය්න් එකෙන් තම ගන්න කියන්නේ.

වෙන ඒ වගේ ශෝප්ස් තියේද, සසදල බලල ගන්න.
 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Don't buy from Redline, You'll spend all your money and end-up with Crappy products like Palit Graphic Card & Team Group Ram.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1050Ti ekak ekka 7th gen i5 ekak wage oya ganata shape. hebei itin oka budget gaming setup ekak thama. high end gaming setup ekakata >250K LKR wath yanawa.

    try i5 7500, B250MB, 8GB RAM, 1TB HDD, GTX 1050Ti 4GB, Corsair VS550 PSU and a cheap casing.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    I5 ekak hadapan, I7 walata boruwata wiyadam karanna epa, gaming walata nam. nathtam budgt madi wei. you tube eke tiynwa motherbord ehema uba hoyala select karapan
     

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    ජින්තුවා;22330577 said:
    ලක්ෂෙකට මොන gaming ද බන්. හොඳ graphic card එකකටම 50 විතර යනව.

    sirawata? :shocked:

    අපේ කොල්ලෙක් කිව්වා 100ක් හොදටෝම ඇති කියලා.
    ගෙමින් කිව්වට ඉතින් අලුත අපු ඒවම නෙවි,
    නෝමල් එව්වා.
    මම ගේම් ගහන්නේ නැ.
    මගේ මල්ලිලා ගේම් ගහනවා මම ඔෆිස් ඉන්න වෙලාවේ.
     

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    හරි, සොරි සොරි.

    high එන්ඩ් නෙවි budget

    වලාමේ වචනයක්වත් වරදින්න බැරි හැටි.

    (එවුනට අපිටනම් ඔය ගාන high - end හොදේ :sorry::sorry:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක් ගැහුවත් රෙඩ්ලයින් , නැනොටෙක් සහ වෙනත් හම්බ පොන්නයොන්ට සල්ලි පූජා කරන්න නම් එපා.
    අනිත් එක රෙඩ්ලයින් කියන්නේ පකේ සර්විස් එකක් දෙන කඩයක්.
    එලකිරි එකේ ත්‍රේඩ්ස් ගොඩක් ගියා.
    ලක්ශෙකින් ගහන්න පුලුවන් ගේමින් සිස්ටම් එකක් නම් මෙන්න මෙහෙම ගහපන්.

    Asus H110 Motherboard - 11500.00
    Intel Core i3 Processor - 18200.00
    Corsair 8GB DDR4 Ram - 11200.00
    1TB Seagate Hard Disk - 8500.00
    Asus DVD RW - 2500.00
    Casing - 3000.00
    Zotac GTX 1050Ti OC 4GB - 33000.00
    Seasonic Hydance C5 600W PSU - 9500.00


    ඔක්කෝටම රු.97400.00 වෙන්නේ.
    ඔන්න ලක්ශෙට අඩුවෙන් ගේමින් සිස්ටම් එකක් .
    බජට් එක පොඩි නිසා මදර්බෝර්ඩ් එකට ගොඩක් වියදම් කරලා වැඩක් නෑ .
    කේසින් එකටත් ලොකුවට වියදම් කරලා වැඩක් නෑ .

    ඔය ස්පෙක්ස් වලටම Core i3 වෙනුවට Core i5 දැම්මොත් ගාන රු.112200.00 වෙනවා.
    ගන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගනින් .
    බඩු අරන් තියනවා , දන්න අයට රෙකමන්ඩ් කරලත් තියනවා.
    වොරන්ටි දාන්න ගියාම වදයක් නෑ .
    ගොඩක් කල් ඉදන් ෆීල්ඩ් එකේ ඉන්න අය .
    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් .

    http://www.eglobe.lk/price_list.php





     
    • Like
    Reactions: Agent 007

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    1050Ti ekak ekka 7th gen i5 ekak wage oya ganata shape. hebei itin oka budget gaming setup ekak thama. high end gaming setup ekakata >250K LKR wath yanawa.

    try i5 7500, B250MB, 8GB RAM, 1TB HDD, GTX 1050Ti 4GB, Corsair VS550 PSU and a cheap casing.

    elakiri.
    oya tika 1.10k vithara yaida. SSD ekak ringavanna bari veida? 120GB vage.

    B250MB kiwwe mokakda?
     

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    මොකක් ගැහුවත් රෙඩ්ලයින් , නැනොටෙක් සහ වෙනත් හම්බ පොන්නයොන්ට සල්ලි පූජා කරන්න නම් එපා.
    අනිත් එක රෙඩ්ලයින් කියන්නේ පකේ සර්විස් එකක් දෙන කඩයක්.
    එලකිරි එකේ ත්‍රේඩ්ස් ගොඩක් ගියා.
    ලක්ශෙකින් ගහන්න පුලුවන් ගේමින් සිස්ටම් එකක් නම් මෙන්න මෙහෙම ගහපන්.

    Asus H110 Motherboard - 11500.00
    Intel Core i3 Processor - 18200.00
    Corsair 8GB DDR4 Ram - 11200.00
    1TB Seagate Hard Disk - 8500.00
    Asus DVD RW - 2500.00
    Casing - 3000.00
    Zotac GTX 1050Ti OC 4GB - 33000.00
    Seasonic Hydance C5 600W PSU - 9500.00


    ඔක්කෝටම රු.97400.00 වෙන්නේ.
    ඔන්න ලක්ශෙට අඩුවෙන් ගේමින් සිස්ටම් එකක් .
    බජට් එක පොඩි නිසා මදර්බෝර්ඩ් එකට ගොඩක් වියදම් කරලා වැඩක් නෑ .
    කේසින් එකටත් ලොකුවට වියදම් කරලා වැඩක් නෑ .

    ඔය ස්පෙක්ස් වලටම Core i3 වෙනුවට Core i5 දැම්මොත් ගාන රු.112200.00 වෙනවා.
    ගන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගනින් .
    බඩු අරන් තියනවා , දන්න අයට රෙකමන්ඩ් කරලත් තියනවා.
    වොරන්ටි දාන්න ගියාම වදයක් නෑ .
    ගොඩක් කල් ඉදන් ෆීල්ඩ් එකේ ඉන්න අය .
    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් .

    http://www.eglobe.lk/price_list.php








    සහෝදරයා ඔයා නම් සුපිරි හොදේ. ගොඩක්ම ස්තුති මේ උදව්වට.
    මට රෙඩ් ලයන් කොහොමත් සෙට් වෙන්නේ නැ. උන් කැ * ලොකු ලයන් අල්ලන්නේ.

    නනොටෙක් හම්බද බන්, එක ඉන්නේ පදිරියටම සිංහලෙන් කතා කරන සිංහල කොල්ලෙක්නේ. ඔයා දෙහිවල ෂොප් එක ගැනනේ කියන්නේ? :confused:
     
    • Like
    Reactions: akilar25