ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.
මම දන්නා තරමින් නම් බදු වැඩ
අර කටුස්සා කරන්නෙම ඕකමනේ 
ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.
අර කටුස්සා කරන්නෙම ඕකමනේ 
naa ban.mama active karanne ehemane ban.ehma ba bn sim eka phone eke thiyenna one. mama ehma try kara. ethakota sim expired kiyala enawa.

Mama gaththa sim eke nam nano thibune naa.(Normal & Micro thibune)
Kadekata dila Nano sim ekak kapa gaththa.
Mama gaththa sim eke Normal & Micro 2ma 1ta thibuna.
Nethan ithin SIM Card Adapter ekak ganin.
menna link:
https://www.laabai.lk/shop/nanosimadapter/
https://www.daraz.lk/sim-cards/
nethnam ithin thawa kramayak thiyenawa.
sim eka Dongal ekata dala, App eka phone eke install karala, package active karanna.
package active karanna,sim eka phone eka athulema thiyenna ona naa.app ekata phone number eka danna vitharai thiyenne.ethakota sms ekak enawa ( dongal eke inbox ekata sms eka evi ) . e sms eke ena code eka balala app eke type karanna vitharai thiyenne.
ita passe package tika open wenawa.
ita passe ona package ekak active karaganna.
Ita passe dongal eken hithe hetiyata internet yanna.
(100% sure , badu weda)
![]()

මොනා උනත් මහින්දගේ කාලේ 512kbps, එක 16mbps දක්වා වත් ගේනවා. මේකට මුන්
ලැජ්ජයි ඔයි නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.මම දන්නා තරමින් නම් බදු වැඩඅර කටුස්සා කරන්නෙම ඕකමනේ
![]()
හොරෙන් ගේම ගහන්න දෙයක් නෑ බන් අර ටීවී ඒකෙ දවස පුරාම ඇඩ් යන්නේඋන්ට එහෙම හංගලා ෂේප් එකේ මේක කරගෙන යන්න උවමනාවක් නෑ මට පේන විදිහට.

නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.
සමහරවිට බ්ලූස්ටැක් වගේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකකට ඇප් එක දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි![]()
සිම් එකක්වත් නැ 
naa ban.mama active karanne ehemane ban.
Lapekata KOPLAYER (virtual box phone) eka install karala thiyenawa.eke app eka dagena thiyenne.sms eka dongal eke inbox ekata enawa.
නෑ බන් මම ෆෝන් එකෙන් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ.
සමහරවිට බ්ලූස්ටැක් වගේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකකට ඇප් එක දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි![]()

oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa..![]()

දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.et bn kisima thanaka mn dakala na packages tika promote wenawa. ati tharam intenet yanna kiyala hangala kiyanawa misak. ad eka dakkata therene na mechara wasi kiyala.
website eket packages tika mn dakke na.![]()
මොකක්හරි විදිහක් ඇති ඩොන්ගල් වලට පාවිච්චි කරන්න බැරිවෙන්න. නැත්තන් උන්ට කෙලින්ම හැමෝටම පාවිච්චි කරන්න ඕක පැකේජ් එකක් විදිහට දෙන්න තිබුනනේ. ස්මාට් ෆෝන් වලට විතරක් දුන්නේ එදිනෙදා ෆේස්බුක් යන්න යුටියුබ් යන්න වගේ ෂේප් එකේ පාවිච්චි කරන උන්ව ටාගට් කරලා මම හිතන්නේ.oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa..![]()
හරින්ගේ යහපාලන බැලුම වගේ බන් උබත්.. වේලෙනවා ඩේටා නැතුවමොනා උනත් මහින්දගේ කාලේ 512kbps, එක 16mbps දක්වා වත් ගේනවා. මේකට මුන්
ලැජ්ජයි ඔයි
නැනෝ සිම් එකේ ගනකම අඩුයි .බලාගෙන පාවිච්චි කරපන් හිර වෙන්න පුළුවන් ඇතුලේ

දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.
ගොඩක් උන් අපි වගේ මෙගාබයිට් ඒකට සතේට ගණන් හද හද ඉන්නේ නෑ නෙ උන්ට කියන්න ලේසිම විදිහ තමා "ඇති තරන් ඉන්ටනෙට්" කියන එක.
ඊටත් කලින් NT100
හංගල නම් නැ KBB පැකේජ් උන්ගේ තියන පැකේජ් වර්ග හැටියට හොයා ගන්න ගේමක් දෙන්න වෙනවා 
methana deshapalane,jathi wade eda ganna epa ban.
wena thread ekak dapan ewa katha karanna.ethakota mama me uba kiwwa deta reply eka dennam.
normal sim ekata wada thickness eka nam 0.1mm vithara adui.parissmen obala parissmen gaththama hari.
etisalat arcade ekata giyoth nano sim ekak ganna beri wena ekak naa. Dan nano nethi thenak naane.

දැන් ඔය අපේ උන් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක ගනින්කෝ මම නං ජීවිතේට දැකල නෑ එක ඇඩ් එකක්වත් යනවා. ඩයලොග් සයිට් එකෙත් හංගල වගේ තියෙන්නේ. ඒ එක්ක බලද්දී මේකට සෑහෙන ප්‍රචාරයක් දෙනවා උන්.
ගොඩක් උන් අපි වගේ මෙගාබයිට් ඒකට සතේට ගණන් හද හද ඉන්නේ නෑ නෙ උන්ට කියන්න ලේසිම විදිහ තමා "ඇති තරන් ඉන්ටනෙට්" කියන එක.

මොකක්හරි විදිහක් ඇති ඩොන්ගල් වලට පාවිච්චි කරන්න බැරිවෙන්න. නැත්තන් උන්ට කෙලින්ම හැමෝටම පාවිච්චි කරන්න ඕක පැකේජ් එකක් විදිහට දෙන්න තිබුනනේ. ස්මාට් ෆෝන් වලට විතරක් දුන්නේ එදිනෙදා ෆේස්බුක් යන්න යුටියුබ් යන්න වගේ ෂේප් එකේ පාවිච්චි කරන උන්ව ටාගට් කරලා මම හිතන්නේ.
මුන් මොකට එන්න හදනවද දාන්නේ නැ 
කැන්සල් වෙලාම යයි දාන්නේ නැ 
Dialog time base ekane bn henata promote kare un. website eket udinma tibbe eka prepaid packages wala.
Time, price, details okkoma avaialable tibba, et meke app eka baagattot misak nila washayen un pita kisima thanaka packages tika dala na.
ati tharam intenet kiwata hamoma hithanne mekat dialog time base ekat ekka compete karanna apu ekak kiyala. mokata Rs.45ta 2 hours eka ehema e kale idanma tibba.
195ta 15GB package eka vitarane meke loku wasiyak tiyene. oka promote une na app eken pita.
සාමාන්‍යයෙන් ලාබම පැකේජ් එක මාකට් කරන්න එපැයි මෙන්න අපේ එක හොඳයි ඇතිතරන් බාන්න ගනිල්ලා, මෙහෙ වරෙල්ලා කියල
එක නම් මම දැකලත් නැ බන් ටීම් බේස් පැකේජ් වල ad යනවාඊටත් කලින් NT100
එහෙමත් එහෙම තිබ්බේ ad මුකුත් නැතුවහංගල නම් නැ KBB පැකේජ් උන්ගේ තියන පැකේජ් වර්ග හැටියට හොයා ගන්න ගේමක් දෙන්න වෙනවා
![]()
එහෙම එකක් ඩයලොග් එකෙන් කරේ නෑ මම හිතන්නේ. නිකන් අර දැනටම ඉන්න කස්ටමර්ලට බෝනස් එකක් වගේ තිබුනේ.oya emulater ekak nisa puluwan aththe.. nathnam sim eka 4n eke nathuwa package eka activate karanna bari una mata nm.. verify karaganna puluwan.. bt pakage eka select karaddi sim expired kiyala awith app eken logout wenawa..![]()