Etisalat Cliq app & Cheap Internet

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.

මම දන්නා තරමින් නම් බදු වැඩ :confused: අර කටුස්සා කරන්නෙම ඕකමනේ :P
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    naa ban.mama active karanne ehemane ban. :yes:
    Lap ekata KOPLAYER (virtual box phone) eka install karala thiyenawa.eke app eka dagena thiyenne.sms eka dongal eke inbox ekata enawa.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113

    Mama gaththa sim eke nam nano thibune naa.(Normal & Micro thibune)
    Kadekata dila Nano sim ekak kapa gaththa.

    Mama gaththa sim eke Normal & Micro 2ma 1ta thibuna.
    Nethan ithin SIM Card Adapter ekak ganin.
    menna link:

    https://www.laabai.lk/shop/nanosimadapter/

    https://www.daraz.lk/sim-cards/

    nethnam ithin thawa kramayak thiyenawa.
    sim eka Dongal ekata dala, App eka phone eke install karala, package active karanna.
    package active karanna,sim eka phone eka athulema thiyenna ona naa.app ekata phone number eka danna vitharai thiyenne.ethakota sms ekak enawa ( dongal eke inbox ekata sms eka evi ) . e sms eke ena code eka balala app eke type karanna vitharai thiyenne.
    ita passe package tika open wenawa.
    ita passe ona package ekak active karaganna.
    Ita passe dongal eken hithe hetiyata internet yanna.

    (100% sure , badu weda)

    11.gif

    elama :love::love:
     
    හරින්ගේ යහපාලන බැලුම වගේ බන් උබත්.. වේලෙනවා ඩේටා නැතුව :lol: මොනා උනත් මහින්දගේ කාලේ 512kbps, එක 16mbps දක්වා වත් ගේනවා. මේකට මුන් :( ලැජ්ජයි ඔයි

    නැනෝ සිම් එකේ ගනකම අඩුයි .බලාගෙන පාවිච්චි කරපන් හිර වෙන්න පුළුවන් ඇතුලේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දන්නා තරමින් නම් බදු වැඩ :confused: අර කටුස්සා කරන්නෙම ඕකමනේ :P
    නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.

    සමහරවිට බ්ලූස්ටැක් වගේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකකට ඇප් එක දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි :oo:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    හොරෙන් ගේම ගහන්න දෙයක් නෑ බන් අර ටීවී ඒකෙ දවස පුරාම ඇඩ් යන්නේ :yes: උන්ට එහෙම හංගලා ෂේප් එකේ මේක කරගෙන යන්න උවමනාවක් නෑ මට පේන විදිහට.

    et bn kisima thanaka mn dakala na packages tika promote wenawa. ati tharam intenet yanna kiyala hangala kiyanawa misak. ad eka dakkata therene na mechara wasi kiyala.:rolleyes:
    website eket packages tika mn dakke na. :eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.

    සමහරවිට බ්ලූස්ටැක් වගේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකකට ඇප් එක දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි :oo:

    මම නම් තාම පාවිච්චි කරන්නේ නැ :P සිම් එකක්වත් නැ :lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    naa ban.mama active karanne ehemane ban. :yes:
    Lapekata KOPLAYER (virtual box phone) eka install karala thiyenawa.eke app eka dagena thiyenne.sms eka dongal eke inbox ekata enawa.

    නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.

    සමහරවිට බ්ලූස්ටැක් වගේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකකට ඇප් එක දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි :oo:

    oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa.. :sorry::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa.. :sorry::confused:

    උබ ඒ වැඩේ වත් කරපන් බන් එහෙනම් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    et bn kisima thanaka mn dakala na packages tika promote wenawa. ati tharam intenet yanna kiyala hangala kiyanawa misak. ad eka dakkata therene na mechara wasi kiyala.:rolleyes:
    website eket packages tika mn dakke na. :eek:
    දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.

    ගොඩක් උන් අපි වගේ මෙගාබයිට් ඒකට සතේට ගණන් හද හද ඉන්නේ නෑ නෙ උන්ට කියන්න ලේසිම විදිහ තමා "ඇති තරන් ඉන්ටනෙට්" කියන එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa.. :sorry::confused:
    මොකක්හරි විදිහක් ඇති ඩොන්ගල් වලට පාවිච්චි කරන්න බැරිවෙන්න. නැත්තන් උන්ට කෙලින්ම හැමෝටම පාවිච්චි කරන්න ඕක පැකේජ් එකක් විදිහට දෙන්න තිබුනනේ. ස්මාට් ෆෝන් වලට විතරක් දුන්නේ එදිනෙදා ෆේස්බුක් යන්න යුටියුබ් යන්න වගේ ෂේප් එකේ පාවිච්චි කරන උන්ව ටාගට් කරලා මම හිතන්නේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    හරින්ගේ යහපාලන බැලුම වගේ බන් උබත්.. වේලෙනවා ඩේටා නැතුව :lol: මොනා උනත් මහින්දගේ කාලේ 512kbps, එක 16mbps දක්වා වත් ගේනවා. මේකට මුන් :( ලැජ්ජයි ඔයි

    නැනෝ සිම් එකේ ගනකම අඩුයි .බලාගෙන පාවිච්චි කරපන් හිර වෙන්න පුළුවන් ඇතුලේ

    methana deshapalane,jathi wade eda ganna epa ban.
    wena thread ekak dapan ewa katha karanna.ethakota mama me uba kiwwa deta reply eka dennam.:yes:

    normal sim ekata wada thickness eka nam 0.1mm vithara adui.parissmen obala parissmen gaththama hari. :P
    etisalat arcade ekata giyoth nano sim ekak ganna beri wena ekak naa. Dan nano nethi thenak naane.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mama nam dan 3 weeks inadala use karanawa .. aulak nam naha danata .. thawa mama slt 4g ekath use karanawa ..mokada mewa kawada wenakam thiyei da danne nahane :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.

    ගොඩක් උන් අපි වගේ මෙගාබයිට් ඒකට සතේට ගණන් හද හද ඉන්නේ නෑ නෙ උන්ට කියන්න ලේසිම විදිහ තමා "ඇති තරන් ඉන්ටනෙට්" කියන එක.

    එක නම් මම දැකලත් නැ බන් ටීම් බේස් පැකේජ් වල ad යනවා :shocked: ඊටත් කලින් NT100
    එහෙමත් එහෙම තිබ්බේ ad මුකුත් නැතුව :yes: හංගල නම් නැ KBB පැකේජ් උන්ගේ තියන පැකේජ් වර්ග හැටියට හොයා ගන්න ගේමක් දෙන්න වෙනවා :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    methana deshapalane,jathi wade eda ganna epa ban.
    wena thread ekak dapan ewa katha karanna.ethakota mama me uba kiwwa deta reply eka dennam.:yes:

    normal sim ekata wada thickness eka nam 0.1mm vithara adui.parissmen obala parissmen gaththama hari. :P
    etisalat arcade ekata giyoth nano sim ekak ganna beri wena ekak naa. Dan nano nethi thenak naane.

    මෙනවා උනත් කතාව ඇත්තනේ බන්. බලහන්කො උබ වේලෙන වෙලිල්ල :P:lol:

    ආකේඩ් එකට ගිහින් ගනින්. ඕක ඔබ ඔබා පරිස්සන් කරන්න ඕනේ නැ. හරියට ගැලපෙන සිම් එකක් දාපන්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.

    ගොඩක් උන් අපි වගේ මෙගාබයිට් ඒකට සතේට ගණන් හද හද ඉන්නේ නෑ නෙ උන්ට කියන්න ලේසිම විදිහ තමා "ඇති තරන් ඉන්ටනෙට්" කියන එක.

    Dialog time base ekane bn henata promote kare un. website eket udinma tibbe eka prepaid packages wala.
    Time, price, details okkoma avaialable tibba, et meke app eka baagattot misak nila washayen un pita kisima thanaka packages tika dala na. :confused:

    ati tharam intenet kiwata hamoma hithanne mekat dialog time base ekat ekka compete karanna apu ekak kiyala. mokata Rs.45ta 2 hours eka ehema e kale idanma tibba.

    195ta 15GB package eka vitarane meke loku wasiyak tiyene. oka promote une na app eken pita.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක්හරි විදිහක් ඇති ඩොන්ගල් වලට පාවිච්චි කරන්න බැරිවෙන්න. නැත්තන් උන්ට කෙලින්ම හැමෝටම පාවිච්චි කරන්න ඕක පැකේජ් එකක් විදිහට දෙන්න තිබුනනේ. ස්මාට් ෆෝන් වලට විතරක් දුන්නේ එදිනෙදා ෆේස්බුක් යන්න යුටියුබ් යන්න වගේ ෂේප් එකේ පාවිච්චි කරන උන්ව ටාගට් කරලා මම හිතන්නේ.

    ඔව් ඔව් සමහර කැරියර්ලා අන්ලිමිටෙඩ් පැකේජ් දෙනවා ෆෝන් එකක් එක්ක ග්වන්න. ඒ ෆෝන් එකේ තෙදරින් ඩිසේබල් කරලා තියෙන්නේ :eek: මුන් මොකට එන්න හදනවද දාන්නේ නැ :eek::eek: කැන්සල් වෙලාම යයි දාන්නේ නැ :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Dialog time base ekane bn henata promote kare un. website eket udinma tibbe eka prepaid packages wala.
    Time, price, details okkoma avaialable tibba, et meke app eka baagattot misak nila washayen un pita kisima thanaka packages tika dala na. :confused:

    ati tharam intenet kiwata hamoma hithanne mekat dialog time base ekat ekka compete karanna apu ekak kiyala. mokata Rs.45ta 2 hours eka ehema e kale idanma tibba.

    195ta 15GB package eka vitarane meke loku wasiyak tiyene. oka promote une na app eken pita.

    රුපියල් 50ත අඩු පැකේජ් එකක් නම් ගිගාබයිට් 5ක ලිමිට් එකක් තියෙන්නේ මට මතක හැටියට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එක නම් මම දැකලත් නැ බන් ටීම් බේස් පැකේජ් වල ad යනවා :shocked: ඊටත් කලින් NT100
    එහෙමත් එහෙම තිබ්බේ ad මුකුත් නැතුව :yes: හංගල නම් නැ KBB පැකේජ් උන්ගේ තියන පැකේජ් වර්ග හැටියට හොයා ගන්න ගේමක් දෙන්න වෙනවා :P
    සාමාන්‍යයෙන් ලාබම පැකේජ් එක මාකට් කරන්න එපැයි මෙන්න අපේ එක හොඳයි ඇතිතරන් බාන්න ගනිල්ලා, මෙහෙ වරෙල්ලා කියල :P එහෙම එකක් ඩයලොග් එකෙන් කරේ නෑ මම හිතන්නේ. නිකන් අර දැනටම ඉන්න කස්ටමර්ලට බෝනස් එකක් වගේ තිබුනේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa.. :sorry::confused:

    KOPLAYER eke weda kale nethoth, Leapdroid eken try karanna. ekenuth weda karanawa.