SLT 66GB පැකේජ් එකෙත් ටැක්ස් එක්ක ගිගා එකක් රු 30 වගේ වෙනවනේ
මුන් කොහොමද රු 14 ට දෙන්නේ?

![]()
BL / DS operate karanne kawdaඅලුත් කේබල් එකෙන් ඉස්සර අවුරුදු 25ත විතර ඇතිලු
කේබල් කපාසිටි කියන එකට මට එච්චර තේරුමක් නැති උනත්, මට තේරෙන්නේ නැති එකම දේ ලංකාවේ ටෙලිකොම් එකට වඩා අඩුවෙන් අනිත් යට දෙන්න පුළුවන් ද කියල![]()
Lankawe telecommunications kaawee oya Airtel eka thamai ban![]()
නරකක්ම උනා කියන්න අමාරුයි .

BL kiyanne Lanka- India direct cable ekak. eeke mehe control eka SLT.
DS kiyanne Maldives. SLT-Dhiraagu lata yana cable eka. eeketh mehe control eka SLT.
මැසේජ් එකක් පෙන්නවා ඉන්දියාවේ ටෙලි රේගුලේෂන් එකෙන් ban කළා කයල.ඔය දෙකෙන් වෙන රටවල් වලට සම්බන්ද වෙන්නේ නැද්ද . කාලයක් තිබ්බ ඉන්දියන් රේගුලේෂන් එකෙන් ban කල වෙබ් සයිට් මෙහෙත් ban වෙන සින් එකක්.මැසේජ් එකක් පෙන්නවා ඉන්දියාවේ ටෙලි රේගුලේෂන් එකෙන් ban කළා කයල.

ෆින්ලන්ඩ් කම්පනියක් හදපු එකක් එටිසලාට් කියන්නේ උන්ගේ එක කස්ටමර් කෙනෙක්.na. eewa international cable ma newe ithin. Direct P2P wage ewa
Office ekeda ? kauda operator ? torrent sites da BAN une![]()
එයාටෙල්
ෆෝන් එකේ එයාටෙල් ඉන්ටනෙට් යුස් කළා කාලයක් 
මේ ඇප් එක මුන්ගේ එකක් නෙවෙයි වගේෆින්ලන්ඩ් කම්පනියක් හදපු එකක් එටිසලාට් කියන්නේ උන්ගේ එක කස්ටමර් කෙනෙක්.
http://www.comptel.com/what-we-offer/solutions/digital-sales-channel-fwd/

නැ නැ පෝර්න් සයිට්එයාටෙල්
ෆෝන් එකේ එයාටෙල් ඉන්ටනෙට් යුස් කළා කාලයක්
![]()

BL kiyanne Bharat-Lanka. India direct cable ekak. eeke mehe control eka SLT.
DS kiyanne Maldives. SLT-Dhiraagu lata yana cable eka. eeketh mehe control eka SLT.

Indian operators lage samahara neethi mehetath set wenawa ithin hiti gaman.![]()

HAMBAYO ta puka denna epa hutto
සලාට් එක මෙච්චර ඩුවෙන් දෙන්නේ කොහොමද බන්.![]()
man nam hithanne paadu athi ban. unge business watila thiyenne religion case eka nisa. unge oya Etisalat kiyana nama ain karaganna kan ooka watenawa ban. Celltel Tigo ehema hodata nagala giyane. Etisalat kela wenawa. me lagadi etisalat ekata aluthen CEO kenek awa Pakistan ho kohehari oya laga ratakin Lady kenek. ee gani awata passe mona monawahari karala business tika allaganna balanawa athi
ඊට පස්සේ පරණ සිම් වලට 30% බෝනස් දෙන්න පටන් ගත්තා. එකෙන් තමා ටිගෝ මාකට් එක ඇල්ලුවේ
කස්ටමර් බෙස් එක වැඩි කර ගන්න එයාටෙල් ජිල් මාට් එකම තමා දාන්නේ 
මොක හරි කරලා අපි යන්තන් අතපය දිගඇරලා ඉන්ටනෙට් එන පැකේජ් ඒකට කෙලවපන්කෝමම කිව්වේ තෝ තමයි ඩයල් එක කියල![]()
මොක හරි කරලා අපි යන්තන් අතපය දිගඇරලා ඉන්ටනෙට් එන පැකේජ් ඒකට කෙලවපන්කෝ![]()
තාම ඩේටා යුස් කරන ගාන අහන්නේ කෝල් කරලා ද