Etisalat Cliq app & Cheap Internet

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: තාම ඩේටා යුස් කරන ගාන අහන්නේ කෝල් කරලා ද
    නෑ ෆෝන් එකට ඩේටා කවුන්ටරයක් දාගත්තා ඒක ලේසියි :D

    කොහොමත් මේ පැකේජ් එකේ බැලන්ස් එකක් බලන්න විදිහක් නෑ මම දන්න විදිහට. ටයිම් බේස් නෙ. ඉතුරු වෙලාව පෙන්නනවා එච්චරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නෑ ෆෝන් එකට ඩේටා කවුන්ටරයක් දාගත්තා ඒක ලේසියි :D

    කොහොමත් මේ පැකේජ් එකේ බැලන්ස් එකක් බලන්න විදිහක් නෑ මම දන්න විදිහට. ටයිම් බේස් නෙ. ඉතුරු වෙලාව පෙන්නනවා එච්චරයි.

    නැ 550 ගෙවන එක එකේ මීටරේ දැන් වැඩද
     
    • Like
    Reactions: inspiron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ 550 ගෙවන එක එකේ මීටරේ දැන් වැඩද
    දන්නේ නෑ දැන් ඒ පැකේජ් පාවිච්චියක් නෑ නෙ. sms ගහන්න ඕනේ ඔන්ලයින් මීටරේ වැඩකරේ නෑ හරියට. දැන් හදල ඇති සමහරවිට.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Airtel ekatat TRC eken keliye. mekatat TRC eken kelinawa.

    Etisalat ekata nm ikmanatama kela wei. Ape hambayo ekka tharaha ewn oka TRC complain karanawa kohomat.

    Masa 3k wt oka yanne na sure.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Airtel ekatat TRC eken keliye. mekatat TRC eken kelinawa.

    Etisalat ekata nm ikmanatama kela wei. Ape hambayo ekka tharaha ewn oka TRC complain karanawa kohomat.

    Masa 3k wt oka yanne na sure.

    ඇප් එක රිලීස් කරලත් මාස තුනකට කිට්ට්යි :D

    price war එක නැවැත්තුව එක තමයි TRC එකෙන් කලේ කෝල්ස් වලට නම් :yes: නැත්නම් කාටවත් මාකට් එකේ ඉන්න බැරි වෙනවා. :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉන්ටනෙට් වලටත් ඒකාලේ airtel වගේ ඩයල් එකක් ආව නම් price war එකක් පටන් ගන්න තිබ්බා. :D දැන් තියන තත්වේ අනුව ටෙලිකොම් එකේ තියන Capacity එකට ගහන්න කාටවත් බැ . ටෙලිකොම් එකට පුළුවන් පට්ට විදිහට Data quota එක වැඩි කරන්න අලුත් කේබල් ලයින් එකත් එක්ක
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඇප් එක රිලීස් කරලත් මාස තුනකට කිට්ට්යි :D

    price war එක නැවැත්තුව එක තමයි TRC එකෙන් කලේ කෝල්ස් වලට නම් :yes: නැත්නම් කාටවත් මාකට් එකේ ඉන්න බැරි වෙනවා. :yes:

    oka dan ne kattiya atharata giye. thawa tika kalekin badu hambei. :eek:

    methek kal kattiya kata wahan horen gema gahuwe. dan promote unama baba hambei. Anit ISP la case eka adi.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    oka dan ne kattiya atharata giye. thawa tika kalekin badu hambei. :eek:

    methek kal kattiya kata wahan horen gema gahuwe. dan promote unama baba hambei. Anit ISP la case eka adi.

    සමහර විට උබ ලංකාවේ නෙමෙයි වෙන්න ඇති ඉන්නේ :confused: පොඩ්ඩක් එලිට බැහැල බලපන් බන් මෙච්චර කල් උබ නිදගෙනද හිටිය :confused: යුස් කරන උන් සැහෙන්න ඉන්නවා :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඉන්ටනෙට් වලටත් ඒකාලේ airtel වගේ ඩයල් එකක් ආව නම් price war එකක් පටන් ගන්න තිබ්බා. :D දැන් තියන තත්වේ අනුව ටෙලිකොම් එකේ තියන Capacity එකට ගහන්න කාටවත් බැ . ටෙලිකොම් එකට පුළුවන් පට්ට විදිහට Data quota එක වැඩි කරන්න අලුත් කේබල් ලයින් එකත් එක්ක

    Mchn etakota Data Capacity ekata ISP lata cost ekak natnm ai bn apita ochara limit karala data denne. :confused::confused:

    Wena ratawal wala unlimited denawa nm, Etisalat ekata padu natiwa ati bn samaharavita mehema dena eka.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    සමහර විට උබ ලංකාවේ නෙමෙයි වෙන්න ඇති ඉන්නේ :confused: පොඩ්ඩක් එලිට බැහැල බලපන් බන් මෙච්චර කල් උබ නිදගෙනද හිටිය :confused: යුස් කරන උන් සැහෙන්න ඉන්නවා :yes:

    innawa innawa mn kiyanne promote wela tiyenne dan bn. giya mase wage idan promote une. mn danna widiyata. :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka dan ne kattiya atharata giye. thawa tika kalekin badu hambei. :eek:

    methek kal kattiya kata wahan horen gema gahuwe. dan promote unama baba hambei. Anit ISP la case eka adi.
    හොරෙන් ගේම ගහන්න දෙයක් නෑ බන් අර ටීවී ඒකෙ දවස පුරාම ඇඩ් යන්නේ :yes: උන්ට එහෙම හංගලා ෂේප් එකේ මේක කරගෙන යන්න උවමනාවක් නෑ මට පේන විදිහට.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Etisalat nano sim thiyeda danne na.
    Apple ekakne thiyenne :rolleyes:

    Mama gaththa sim eke nam nano thibune naa.(Normal & Micro thibune)
    Kadekata dila Nano sim ekak kapa gaththa.

    ඩෝන්ගල් එකට එන්නෙ නෝර්මල් සිම් සයිස් එකනේ... ෆෝන් එකට දාන්ඩ වෙන්නේ මිනි සිම් එක...මෙන්න මේකට විසඳුමක් කියපන්කෝ බන්... :confused: සිම් ට්රේ නෑද්ද මිනි සිම් එක නෝර්මල් සිම් සයිස් එකට ගන්ඩ පුලුවන්..:confused:

    Mama gaththa sim eke Normal & Micro 2ma 1ta thibuna.
    Nethan ithin SIM Card Adapter ekak ganin.
    menna link:

    https://www.laabai.lk/shop/nanosimadapter/

    https://www.daraz.lk/sim-cards/

    nethnam ithin thawa kramayak thiyenawa.
    sim eka Dongal ekata dala, App eka phone eke install karala, package active karanna.
    package active karanna,sim eka phone eka athulema thiyenna ona naa.app ekata phone number eka danna vitharai thiyenne.ethakota sms ekak enawa ( dongal eke inbox ekata sms eka evi ) . e sms eke ena code eka balala app eke type karanna vitharai thiyenne.
    ita passe package tika open wenawa.
    ita passe ona package ekak active karaganna.
    Ita passe dongal eken hithe hetiyata internet yanna.

    (100% sure , badu weda)

    11.gif
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Mchn etakota Data Capacity ekata ISP lata cost ekak natnm ai bn apita ochara limit karala data denne. :confused::confused:

    Wena ratawal wala unlimited denawa nm, Etisalat ekata padu natiwa ati bn samaharavita mehema dena eka.

    කෝස්ට් එකක් තියනවා බන්. උන් ඔය ලයින් එකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ :yes: ඉතින් ඉවෙන්ස්මන්ට් එකේ රිටන් එක තමයි අපෙන් ගන්නේ :yes:

    True unlimited කියල කියන්න අමාරුයි. T-mobile unlimited plan කිව්වට ගිගා 50න් පස්සේ 2G ස්පීඩ් එකෙන් දෙන්නේ. අනික ඒ රටවල ටෙලිකොමියුනිකේෂන් ෆීල්ඩ් එකට සැහෙන්න ඉන්වෙස්ට් කරලා තියනවා වගේම ලංකාව වගේ කොටි 2ක පොඩි හුජ්ජ මාකට් එකෙක් නෙමෙයි තියෙන්නේ:yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Mama gaththa sim eke nam nano thibune naa.(Normal & Micro thibune)
    Kadekata dila Nano sim ekak kapa gaththa.

    Mama gaththa sim eke Normal & Micro 2ma 1ta thibuna.
    Nethan ithin SIM Card Adapter ekak ganin.
    menna link:

    https://www.laabai.lk/shop/nanosimadapter/

    https://www.daraz.lk/sim-cards/

    nethnam ithin thawa kramayak thiyenawa.
    sim eka Dongal ekata dala, App eka phone eke install karala, package active karanna.
    package active karanna,sim eka phone eka athulema thiyenna ona naa.app ekata phone number eka danna vitharai thiyenne.ethakota sms ekak enawa ( dongal eke inbox ekata sms eka evi ) . e sms eke ena code eka balala app eke type karanna vitharai thiyenne.
    ita passe package tika open wenawa.
    ita passe ona package ekak active karaganna.

    11.gif
    ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    innawa innawa mn kiyanne promote wela tiyenne dan bn. giya mase wage idan promote une. mn danna widiyata. :confused:

    අලුත් කන්සෙප්ට් එකක් . මිනිස්සු අතරට යන්න කාලේ යනවා. එත් ගොඩක් පාවිච්චි කරන ය ඉන්නවා. එන්න එන්න ජනප්‍රිය වෙනවා

    හොරෙන් ගේම ගහන්න දෙයක් නෑ බන් අර ටීවී ඒකෙ දවස පුරාම ඇඩ් යන්නේ :yes: උන්ට එහෙම හංගලා ෂේප් එකේ මේක කරගෙන යන්න උවමනාවක් නෑ මට පේන විදිහට.

    :yes: වයිබර් මැසේජ් එකක් හිටන් එවල තිබ්බේ . මම හිතන්නේ ලංකාවේ වයිබර් යුස් කරන හැමෝටම එක ආවද කොහෙද