High end Desktop උපදෙස්

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    elakiri.
    oya tika 1.10k vithara yaida. SSD ekak ringavanna bari veida? 120GB vage.

    B250MB kiwwe mokakda?

    oya tikata 1.10 - 1.15 athara yai. SSD ekak danna onenam oya akilar25 kiwwa wage i3 build ekak thama hadanna wenne.
    eth 600W PSU ekak nam wadak na. 450W ekak hodatama athi.(mage 1st post eke waradila 550W ekak kiyala tiyenne. 450W ekak athi.)

    B250 kiwwe intel B250 motherboard ekak.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    මොකක් ගැහුවත් රෙඩ්ලයින් , නැනොටෙක් සහ වෙනත් හම්බ පොන්නයොන්ට සල්ලි පූජා කරන්න නම් එපා.
    අනිත් එක රෙඩ්ලයින් කියන්නේ පකේ සර්විස් එකක් දෙන කඩයක්.
    එලකිරි එකේ ත්‍රේඩ්ස් ගොඩක් ගියා.
    ලක්ශෙකින් ගහන්න පුලුවන් ගේමින් සිස්ටම් එකක් නම් මෙන්න මෙහෙම ගහපන්.

    Asus H110 Motherboard - 11500.00
    Intel Core i3 Processor - 18200.00
    Corsair 8GB DDR4 Ram - 11200.00
    1TB Seagate Hard Disk - 8500.00
    Asus DVD RW - 2500.00
    Casing - 3000.00
    Zotac GTX 1050Ti OC 4GB - 33000.00
    Seasonic Hydance C5 600W PSU - 9500.00

    ඔක්කෝටම රු.97400.00 වෙන්නේ.
    ඔන්න ලක්ශෙට අඩුවෙන් ගේමින් සිස්ටම් එකක් .
    බජට් එක පොඩි නිසා මදර්බෝර්ඩ් එකට ගොඩක් වියදම් කරලා වැඩක් නෑ .
    කේසින් එකටත් ලොකුවට වියදම් කරලා වැඩක් නෑ .

    ඔය ස්පෙක්ස් වලටම Core i3 වෙනුවට Core i5 දැම්මොත් ගාන රු.112200.00 වෙනවා.
    ගන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගනින් .
    බඩු අරන් තියනවා , දන්න අයට රෙකමන්ඩ් කරලත් තියනවා.
    වොරන්ටි දාන්න ගියාම වදයක් නෑ .
    ගොඩක් කල් ඉදන් ෆීල්ඩ් එකේ ඉන්න අය .
    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් .

    http://www.eglobe.lk/price_list.php

    මමත් ගොඩකාලෙක ඉඳල දන්න තැනක් සුපිරියි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහෝදරයා ඔයා නම් සුපිරි හොදේ. ගොඩක්ම ස්තුති මේ උදව්වට.
    මට රෙඩ් ලයන් කොහොමත් සෙට් වෙන්නේ නැ. උන් කැ * ලොකු ලයන් අල්ලන්නේ.

    නනොටෙක් හම්බද බන්, එක ඉන්නේ පදිරියටම සිංහලෙන් කතා කරන සිංහල කොල්ලෙක්නේ. ඔයා දෙහිවල ෂොප් එක ගැනනේ කියන්නේ? :confused:

    නැනොටෙක් හම්බ කඩයක්.
    දෙහිවල නැනොටෙක් එකක් තියනවා , මම තව නැනොටෙක් එකක් දැක්කා පානදුර සයිඩ් එකේ.
    ඔක්කොම හම්බ නැනොටෙක් කියන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya tikata 1.10 - 1.15 athara yai. SSD ekak danna onenam oya akilar25 kiwwa wage i3 build ekak thama hadanna wenne.
    eth 600W PSU ekak nam wadak na. 450W ekak hodatama athi.(mage 1st post eke waradila 550W ekak kiyala tiyenne. 450W ekak athi.)

    B250 kiwwe intel B250 motherboard ekak.

    600 එකක් දැම්මේ පසු කාලිනව ප්‍රොසෙසර් එක සහ ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න ඕන උනොත් කියලා.
    500 එකක් ගත්තොත් තව ඕන නම් රු.3000 වගේ අඩුවෙයි.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොකක් ගැහුවත් රෙඩ්ලයින් , නැනොටෙක් සහ වෙනත් හම්බ පොන්නයොන්ට සල්ලි පූජා කරන්න නම් එපා.
    අනිත් එක රෙඩ්ලයින් කියන්නේ පකේ සර්විස් එකක් දෙන කඩයක්.
    එලකිරි එකේ ත්‍රේඩ්ස් ගොඩක් ගියා.
    ලක්ශෙකින් ගහන්න පුලුවන් ගේමින් සිස්ටම් එකක් නම් මෙන්න මෙහෙම ගහපන්.

    Asus H110 Motherboard - 11500.00
    Intel Core i3 Processor - 18200.00
    Corsair 8GB DDR4 Ram - 11200.00
    1TB Seagate Hard Disk - 8500.00
    Asus DVD RW - 2500.00
    Casing - 3000.00
    Zotac GTX 1050Ti OC 4GB - 33000.00
    Seasonic Hydance C5 600W PSU - 9500.00

    ඔක්කෝටම රු.97400.00 වෙන්නේ.
    ඔන්න ලක්ශෙට අඩුවෙන් ගේමින් සිස්ටම් එකක් .
    බජට් එක පොඩි නිසා මදර්බෝර්ඩ් එකට ගොඩක් වියදම් කරලා වැඩක් නෑ .
    කේසින් එකටත් ලොකුවට වියදම් කරලා වැඩක් නෑ .

    ඔය ස්පෙක්ස් වලටම Core i3 වෙනුවට Core i5 දැම්මොත් ගාන රු.112200.00 වෙනවා.
    ගන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගනින් .
    බඩු අරන් තියනවා , දන්න අයට රෙකමන්ඩ් කරලත් තියනවා.
    වොරන්ටි දාන්න ගියාම වදයක් නෑ .
    ගොඩක් කල් ඉදන් ෆීල්ඩ් එකේ ඉන්න අය .
    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් .

    http://www.eglobe.lk/price_list.php

    මෙයාගේ ලිස්ට් එකේ හොදයි. high end නෙමෙයි ඉතින්. ;)
     
    • Like
    Reactions: akilar25

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නැනොටෙක් හම්බ කඩයක්.
    දෙහිවල නැනොටෙක් එකක් තියනවා , මම තව නැනොටෙක් එකක් දැක්කා පානදුර සයිඩ් එකේ.
    ඔක්කොම හම්බ නැනොටෙක් කියන්නේ.

    ade ehemada. mama hituweth eka sinhala kadayak kiyala :baffled:

    600 එකක් දැම්මේ පසු කාලිනව ප්‍රොසෙසර් එක සහ ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න ඕන උනොත් කියලා.
    500 එකක් ගත්තොත් තව ඕන නම් රු.3000 වගේ අඩුවෙයි.

    oya combination ekata issarahata echchra upgrade options tiyei kiyala hithanna amarui. anika issarahata ena graphic cards wala TDP eka adu wenawa misak wadi wenne na. :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ade ehemada. mama hituweth eka sinhala kadayak kiyala :baffled:

    oya combination ekata issarahata echchra upgrade options tiyei kiyala hithanna amarui. anika issarahata ena graphic cards wala TDP eka adu wenawa misak wadi wenne na. :D

    නැනොටෙක් හම්බ කඩයක්.
    සින්හල නෙවෙයි.
    දෙහිවල එකේ ඉස්සර හිටියේ කෙට්ටු ඩයල් එකෙකුයි , මහත ඩයල් එකකුයි.
    උන්ට සින්හල පුලුවන් හොදට.
    උන් හොදට සින්හල කතා කරාට හම්බ කස්ටියක්.
    මැනේජ්මන්ට් එකත් හම්බ.

    අප්ග්‍රේඩ් කරන්න අව්ලක් වෙන්නේ නෑ මොකද බෝර්ඩ් එක බේසික් බෝර්ඩ් එකක් උනාට Core i7 එකක් ගහලා දුවන්න පුලුවන් .
    රැම් එකට තව රැම් එකක් ගහන්න පුලුවන්.
    ස්ටෝරේජ් මදි නම් තව හාඩ් එකක් ගහලා රන් කරන්න පුලුවන්.
    ග්‍රැෆික් කාඩ් වල තර්මල් ඩිසයින් පවර් එක එන්න එන්න අඩු උනාට 1050 එකට වඩා හොද කාඩ් එකක් ගහනවානම් 1050 එකට වඩා වැඩි පවර් එකක් දෙන්න වෙනවනේ මචන්.
    උදාහරණයක් විදියට ගත්තොත් 1050 එකට වඩා 1080 එකේ පවර් එක වැඩියිනේ.
    එකයි .
    :):)
     
    ela ela mama nanotek ekata gihillama na. mama meke eun eka godak recommend karana hinda hituwe sinhala kadayak kiyala.

    oya board eke i7 ekak run karana ekanam hoda idea ekak newei kiyala mata hitenne. mokada oya kiwwa wage godak upgrade kaloth(more RAM,more HDD, better VGA etc) power delivery case wenna puluwan. anivaaryen wei kiyala newe kiyanne. wenna tiyana chance eka wadi owage power delivery system eka basic nisa.
    anika thama graphic card eka witarak 1070/1080 ekakata upgrade kaloth i3 7100 eka bottleneck wenawa. e nisa e option eka wadakuth na. 1060 ekakata hoda 450W/500W PSU ekak hodatama athi.

    anika 7th gen i7 ekak resonable prices ekakata adu wenna thawa 4-5 years wage yai. ethakota e kaleta ena aluth system ekakata kelinma upgrade wena thamai karanna hodama de.

    nathnam itin ryzen build ekak thama hadanna wenne. ryzen walata 2020 wenakan support eka tiyana hinda oya kiyanawa wage upgrade options godak tiyei. ehema unoth 600W ekak ganna eka hodai. :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    එකලස් කරුපු ඩෙස්ක්ටොප් ගන්නේ කොහෙන්ද ?

    අඩුවට පාර්ට්ස් අරන් හදන්න කියල කියන්න එපා.
    ගියා පාර කෙල උනා මමම එකලස් කරන්න ගිහින්.

    ගෙමින් ඩෙස්ක්ටොප් එකක් වගේ තමා බලන්න, මගේ මල්ලිලා ගේම් පිස්සෝ.

    බජට් එක ලක්ෂයක්- 1.10 වගේ. මොනිටර, කී බෝඩ්, ups නැතුව.

    ගොඩක් දෙනෙක් නැනොටෙක්, රේඩ්ලය්න් එකෙන් තම ගන්න කියන්නේ.

    වෙන ඒ වගේ ශෝප්ස් තියේද, සසදල බලල ගන්න.

    you tube ake search karala balann. ooni taram videos tiyenawa. gaming walatanam core2 k tiyena pro ekak hodatama ati. gamain walata pc ekak hadanawanam vga ekata mul tanak denna. i3 7100 7th gen pro ekai gtx 1060 wage vga ekakui hodatama ati. (me mage adhasak pamanai)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ela ela mama nanotek ekata gihillama na. mama meke eun eka godak recommend karana hinda hituwe sinhala kadayak kiyala.

    oya board eke i7 ekak run karana ekanam hoda idea ekak newei kiyala mata hitenne. mokada oya kiwwa wage godak upgrade kaloth(more RAM,more HDD, better VGA etc) power delivery case wenna puluwan. anivaaryen wei kiyala newe kiyanne. wenna tiyana chance eka wadi owage power delivery system eka basic nisa.
    anika thama graphic card eka witarak 1070/1080 ekakata upgrade kaloth i3 7100 eka bottleneck wenawa. e nisa e option eka wadakuth na. 1060 ekakata hoda 450W/500W PSU ekak hodatama athi.

    anika 7th gen i7 ekak resonable prices ekakata adu wenna thawa 4-5 years wage yai. ethakota e kaleta ena aluth system ekakata kelinma upgrade wena thamai karanna hodama de.

    nathnam itin ryzen build ekak thama hadanna wenne. ryzen walata 2020 wenakan support eka tiyana hinda oya kiyanawa wage upgrade options godak tiyei. ehema unoth 600W ekak ganna eka hodai. :yes:

    nanotek muslim kadayak,danata awrudu 5 kata kalin mama ungen gattha I-3 PC 1K.e dawas wala 32 kata gatthe.habey ada wenakam kisima awlak nam une neha thma eka tama pavicchi karanne mama.e dawas wala maradane branch 1k tibuna ehen gatthe.

    kattiya kiyana vidiyata honda vidiyak balapan,
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    nanotek muslim kadayak,danata awrudu 5 kata kalin mama ungen gattha I-3 PC 1K.e dawas wala 32 kata gatthe.habey ada wenakam kisima awlak nam une neha thma eka tama pavicchi karanne mama.e dawas wala maradane branch 1k tibuna ehen gatthe.

    kattiya kiyana vidiyata honda vidiyak balapan,

    ela ela :D

    mata newei bn PC ekak build karanne. Thread eka daala tiyena ekata :P
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Intel Core i5-7400
    ASUS B250 Motherboard
    8GB DDR4 Memory
    1TB HDD
    GTX 1050 Ti 4GB
    Casing
    Silverstone 400W PSU
    Keyboard & Mouse - Logitech

    Rs. 110,000

    Contact E-Globe 0777-802534 / 4718517
    87 5th Lane, Col 3.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119