Room No 33_

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33"

    අද සමාජයේ සීඝ්රයෙන් පැතිරී යන රෝග තත්වයක් තමයි ලිංගාශිත රෝග. මෙවැනි ලිංගාශිත රෝග වැළදීමට ප්රධානම හේතුව බවට පත්වී ඇත්තේ මිනිස් සම්බන්ධතා වලදී අනියම් ඇසුරන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමයි.

    හිරු ටී.වී තිරයේ වසර ගණනාවක් තිස්සේ සිට දිගහැරුණු සෙවණැලි, ජේල්, අදිසි 10, තෙවැනි ඇස, සයිබර් ක්රයිම්, මං නැති දා, යන වාර්තා වැඩසටහන් අතරට අළුතින් එක්වන වාර්තා වැඩසටහන "Room No 33" සිට සෑම බදාදාවකම රාත්රී 10.00 ට හිරු ටී.වී තුළින් විකාශනය වෙනවා.

    සමාජයේ රහස් බවට පත්වී තිබෙන ලිංගික ආශ්රිත රෝග පිළිබඳව සමාජය දැනුවත් කිරීම හා එවැනි සමාජ රෝග වලින් මිනිසා වළක්වා ගැනීම සඳහා උපදේශන මාලාවක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

    මෙම නවතම වැඩසටහන ඉදිරිපත් කරන්නේ නව පරපුරේ ජනප්රිය දක්ෂ රංගන ශිලිපියෙක් වන අශාන් ඩයස් වන අතර, ජාතික ලිංගාශිත රෝග මර්ධන ඒකකයේ ප්රධානී සිසිර ලියනගේ මහතාද මෙම වැඩසටහනේ අදහස් දක්වනවා.

    සෑම බදාදාවකම රාත්රී 10.00 ට හිරු ටී.වී තුළින් බලාපොරොත්තු වන්න..

    Source:hiru gossip
    PS:
    වැදගත් දෙයක් නිසා දැම්මේ..අඩුගානේ BUMP
    එකක්වත් දාගෙන යමල්ලා
     
    Last edited:
    • Like
    Reactions: EUMA175 and somalal

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලිංගික රෝග කෙසේ වෙතත් සජීවි වැල ස්ටෝරි ටිකක් බලාගන්න පුලූවන් අනිවාර්යනේම.... අපි නොදන්න හිරු.....

    ජුන්ඩව කෙළින් කරගෙන බලන්න දීලා අන්තිමට මිය ගිය ඥාතින්ට පිං අනුමෝදන් කරනවා වගේ හදිස්සියෙන් වගේ ලිංගික රෝග ගැන එකම දේ පුන පුනා කියනවා.... බලහල්ලා බොරුද කියලා... :P
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට

    ලිංගික රෝග කෙසේ වෙතත් සජීවි වැල ස්ටෝරි ටිකක් බලාගන්න පුලූවන් අනිවාර්යනේම.... අපි නොදන්න හිරු.....

    ජුන්ඩව කෙළින් කරගෙන බලන්න දීලා අන්තිමට මිය ගිය ඥාතින්ට පිං අනුමෝදන් කරනවා වගේ හදිස්සියෙන් වගේ ලිංගික රෝග ගැන එකම දේ පුන පුනා කියනවා.... බලහල්ලා බොරුද කියලා... :P

    එහෙමනං බලන්නම වටිනව බොලල්ලා.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    ලිංගික රෝග කෙසේ වෙතත් සජීවි වැල ස්ටෝරි ටිකක් බලාගන්න පුලූවන් අනිවාර්යනේම.... අපි නොදන්න හිරු.....

    ජුන්ඩව කෙළින් කරගෙන බලන්න දීලා අන්තිමට මිය ගිය ඥාතින්ට පිං අනුමෝදන් කරනවා වගේ හදිස්සියෙන් වගේ ලිංගික රෝග ගැන එකම දේ පුන පුනා කියනවා.... බලහල්ලා බොරුද කියලා... :P

    :yes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara

    ලිංගික රෝග කෙසේ වෙතත් සජීවි වැල ස්ටෝරි ටිකක් බලාගන්න පුලූවන් අනිවාර්යනේම.... අපි නොදන්න හිරු.....

    ජුන්ඩව කෙළින් කරගෙන බලන්න දීලා අන්තිමට මිය ගිය ඥාතින්ට පිං අනුමෝදන් කරනවා වගේ හදිස්සියෙන් වගේ ලිංගික රෝග ගැන එකම දේ පුන පුනා කියනවා.... බලහල්ලා බොරුද කියලා... :P

    උඹට විතරයි තේරුනේ..